රාජිතගේ ජිල්මාට්
රාජිතට හෘදයාබාදයක් හැදිලා ප්රතිකාර කරන්න සිංගප්පූරුවට එක්කරගෙන ගියා කියලා දැක්කනේ? දන්නවද ඇත්තම හේතුව?
මිනිහා අල්ලස් කොමිසමට යන එක මාස ගාණක් තිස්සේ මග හැර හැර ඉන්නේ. මේ පාර යන්නම වෙන නිසා, බොරු ලෙඩක් අරගෙන සිංගා පැන්නා.
දැන් එහේ හොදට සැපට ඉදගෙන පුතාගේ උපන්දිනයත් සමරනවා, මේ ෆෝටෝස් අප්ලෝඩ් කරලා තියෙන්නේ පැය 4 කට කලින්.
සිංගප්පූරුවට ගියා කිව්වේ ඊයේ ,නමුත් අද ලෙඩ ගතියක් පේන්න වත් නෑ. සිංගප්පූරුවට ලෙඩෙක්ව යවන්නේ හොදටම අමාරු වෙලා ලංකාවේ ප්රතිකාර කරන්න බැරි උනාමයි එහෙම එකේ ඊයේ සිංගප්පූරුවට ගිය මිනිහා කොහොමද අද මේ හොදට ඉන්නේ?
රාජිත මාට්ටු.

Last edited: