1. IO.sirisena

    දෙමළ සංවිධාන තහනම ඉවතට

    ඉන්දියාවත් දෙමලුන්ට පු#%% දෙනවා.
  2. IO.sirisena

    අනුර ලක්ෂ 25 විදලා.

    චන්ද කඩාගන්න හදන්නෙ ලප කුමාර
  3. IO.sirisena

    අනුර ලක්ෂ 25 විදලා.

    අනුර ලක්ෂ 25 විදලා. ලක්ෂ 25ක් මං අනුර දිසානායකට දුන්නා.. මේ පක්ෂ නායකයොද.. විවාදයට තාමත් මං ලෑස්තියි.. – විජේදාස, අනුරගේ සායම අරී… ඔබට විවාදයකට එන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා අභියෝගයක් කළා.එම අභියෝගය තවදුරටත් වලංගුද? ඒ අභියෝගය මං භාර...
  4. IO.sirisena

    ඊළාම් පෝස්ටර් මන්නාරමේ

    ඊළාම් පෝස්ටර් මන්නාරමේ ් ඊළාම් පෝස්ටර් මන්නාරමේලු. මේක අපි නෙමේ කියන්නේ, ශ්රී ලංකාවේ ප්රධානතම පුවත්පතක් වන දිවයින පත්තරෙන්. http://www.divaina.com/2015/01/14/news33.htm ජාතිවාදය එපා කියන උදවිය අපිට කෑ මොර දෙන්න එන්නේ නැතිව ගිහින් දිවයින පත්තරෙත් එක්ක කතා කරලා ඇත්ත නැත්ත දැනගන්න. මේ නිවුස් එක...
  5. IO.sirisena

    වෙලේ සුදා සියල්ල හෙලිකරයි.කුඩුදුමියා අත්

    වෙලේ සුදා පාකිස්ථානයේ දි අත් අඩංගුවට........ ගෝඨාභය රාජ්පක්ෂ විසින් නිර්මාණය කරන ලද රහස්ය ඔත්තු ජාලය සහ රජ්යයන් අතර අන්තර් සබඳතා නිසා මෙලස අපට මහා ප්රමාණයේ කුඩු ජාවරම් කරුවකු හසු කරගැනිමට හැකි වි ඇත. මෙවැනි කර්යයක් දින කිහිපයකින් කල නොහැක්කක් බව යන්තන් හෝ මොළයක් ඇති ජන්තාවට වැටහෙනු ඇත...
  6. IO.sirisena

    වෙලෙ සුදා අත්අඩංගුවට...

    වෙලෙ සුදා අත්අඩංගුවට... වෙලේ සුදා පාකිස්ථානයේ දි අත් අඩංගුවට........ ගෝඨාභය රාජ්පක්ෂ විසින් නිර්මාණය කරන ලද රහස්ය ඔත්තු ජාලය සහ රජ්යයන් අතර අන්තර් සබඳතා නිසා මෙලස අපට මහා ප්රමාණයේ කුඩු ජාවරම් කරුවකු හසු කරගැනිමට හැකි වි ඇත. මෙවැනි කර්යයක් දින කිහිපයකින් කල නොහැක්කක් බව යන්තන් හෝ මොළයක් ඇති...
  7. IO.sirisena

    දින 100 හොදම විහිලුව.

    මහා පරිමාණ විනිමය වංචාවක් සිදුකර රුපියල් කෝටි 39ක මුදලක් ඇමෙරිකානු ධන කුවේරයකු වන රාජ් රාජරත්නම් විසින් මෙරටට එවීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි රවි කරුණානායක මහතා මැදිහත් වී ඊට අවශ්ය කටයුතු සිදු කර තිබෙන බව කොළඹ මහාධිකරණයේදී 2014-11-13 දා සාක්ෂි සහිතව...
  8. IO.sirisena

    මේකද ඔබලා කියු යහපාලනය.....

    මේකද ඔබලා කියු යහපාලනය..... මහා පරිමාණ විනිමය වංචාවක් සිදුකර රුපියල් කෝටි 39ක මුදලක් ඇමෙරිකානු ධන කුවේරයකු වන රාජ් රාජරත්නම් විසින් මෙරටට එවීමේ සිද්ධියට එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි රවි කරුණානායක මහතා මැදිහත් වී ඊට අවශ්ය කටයුතු සිදු කර තිබෙන බව කොළඹ මහාධිකරණයේදී...
  9. IO.sirisena

    මෙන්න පට්ට හොරෙක්

    මෙන්න පට්ට හොරෙක් චම්පික මහත්තයො හොරු හොය හොය අවිදින්න උවමන නැහැකකුල් දෙක ලගටම අවිත් ඉන්නෙ මෙ ඉන්නෙ උන්ගෙන් එකෙක් තවත් ඔය පක්ශ කඩාගෙන ආන්ඩු පක්ශයට යන අනිත් උන්ගෙත් පට්ට පජාත හුනු කිල්ලොට ටික හරි පරිස්සමින් එකින් එක දමන්නම් රට වටෙ ලොකෙ වටෙනම් දුවන්න උවමන කරන්නෙ නැහැ ඔබතුම ලගම ඉන්නව වහා...
  10. IO.sirisena

    දින 100 හොදම විහිලුව.

