මේ දාල තියෙන බඩු ටික උබලට දෙන්න පුළුවන් මිල කියපන්, set උනොත් හෙටම උනත් ගන්නවා,
3 Camera
4CH DVR WITH 320GB or 500GB HDD
DVR BOX
Power Cable
No Need Wire
Oscar Fish හදන්න ආසාවක්
Oscar Fish හදන්න ආසාවක් ආවා අල්ලක් සයිස් Oscar දෙන්නෙකුයි තව කාෆ් ලා දෙන්නෙකුයි ඉන්නවා මේකට තව Oscar la ගෙනත් දැම්මොත් කොටා ගනීද ? එහෙම අවුලක් නැනේ