අම්පාර සාම චෛත්‍යය
මතකනේ,
මම කලින් තොරතුරු අරන් ආවා ඉගිනියාගල සේනානායක සමුද්‍රය ගැන.අද අරන් ආවා.අම්පාර හාඩි එක ඉස්සරහ තියෙන ජපන් නිපොන් සාම චෛත්‍යයේ පොටෝ දෙක තුනක්.මේ මාසේ 23 වැනිදා ආරම්භ වන දැයට කිරුළ ප්‍රදර්ශනය තියෙන ප්‍රදර්ශන භූමිය ඉස්සරහම තමයි මේක තියෙන්නේ.
ළගටම ගියා
අම්පාර ජලාශය...