1. Gwynbleidd

    වහිනවද?

    දැන් පැය දෙකක් තිස්සේ තදටම වහිනවා (කෑගල්ල) අකුණු ගහ ගහ. වියළි කලාප ගතිය ගියා. වේලි වේලි හිටියේ ඉන්ඩ බැරුව. ගානට වැස්සා. උබලට කොහොමද? (අනුර කුමාරට ජය වේවා! රනිල හිටියා නන් තව මාස දෙකක්වත් පොදක් යන්නේ නෑ 🥹)
  2. Gwynbleidd

    රජයේ office එක්කට වැඩක් කරගන්න ගියාම

    ආතල්, ගැනු ටික මැරෙන්න හදනවා
  3. Gwynbleidd

    State of the nation

    විද්වත් කතකාවතක්. දනානත් + දිලිත් නන් පිස්සු කියවනවා වගේ, ගමේ එකෙක්ට සමිතියේ පුටුවක් දීලා මයික් එක දුන්නම කියවනවා වගේ. අනිත් අය නන් හොදයි, හොඳ input තියේ.
  4. Gwynbleidd

    2025 නිවාඩු දවස්

    වාසියක් වගේ ගොඩක් පෝය weekdays (රට ඉවරයි හු$# මෙහෙම නිවාඩු දුන්නම...kiyanna kawruth nadda)
  5. Gwynbleidd

    KIA EV Pre-orders OPEN! මරු වගේ

    මේකේ ඔක්කොම නං ev නෙමේද කොහෙද..... මුන්ගේ මරු design language එකක් තියෙන්නේ ලගකදී ඉදන්, මේ 9mil එක නං මරු වගේ.. පත්තරෙත් දාල තිබ්බ.. 8 year warranty එකකුත් දෙනවා කියන්නේ Battery ekt. අවුරුදු ගණන් පරණ ලඩි කොටි ගණන් දීල ගන්න එකේ 7mil එක ණයක් අරන් ගත්තත් පාඩු නැ වගේ මට නං korean කියල ඉතින්...
  6. Gwynbleidd

    රුපියල් වලින් පඩි ගන්න අය එන්න

    කලින් Euro ජොබ මාරු කරලා දැන් LKR වෙන්න යන්නේ. මොකද්ද හොද බැංකුව පඩි ගන්න? බෙනිෆිට් එහෙම හොද, loan එකක් එහෙමත් ගන්න වෙයි, CC එකකුත් ඕනේ පස්සේ. Online banking No.1 priority. සම්පත් එකක් තියේ ගූ 70යි, debit card එකක් මාරු කරන්නම මුන්ට පැය 1 හමාරක් ගියා. මුන් මට credit card එකක් දෙන්නත් බෑ කිව...
  7. Gwynbleidd

    SLT Trio Shine HELP! (Kegalle District)

    මේ package එක active කරගත්ත ය ඉන්නවද kegalle district එකේ. දැන් 3 පාරක් ගියා එක එක මගුල් කියනවා, අද ගියා දැන් කියනවා kegalle වලට දීල නෑලු මේක තවම :baffled:, request කරලලු තියෙන්නේ. එහෙම දිස්ත්‍රික්ක මට්ටමෙන් package දෙනවද? :shocked: wtf SLT! ගත්ත එකෙක් ඉන්නවද කියල බැලුවේ නැත්තන් ඉස්සෙල්ලම...
  8. Gwynbleidd

    හෙට ජන්දය දාමු කිරියනි!

    සමීක්ෂණ thread , පුක දෙන thread දැන් ඉවර වෙන එකේ හෙට ජන්දය දැමීම සදහා කිරි වැසියන් දිරිමත් කිරීමට මෙම ත්රෙඅඩ් එක දමන ලදී . "මම නං ජන්දේ දැම්මේ නෑ" කියල අත පිහද ගන්නේ නැතුව මිනිහෙක් වගේ හෙට ගිහින් කතිරේ ගහල වරෙල්ල.. එහෙම කියල ඉතින් දිනන්නේ නැති සිලරතනට ගහන්නත් එපා, අපරාදේ! තුන් දෙනෙක් අතරනේ...
  9. Gwynbleidd

    Intern අවස්ථාවක් මෙන්න

    ටීම් දෙකක් හදනවා internලටම ඇවිත් වැඩ කරොත් ටිකක් ගෙවනවා Remote නං බෑ, වැඩ කරනවා කියල නිදගන්නවද කවුද දන්නේ 😓 මුදල නෙමේ මේකෙන් ඔයාට ලැබෙන අත්දැකීම් ගැන හිතන්න https://www.facebook.com/share/p/ZKpKZHgjagXLhKxL/?mibextid=oFDknk intern නැති අය අතරේ share කරන්න. සංජිව අය්යා ඇවිත් මේක පොඩ්ඩක්...
  10. Gwynbleidd

    PFCA Account උදව්වක්

    සැලරි එක ගන්න PFCA account එකක් හදාගන්න ඕනේ, rates අවුලක් නැති, බෙනිෆිට් තියන බැංකුව මොකද්ද දැන්? any recommendation? සමහර එව්වගේ pfca open කරද්දී inner circle, priority customer, credit card එහෙමත් දෙනවා නේද? අපි withdraw කරද්දී දෙන්නේ එතකොට buying rate එකද? fee එකක් කපගන්නවද LKR කරලා local...
  11. Gwynbleidd

    මේ වගේ packaging කොහෙන්ද හොයා ගන්න තියෙන්නේ?

    ගන්න තැනක් දන්නවද? නැත්තන් මේවා කරන කිරියන්ලා ඉන්නවද? ප්‍රින්ට් එකත් ගහගන්න ඕනේ paper ziplock
  12. Gwynbleidd

    මොකද හිතන්නේ scam ද?

    Insta එකේ යද්දී suggest උනේ. මැසේජ් එකක් දාලා විස්තර ඇහුවා. මෙහෙට වඩා කොහොමත් අඩුයි, us වලටත් වඩා අඩුයි 🫢 Company වොරන්ටි ත් දෙනවාලු 1 year. Buds දෙකකුත් දීලා tax එකත් ගෙවලා 240? ~730$, US starting price එක 1190$ මෙහෙ 310 - 340. https://instagram.com/prime__digitronics?igshid=MzRlODBiNWFlZA==
  13. Gwynbleidd

    Phone buying thru credit card help!

    ෆෝන් එකක් ගන්න කියල බැලුවේ S23 Ultra එකක්. එක පාර සල්ලි දීල ගන්න එක පාඩුයි වගේ මේ කාලේ, අවුරුදු 2ක් විතර ගෙවන්න කියල බැලුවේ credit card එකක් හරහා. commercial හරි seylan හරි තමා. එක එක ෂොප් වල 24 months plan ගද්දි prices සැහෙනට වෙනස් වෙනවා. මේ prices එක්ක අන්තිමට බලද්දී වාසියක් තියනවද? Wasi.lk...
  14. Gwynbleidd

    SLT Data ටික ඉවරයි

    Edited TY Ranil & SLT
  15. Gwynbleidd

    මාතර යාළුවනේ..

    මාතර රස පදමට උදේට කන්න තැනක් කියන්න plz. දවල්ටත් කන්න ඕනේ දකුණේ ගැම්මට. මොනාද හොඳ places. Authentic දකුණු රස තමා ඕනේ. ❤️
  16. Gwynbleidd

    නුවර මාතර Bus HELP

    අර නුවර මාතර highway එකේ යන බස් එකේ schedule එකක් හරි නම්බර් එකක් හරි තියේද බොසාලා. මන් මාතර ඉදන් ඇවිත් තියේ එහෙන් 1.30ට.මෙහෙන් කොහොමද දන්නේ නැ.නගින්න ඉන්නේ කෑගල්ලෙන් .. කොලබට ගිහින් යනවා නං කොහෙද මාතර බස් තියෙන්නේ highway?
  17. Gwynbleidd

    Gaming PC Build උදව් 2023 නව වසරට - Part 2

    පෙර සබැදිය හා බැදේ : ඉතින් හැදුව බොසාල, :P Graphics Card එක ඊයේ ආවේ. සති දෙකකට විතර කලින් අනිත් ටික තිබ්බ. ගේම් එකක් ගහන්න ඕනේ හෙමින්.තොරණ් නෑ ඉතින් මේ ෆෑන් ඒවාගේ ලයිට් ඔෆ්ෆ් කරන්න බැරිද කොහෙද. හොදයි අවුලක් නෑ වැඩ කරනවා. egs එකෙන් ගත්තේ. Intel i5-12400 Zotac RTX 3070 Asus H670 Kingston Fury...
  18. Gwynbleidd

    SLT Happy day පටන් ගත්ත

    oba thumala gattada meka? thawa monawa hari ganna one, 2tb free thiyanawa hdd eke aluth modern warfare deke crack awe nadda bnz? 2019 2022 deke? hoda graphic thiyana game monawada bnz thawa. dan nidi mathai heta udeta balanawa thawa aye PS: for anyone interested...
  19. Gwynbleidd

    ආතල් Green Screen චැනල් එකක්

    මුගේ video මරු. බලලම රිප්ලයි එකක් දාපල්ලකෝ. :lol: බයිඩන් කැ* ආතල්
  20. Gwynbleidd

    Gaming PC Build උදව් 2023 නව වසරට සාදු සාදු!

    Cyberpunk ගහන්න PC එකක් හදාගන්න ඕනේ :D Main purpose එක gaming, ආයේ පොඩියට video editing (gameplay YT දාන්න :P) සමහරවිට ඉස්සරහට streaming පාරක් වගේ දාගන්න තිබ්බම ඇති. බජට් එක ලක්ෂ 4.5ක් විතර, 4ට විතර හදාගන්න පුළුවන් නං ගොඩක්ම හොදයි, 1440p 144/165Hz monitor එකක් එතකොට ගන්න පුළුවන් , දැන් 1080P...

    No contents