    දින 100 හොදම විහිලුව.
  11. IO.sirisena

    25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

    තවත් ඇමතිවරු 10ක් සිකුරාදා දිවුරති.. ් ඊයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයට අමතරව තවත් ඇමැතිවරුන් රාජ්ය ඇමැතිවරුන් සහ නියෝජ්ය ඇමැතිවරුන් දසදෙනෙකු පමණ ලබන සිකුරාදා (16) දිවුරුම් දීමට නියමිත යයි රිවිර පුවත්පත වාර්තා කරයි. එසේ එදිනට දිවුරැම් දෙන්නේ ඊයේ දිවුරැම් දීමට සහභාගී වීමට නොහැකි වූ මන්ත්රීවරු...
  12. IO.sirisena

    තවත් ඇමතිවරු 10ක්

    තවත් ඇමතිවරු 10ක් තවත් ඇමතිවරු 10ක් සිකුරාදා දිවුරති.. ් ඊයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයට අමතරව තවත් ඇමැතිවරුන් රාජ්ය ඇමැතිවරුන් සහ නියෝජ්ය ඇමැතිවරුන් දසදෙනෙකු පමණ ලබන සිකුරාදා (16) දිවුරුම් දීමට නියමිත යයි රිවිර පුවත්පත වාර්තා කරයි. එසේ එදිනට දිවුරැම් දෙන්නේ ඊයේ දිවුරැම් දීමට සහභාගී වීමට...
  13. IO.sirisena

    උතුර-නැගෙනහිරට වැඩි අවධානයක් ඕනෑ..

    උතුර-නැගෙනහිරට වැඩි අවධානයක් ඕනෑ.. නව ජනපති පත් වුණේ අපේ ඡන්දවලින්.. උතුර-නැගෙනහිරට වැඩි අවධානයක් ඕනෑ.. ජනතාව ඉන්නේ විශ්වාසයෙන නව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජය ගනු ලැබුවේ උතුරු සහ නැගෙනහිර ඡන්දවලින් බැවින් එම ප්රදේශවල ජනතා ගැටළුවලට වැඩි අවධානයක් අවශ්ය බව දෙමළ ජාතික...
  14. IO.sirisena

    වල්වැදි නිතිය පණ ගසන විට !

    .පැනපුූ උන්ට නැද්ද නිතිය නැද්ද ?
  15. IO.sirisena

    දහම් සිරිසෙන පිස්සු කෙලියි..

    දහම් සිරිසෙන පිස්සු කෙලියි.. දහම් සිරිසේන මාලක සිල්වාගේ චරිතයට පණ පොවයි! අභිනව ජනාධිපතිවරයාගේ පුත්රයා වන දහම් සිරිසේන මාලක සිල්වා, නාරද දිසානායක, කාංචන විජේසේකර, යෝෂිත රාජපක්ෂ, ලොහාන් රත්වත්තේ වැනි ‘අප්පා විකුණූ පුතුන් ' ගේ අඩිපාරේ යමින් මෛත්රීපාලනයේ හිමිදිරියේම පිස්සු කෙලීමට පටන් ගෙන ඇති බව...
  16. IO.sirisena

    කොළඹ විශ්වවිද්යාලයේ සමීක්ෂණ වාර්තාව බොර&

    කොළඹ විශ්වවිද්යාලයේ සමීක්ෂණ වාර්තාව බොර& කොළඹ විශ්වවිද්යාලයේ සමීක්ෂණ වාර්තාව බොරුවක් 1999 චන්ද්රකාට කළ සමීක්ෂණ වාර්ථාව දින වෙනස් කර ඉදිරිපත් කරලා. පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතා ජයග්රහනය කරන බවට සමීක්ෂණයකින් හෙලි වූ බව පවසමින් කොළඹ විශ්ව විද්යාලයේ ආචාර්යයවරු ලෙස පෙනී සිටිමින් පසුගියදා...
  17. IO.sirisena

    අද වෙනදෙ ගැන එදා රාජිත කිඋ හැටි

    අද වෙනදෙ ගැන එදා රාජිත කිඋ හැටි B4ewC8NivZA
  18. IO.sirisena

    කියලා., නැ කිම,

    https://www.facebook.com/story.php?story_fbid=795536247179081&id=759421427457230&refid=17 මෙ විඩියො එක බලහල්ලාකො

    No contents