1. ShiranthaG

    Location Tracker for kid

    අන්න වැඩේ , උබේ එක ගලෝල එල්ලමු .
  2. ShiranthaG

    Location Tracker for kid

    බෙල්ලේ ගෙජ්ජියක් එල්ලුවොත් මොකෝ ? :rolleyes2:
  3. ShiranthaG

    අඩු වයසේ එවුන්ට report කරන්න ගියාම එපවෙනවනේ

    වයස නෙවෙයි බන් ටැලන්ට් එක , ස්කිල් එක , attitude එක කොහොමද බලහන් . අලුත් එවුන් හුගක් වෙලාවට dynamic , fast phase එකක වැඩ කරන්න කැමති උන් . උන්ට ඕන වැඩේ කරා මාරු වෙන්න . ඔෆිස් වලට වෙලා රෙදි හෝදන්න නෙවෙයි . ඕක පරණ typical generation එකට තේරෙන් නෑ හුගක් වෙලාවට .
  4. ShiranthaG

    කුරියර් සර්විසස්

    එහෙමද ? හ්ම්ම්
  5. ShiranthaG

    බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න.ඒක හදමු.

    හෙහ් හෙහ් හේ . ... මේක 2023 උනාට බන් කිරියේ කරක් ගහන්නේ මේක ආපු මුල් කාලේ වගේ ඉදන් . මේකේ දැන් මේ ඉන්න අච්චෝ බැච්චෝ දන්නේ නෑ ඔව්ව . දැන් ඉන්නේ වැඩියමක් පක්ෂ වලට කඩේ යන ගොට්ටොයි , මැන්ටල් චරිතයි හිටියට කලින් මේක තමයි ලංකවේ සෙට් එකට සෙට් වෙලා ෆන් එකක් දාන්න තිබ්බ තැන . .
  6. ShiranthaG

    බස් වල රූට් වෙලාව පෙන්නන ඇප් එකක් හදන්න.ඒක හදමු.

    ඒම කියන්න එපා , මේකේ වැසියෝ ක්‍රිකට් මැච් ගැහුවා , ට්‍රිප් ගියා , බොන්න එහෙමත් කට්ටිය සෙට් උනා බන් මේකේ එවුන් කාලෙකට කලින් . :)
  7. ShiranthaG

    මේක පුද්ගලයගෙ වැරැද්දද? රස්සාව ඔලුවට ගහලද?

    Exactly, ඒකම තමයි මන් උබට දීපු පොයින්ට් එකත්, constructive criticism කියල උබ අහල ඇති නේ. මගේ උත්තෙර්ත් උබට තියෙන්නේ ඒකම තමයි . , අපි නොදන්නා මිනිස්සුන්ව judge කරන එක බොහොම පරිස්සමින් කරන්න ඕන දෙයක් බන් . ඒක ඉරක් ඇදල එකෙන් දෙපැත්තට මෙයා මෙහෙම වෙන්න ඇති , ලොකුකම වෙන්න ඇති , අරකයි මේකයි ...
  8. ShiranthaG

    මේක පුද්ගලයගෙ වැරැද්දද? රස්සාව ඔලුවට ගහලද?

    අපිට ඕක මෙහෙමම කියන්න බැයිද , අපිලට ඉංගිරිසියෙන් දැම්මම තේරුම් ගන්න බැරි නිසා කොරකරලා දාන්න මේ මාතිය ඉංගිරිස් බාසාවෙන් දැම්ම වගේ වෙන්නත් පුළුවන් නේ . :( ලංකාවේ උන් විතරක් ඔෆිස් එකේ දෙයක් සිංහලෙන් කතා කරද්දී එකෙක් කඩ්ඩෙන් විදින්නේ අනිත් එකා හිරකරන්න වගේ . එහෙම නැත්තන් තමන් high class වගේ...
  9. ShiranthaG

    කුරියර් සර්විසස්

    පික්මි රයිඩර් කෙනෙක් නෙවෙයිද පැකේජ් එක අරන් යන්නේ බන් ? :confused:
  10. ShiranthaG

    මේක පුද්ගලයගෙ වැරැද්දද? රස්සාව ඔලුවට ගහලද?

