1. IO.sirisena

    රනිල්ට පැන දුවයි..

    රනිල්ට පැන දුවයි.. ඉංගිරියේ පැවැති පොදු සිරිසේන රැස්වීමේ ප්රධාන ආරාධිතයා වූ එජාප නායක රනිල් වික්රමසිංහට, එජාප පාක්ෂිකයින් විසින් “හූ” කියමින් උසුළු විසුළු කර තිබේ. OWk4viXDfB4
  2. IO.sirisena

    http://elakiri.com/forum/showthread.php?p=17619112#post17619112

    http://elakiri.com/forum/showthread.php?p=17619112#post17619112
  3. IO.sirisena

    සිරිසෙන කරපු සෙවය ගැන..

    සිරිසෙන කරපු සෙවය ගැන.. සිරිසේනගෙන් ජනාධිපතිතුමාට ආයාචනයක් - ජනාධිපතිතුමණි මා ඔබට ද්රෝහි වූවා නොවේ.... ජනාධිපතිතුමණි මා ඔබට ද්රෝහි වූවා නොවේ. ද්රෝහිත්වය සහ කුහකකම මාගේ ජානවලම රැදී තිබේ. මම පාසල් වියේදී එන්. සම්මුගදාෂන්ගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට සම්බන්ධ වී පසුව එතුමාට ද්රෝහි වීමි.ඉන්...
  4. IO.sirisena

    maiyithreepala chalange any documents debate with M. R LIVE IN MEDIA

    මහින්ද චින්තන-ලොවදිනන මග MahindaChintana-PartIII.pdf http://elakiri.com/forum/showthread.php?p=17610029#post17610029
  5. IO.sirisena

    මහින්ද චින්තන-ලොවදිනන මග MahindaChintana-PartIII.pdf...

    මහින්ද චින්තන-ලොවදිනන මග MahindaChintana-PartIII.pdf http://elakiri.com/forum/showthread.php?p=17610029#post17610029
  6. IO.sirisena

    මහින්ද චින්තන - මැතිවරණ දිනන මගඑලිකරයි.

    මහින්ද චින්තන-ලොවදිනන මග MahindaChintana-PartIII.pdf http://elakiri.com/forum/showthread.php?p=17610029#post17610029
  7. IO.sirisena

    MahindaChintana-Part3.pdf

    මහින්ද චින්තන-ලොවදිනන මග MahindaChintana-PartIII.pdf 1link-MahindaChintana-PartIII.pdf 2link-MahindaChintana-PartIII.pdf
  8. IO.sirisena

    මහින්දගෙත් internet නොමිලේ

    මහින්දගෙත් internet නොමිලේ මහින්දත් internet නොමිලේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිදැක්වූ ‘‘මහින්ද චින්තන ලොව දිනන මග’’ ප්රතිපත්ති මාලාවේ අන්තර්ජාලය සම්බන්ධයෙන් ඉදිරි වසර පහ තුලදී සිදු කෙරෙන වෙනස් කම් දක්වා තිබේ. ඒ අනුව එම ප්රතිපත්ති මාලාවේ 12 වන කොටසේ "තුරුණු හෙටක් - පිරුණු රටක්" යටතේ...
  9. IO.sirisena

    සිරිසේන මාට්ටු!!!

    සිරිසේන මාට්ටු!!! සිරිසේනට ඩයස්පොරාවෙන් දුන් මිලියන 153ක් වටිනා මුදල් මාට්ටු!!! . සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේනගේ පෙම්වතියගේ පියා වන නුගේගොඩ දුම්රිය පාරේ පදිංචි අතුල වීරරත්න මහතාගේ වැඩිමහල් සොයුරා අසල තිබී රු.මිලියන 153 ක් වටිනා නීති විරෝධි මුදල් පසුගිය 20 වනදා අත් අඩංගුවට ගෙන ඇත. අතුල...
  10. IO.sirisena

    දහම් සිරිසේන පෙම්වතිය සමඟ පැන යයි

    මෛත්‍රි පාලනය ඇරබිම
  11. IO.sirisena

    මෛත්‍රීගේ රැළිය නිසා බස් ධාවනය නවතී

    ජනාදිපති රැස්විම්ක් තියලා අව්ලක් උනොත් සිරාගෙ උන් ‍රෙද්ද උස්සගෙන එනවා මෙකට නං .බත් බැලයන්ට රිදෙයි.
  12. IO.sirisena

    රනිල්ගෙ රාජ යෝගය ........

