ලංකාවේ අනාගතය ගැන මොකද හිතන්නේ?
ලංකාවට ඇතිවෙන අභියෝග මොනවාද? මොනාද තියෙන ප්‍රශ්න?
1. ආර්ථිකය
2. යුන් එකෙන් බටහිර රටවලින් එන බලපෑම
3. දෙමළ බෙදුම්වාදය
4. මුස්ලිම් අන්තවාදය
5. බෞද්ධ අන්තවාදය, බොදු බල සේනාව වගේ ජාතිවාදය
6. නීතිය හා සමාජ සාධාරණත්වය වල් වැදීම
7. අවස්ථාවක් ලැබුණොත් බටහිර රටකට, ඕස්ට්‍රේලියාවට වගේ යන්න අකමැති කවුද?