Oh... are u in sl NOW... i hate youseriously i do hate you LOL... ow ban thama aus thama....
පු* උඩ දාගෙන බයිලා ගෑහුවට ආයිමත් එන අවුරුද්දේ යනවා බන්
අතේ සතේ නෑහෑ දෑන්
Oh... are u in sl NOW... i hate youseriously i do hate you LOL... ow ban thama aus thama....
අතේ සතේ නෑහෑ දෑන්
මේ කතාව සහතික ඇත්ත. ඕන කෙනෙක්ට යම් ආගමක් ගැන පැහැදීමක් ඇතිවුනා නම් ඒ ආගමට යන්න කිසිම බාධාවක් කරන්න හොද නෑ.මම නම් විරුද්ද වෙන්නෙත් නෑ. මම විරුද්ද වෙන්නේ සල්ලි , කප්පම්, අල්ලස් දීලා වංචාවෙන් මිනිස්සු ආගම් වලට නම්ම ගන්න එක.ඒක වැරදියි. ඒ වගේ දේවල් නවත්තන්න ඕන.පොලිසියේ ඉන්නෙත් මිනිස්සු. එයාලටත් ලොකු කුට්ටියක් හම්බෙනවානම් නීතියේ හිඩැස් වලින් අර හොරුන්ට ගැලවෙන්න උදව් කරනවා.හැමෝම විමසිල්ලෙන් ඉන්නව නම් ඒ වගේ දේවල් අවම කරගන්න පුලුවන්

ම්ගේ හිතේ දවසක් වගේ යයි, මම මෙරිලන්ඩ් -ටෙක්සාස් ගියා වාහනෙන් දවස් දෙකක් වගේ ගියේ 1200+ මයිල්ස් මට මතක හෑටියට,
owu machan u kiyanne uba danna budhgame hetiyata , budu hamuduruwo buddgame nemeieelu.![]()

කෝල් එකක් දෙන එක ඊට වඩා හොදයි බන්පෙට්රල් වට එච්චර වියදමක් යන්නේ නැති වෙයි මයෙ හිතෙ
ඊට වඩා හොදයි උඩින් එනවා![]()


හායි මචන් හොහොමද, බායි 

අහ්හ් ,ඌ වැඩිය ත්රෙඩ් දාන්නේ නෑ බං, ඩිස්ක් ජොකියෙක්



පු* උඩ දාගෙන බයිලා ගෑහුවට ආයිමත් එන අවුරුද්දේ යනවා බන්අතේ සතේ නෑහෑ දෑන්
![]()

ඔව්නේ උඹටයිමටයි long distance charges විතරනේ, සත 4 යිකෝල් එකක් දෙන එක ඊට වඩා හොදයි බන්හායි මචන් හොහොමද, බායි
![]()




එහනම් කැලෙකට ගිහින් භාවන කරපන්.(විනය රකින්නත් බුදු දහම රැකිල තියෙන්නෙ ඔනෙ)
බුදු හාමුරුවො වැඩ හිට්යෙ ඉන්දියාවෙ මේ ලංකාව, බුදු දහම අවුරුදු 5000 යනකන් රකින රට, බුදු හමුදුරුවන්ට පූජ කරපු රට. ඒක අමතක උනාද?
ගිහින් ලංකාවෙ ඉතිහාසෙ කියවන්න. ගැමුණු රජතුමා එළාරත් එක්ක love කර කර හිටනම් උබට කතා කරන්නත් අද බුද්ධාගමක් නෑ. ප්රභාකරන් එක්කත් love කරන්න කියලත් ගොඩක් අය කිව්වනෙ. දැන් නාගදීපෙ එහෙම යයි love කර කර හිටියනම් යයි.

මචන් ටෙක්සාස් වල මොකක් හරි අව්ලක් තියෙනවද මේ දවස් වල?
එලකිරි ඒකේ වෑඩිම රෙප් තියෙන එකා කරන වෑඩ පේනවනේ![]()


කාටද වැඩිම රෙප් තියෙන්නේඔව් නයා උනත් වැඩිපුර සිල් ගත්තම දර බදින්න ගන්නවලුනෙ![]()

අපේ ගෙදරටත් එනවා ඔය යෙහෝවා කාරයෝ, කියාගෙන ආවේ ලස්සන ලෝකයක්, ලෙඩ නෑ, යුද්ධ නෑ, අනං මනං කියලා, අපේ අම්මා කිව්වේ මේවා මෙහෙ කියන්නේ නැතුව යන්න යාපනේට කියලාඒ දවස් වල එහෙ යුද්දේ, යෙහොවා කාරයට මල පැනලා යන්න ගියා
![]()



HEHE... salli pokuru mille ahuru thama![]()

ඔව්නේ උඹටයිමටයි long distance charges විතරනේ, සත 4 යි![]()



ඔව් ඔව් උබයි මායි දන්න අන්තවාදියා, අපිට ඕවා කිව්ව යුද්දෙ ගැනෙ කියන කොටත්.now.. If someone use brain they will see the "anthawadiya"

manada ban kotu kotu type karrane![]()
nathnum ubata penawane
ane gono daaganin sinhala unicode nikan adinne nathuwa gonata 
