විශේෂ නිවේදනයයි.
මතක ඇති කාලෙක මම කාගේවත් රෙප් කපලා නෑ, හැමෝටම රෙප් දුන්න එකයි කෙරුවේ. මට බැනපු උන්ටත්, කුණුහරුප කියපු උන්ටත් මම රෙප් දීලා තියෙනවා නමුත් කපලා නම් නෑ, මොකද අපි පිටි පස්සේ ඉදලා පිහියෙන් අනින ටයිප් නොවන නිසා, මේක දුන්න එකාට කියන්න තියෙන්නේ, මචන් උබ නැට්ට පාගගෙන, මම උබට දුන්න...