Rustin Cohle
True Detective ෆෑන්ස්ලට නම් Rustin Cohle කියන්නේ තනිකරම masterpiece එකක්.ගොඩක් අය Season 03 ක් විදිහට ආපු True Detective සීරිස් එක Season One එකෙන් පස්සේ නතර කරන්න ප්රධානම සාධකය වෙන්නේ රස්ට්.රස්ට් කියන චරිතයේ තියෙන දාර්ශනික බව.අපරාධ පරීක්ෂනයේදී භාවිතාකරන ක්රම,ඒවට අර්තකතන සපයන...