    අන්න එහෙම පොයින්ට් එකට කතා කරපන් . කොන් වෙන්න බැරි හින්ද සිංහලෙන් ලියල ඉංගිරිසියට ට්‍රාන්ස්ලේට් කරා , සිංහලෙන් කියපු දේට ඉංගිරිසියෙන් උත්තර දීල තිබ්බ හින්ද . :) In such situations, it can either reflect a person’s personality or simply be a temporary behavior. Some people are able to...
  11. ShiranthaG

    කණාමැදිරියා දකින අවසන් පරම්පරාව

    කණාමැදිරියෝ නම් ඉදල හිටලා හරි දකිනවා , රෑ බදුල්ලෝ නම් ඇත්තෙම නෑ .
  12. ShiranthaG

    මේක පුද්ගලයගෙ වැරැද්දද? රස්සාව ඔලුවට ගහලද?

    අනේ බන් , නින්දෙන් නැගිටපන් උබේ පොස්ට් එක අයෙ කියෝපන් . ආ මෙන්න තෝ දාල තියෙන එක , key word එක " ප්‍රසිද්ද තැන්වල" ප්‍රසිද්ද තැන්වල කවුද යකෝ "common interest" එකට විතරක් මිනිස්සු එනවා කියන්නේ ? මොකක්ද ප්‍රසිද්ද තැනක් කියන එකේ අර්ථකථනය ( definition එක )? ප්‍රසිද්ද තැන් කියන එකෙයි social...
  13. ShiranthaG

    මේක පුද්ගලයගෙ වැරැද්දද? රස්සාව ඔලුවට ගහලද?

    ඩොකෙක් වෙන්නේ ඕනේ නෑනේ ඔය දේ කියන්න . ප්‍රසිද්ද තැනකට එන හැම එකාම උබ එක්ක ජෙල් වෙන්න ඕනෙද ? බෝඩ් එකක් ගහල තියෙනවද උබ එක්ක ජෙල් වෙන්න ඕනෙමයි කියල ? ඒක ඩොකා ද කොන්ඩෝකා ද කියන එක එතනට අදාළ නෑනේ, ඒක උගේ කැමැත්ත . උගේ චොයිස් එක . ඌට ඕනේ නම් , ඌට ඕනෙකමක් තියෙනවා නම් ඌ ජෙල් වෙයි , නැත්තන් උගේ පාඩුවේ...
  14. ShiranthaG

    ගල පේන්න අසෝබන විදිහට බස් වල යන සුද්දියෝ

    ඕවට මොන නීතිද ? හෙළුවෙන් / ජංගිය පිටින් නෙවෙයි නේ යන්නේ . උබ අපහසුතවෙට පත්වෙනවා නම් නොබලා හිටු .
  15. ShiranthaG

    මේක පුද්ගලයගෙ වැරැද්දද? රස්සාව ඔලුවට ගහලද?

    ඉතින් ඒක උබේ පශ්නයක් කරගන්නේ මොකටද , ඌට ඕන නම් ජෙල් වෙයි , නැත්තන් උගේ පාඩුවේ වැඩක් කරන් යයි . උබට ඌව ජෙල් කරගන්න උවමනාවක් නැත්තන් අපිට පුකද කියල උබේ වැඩක් කරන් පාඩුවේ හිටු . එක එකාගේ personality වෙනස් බන් . :)
  16. ShiranthaG

    School vs Now

    තොගේ වයස කීයද කිරිපුතේ ?
  17. ShiranthaG

    Sports Vehicle use කරන අය කවුද ඉන්නෙ?

    තිරික්කලේ ඔට්ටුද ? :)
  18. ShiranthaG

    ඇල්ල පාරේ මාරක වංගුවට මෝඩ ජෙප්පන් ගේ විසදුම😂

    මන් නම් කියන්නේ බන් අපි පාරේ මැද වළවල් හාරන්න ඕන එක රෝදයක් ගොඩට එද්දී අනික වලේ වැටෙන විදිහට . එටකොට වාහන ස්ලෝ එකේ පැද්දී පැද්දී යන්නේ . :D
  19. ShiranthaG

    නීති සම්බන්ද ගැටළුවක්

    වතුර වැටෙන එකට උන් downpipe හරි වෙනින් මොකක් හරි විසදුමක් ගන්න ඕන . උන්ගේ වහලේ එකතු වෙන වතුර උබේ වත්තට දාන්න බෑ . වහලේ සීට් වත් වැට මායිම කපල උබේ වත්තට දාන්න බෑ . ඒක දිගටම වෙනවනම් උබට එකෙන් වෙන අපහසුතාවය ගැන කියල උසාවි යන්න පුළුවන්. උබෙත් අනවසර ඉදිකිරීමක් කියල මට ඉවෙන් වගේ හිතෙනවා , එහෙම නම්...

    No contents