    රනිල්ගෙ රාජ යෝගය ........ ජනපතිට පරවිරාජ යෝගය, සිරිසේනනට පාපකර්තරී යෝගය ලබද්දී…. රනිල් රාජ යෝගය මග හැර ගනී.. මෛත්රිපාල සිරිසෙන මැතිතුමාගේ කේන්ද්ර සටහන පිලිබදව අවදානය යොමුකරමු.තුලා ලග්න කේන්ද්රය තුල සුබ තත්වයන් මෙන්ම අසුබ තත්වයන්ද පිහිටා ඇත.සදු ග්රහයාගෙන් හත්වැන්නේ ගුරුගේ පිහිටීම අනුව ගජකේෂරී...
  13. IO.sirisena

    එජාප මන්ත්රීන් 08ක් සන්ධානයට

    එජාප මන්ත්රීන් 08ක් සන්ධානයට තවත් එජාප මන්ත්රීන් 08ක් සන්ධානයට ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට ලංකා කම්කරු එක්සත් පෙරමුණ ගත් තීරණයත් සමඟම එම පක්ෂය නියෝජනය කරන ප්රාදේශීය සභා මන්ත්රීවරුන් 7 දෙනෙකු සහ නාගරික මන්ත්රීවරයෙකු දෙසැම්බර් 22වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානට එක්විය...
  14. IO.sirisena

    සිරිසෙනගෙ ජාතිය පාවාදීම.

    සිරිසෙනගෙ ජාතිය පාවාදීම. සිරිසේන ජාතියම පාවා දෙයි...හොර ගිවිසුම් මෙන්න.. 13 ඉක්මවා බලය බෙදන්න.. උතුරෙන් හමුදා කැඳවන්න.. යුධ අපරාධ පරීක්ෂණ.. ජනාධිපතිවරණයේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂය අතර අභ්යන්තරව අත්සන් කල ගිවිසුමක් එහි හිටපු මහ ලේකම්...
  15. IO.sirisena

    මෛත්‍රිගෙ පාලන‍යෙ බදු ඉහලට

    මෛත්‍රි පාලනය
  16. IO.sirisena

    මෛත්‍රිගෙ පාලන‍යෙ බදු ඉහලට

    මෛත්‍රිගෙ පාලන‍යෙ බදු ඉහලට රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයින්ගේ බදු ඉහළට - මන්ත්රී හර්ෂ ද සිල්වා ප්රසිද්ධියේ සිරිසේනගේ කලිසම ගලවයි!!! රජයේ සහ පෞද්ගලික අංශ වල සේවකයින් අදායම් බදු 11% සිට 18% දක්වා ඉහළ දමන බව මන්ත්රී හර්ෂ ද සිල්වා ප්රකාශ කරයි. අමෙරිකාවෙන් ආචාර්ය උපාධියක් ලබා ගත් බව කියන එ.ජා.ප...
  17. IO.sirisena

    ගම්මන්පිලගෙන්_ අලුත් පක්ශයක්

    ගම්මන්පිලගෙන්_ අලුත් පක්ශයක් ‘පිවිතුරු හෙළ උරුමය’ ගම්මන්පිල නව පක්ෂය පිහිටුවයි.. ජාතික හෙළ උරුමය තුළින් ගිලිහී ගිය බෞද්ධ ප්රතිපත්ති, බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පක්ෂයක් පිහිටුවීමට බස්නාහිර පළාත් සභා මන්ත්රී ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්ය ප්රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පියවර ගෙන ඇත...
  18. IO.sirisena

    සිරා vs මරා

    එල කිරියෙ poll හරියන්නෙ නැ. සම්පුර්න ජන මතය මෙතන නැ.
  19. IO.sirisena

    උ:මැ පලාත් සබාවෙ විපක්ෂනායක කින්ස් නේලස්&#3505

    උ:මැ පලාත් සබාවෙ විපක්ෂනායක කින්ස් නේලස්&#3505 දතට දතක්.. උතුරු මැද විපක්ෂ නායක සන්ධානයට.. සිරිසේනගේ අල්ලපු ගමේ කෙනා.. උතුරු මැද පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක කින්ස් නේලස්න් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා එක්විය. ඔහු පොලොන්නරුව දිස්ත්රික්කය...

    No contents