මචන්ලා කන විදින්න ඕනේ

HONDA HORNET

Member
Mar 13, 2013
921
297
0
මචන්ලා කන විදින්න ඕනේ

මචන්ලා කන විදින්න ආසාවක් අවා, බැරිද තමන්ටම ශේප් එකේ රිදෙන්නේ නැතිවෙන්න වැඩේ කරගන්න ව්දියක්:rolleyes: දැන් උබල මේක ජෝක් එකට එහෙම ගන්නවා නෙමේ හරිය :P
 

Kasun.K

Member
Jul 22, 2015
188
15
0
විදින්න එපා උබට ආපහු හිල වහගන්න ඔනෙ වුනාම තමා එපා වෙන්නෙ. මෙකෙ කලින් එකෙකුත් ත්‍රෙඩ් එකක් දල තියෙනව දැක්ක කොහොමද කනෙ විදපු හිල වහගන්නෙ කියල. කරාබුව අයිං කලාම හෙන කට්ටක් කන්න වෙනව. අනික උබ කන විද්දම සමාජයෙන් ලැබැන පිලිගැනිම බලපං. නිකංම රස්තියදුකාරයෙක් විදිහටනෙ සලකන්නෙ. ඉට වඩා හොද නැද්ද නිකං ඉන්නව ?
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
magenet dapan karabuwak dammata kamak nah bn car ekakin ghin bahala inna dial ekakta netnam api ehema dagena indiyama lokya kiyanne rasta porak kiyala lokaya kurirui :D
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    දැන් උබල මේක ජෝක් එකට එහෙම ගන්නවා නෙමේ හරිය :P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    hahahhahah kisi awulak ne ban.
    hebei parissamen karapan.mama issara 16.17 kale night club bahiddi reta 8 ta withara hilak wida gena karabuwak danawa.ayeth hila wahenawa.hebei pirisidu idi kattakin wage widahan.
    dan nam mama karabu danne ne.eth hil 3k tiyenawa:D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    200w.gif
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Ubata gaanu lamayek wath hambunaada bng
    Duwage kana widinawa balan inna bari kamatada ubath kana widinna hadanne
    Moda wada karanna epa bng
    Kollek wage idapang
    Ocharatama onee nam magnet ekak gahaganin