CCTV දෙන්න පුළුවන් මිල කියපන්

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මේ දාල තියෙන බඩු ටික උබලට දෙන්න පුළුවන් මිල කියපන්, set උනොත් හෙටම උනත් ගන්නවා,

    3 Camera
    4CH DVR WITH 320GB or 500GB HDD
    DVR BOX
    Power Cable

    No Need Wire
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් බඩු ටික ගෙනාවා වෙන වෙනම ගිය සතියේ ඩහුවා බ්‍රෑන්ඩ් එකෙන්
    ෆුල් කලර් කැම් එක 9100 (2 එම් පී) 40 මීටර් ඩිස්ටන්ස් නයිට්
    නොර්මල් බුලට් කැම් 4700 ( 2 එම් පී) 30 මීටර් නයිට් ඩිස්ටන්ස්
    ඩිවිආර් 9900 ( 8 චැනල්)
    1 ට්බි හාර්ඩ් 8500 ( 500 ජිබි හාර්ඩ් ටු ෆයින්ඩ්)
    6BFCF6C8-325E-42A4-8CE9-7693E0FB6A33.jpeg

    උබ දානවනම් දහුවා දාපන් උන්ගේ අඩු ගානට හොද ෆීචර්ස් එනවා.
    හික්විසන් මමත් බැලුවා පාඩුයි
    උබට කෙලින්ම දහුවා ඒජන්ට්ගෙන්ම බඩු ඔන්ලයින් ගන්න පුලුවන්. මටනම් ගෙදරටම එව්වා බඩු ටික.

    https://www.sense.lk/15-cctv
     
    Last edited:
    • Like
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මමත් බඩු ටික ගෙනාවා වෙන වෙනම ගිය සතියේ ඩහුවා බ්‍රෑන්ඩ් එකෙන්
    ෆුල් කලර් කැම් එක 9100 (2 එම් පී) 40 මීටර් ඩිස්ටන්ස් නයිට්
    නොර්මල් බුලට් කැම් 4700 ( 2 එම් පී) 30 මීටර් නයිට් ඩිස්ටන්ස්
    ඩිවිආර් 9900 ( 8 චැනල්)
    1 ට්බි හාර්ඩ් 8500 ( 500 ජිබි හාර්ඩ් ටු ෆයින්ඩ්)
    View attachment 81431
    උබ දානවනම් දහුවා දාපන් උන්ගේ අඩු ගානට හොද ෆීචර්ස් එනවා.
    හික්විසන් මමත් බැලුවා පාඩුයි
    උබට කෙලින්ම දහුවා ඒජන්ට්ගෙන්ම බඩු ඔන්ලයින් ගන්න පුලුවන්. මටනම් ගෙදරටම එව්වා බඩු ටික.

    https://www.sense.lk/15-cctv

    mokadda ban dvr warga 2 thiyenne me site eke white ekai black ekai e deke wenasa mokdda ????
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    mokadda ban dvr warga 2 thiyenne me site eke white ekai black ekai e deke wenasa mokdda ????
    වෙනස මචන්
    1.විඩියෝ කම්ප්‍රේසන් එක
    2. විඩියෝ රයිට් කරන කොලිට් එක
    3. ෆ්‍රේම් පර් සෙකන්ඩ්

    කලු එකෙන් ගනින් විඩියෝ රයිට් වෙන කොලිටි එක බලලා.
    720පී වගේ මම ගත්ත එක. 1080පී නම් ටිකක් වැඩි වෙයි
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    මමත් බඩු ටික ගෙනාවා වෙන වෙනම ගිය සතියේ ඩහුවා බ්‍රෑන්ඩ් එකෙන්
    ෆුල් කලර් කැම් එක 9100 (2 එම් පී) 40 මීටර් ඩිස්ටන්ස් නයිට්
    නොර්මල් බුලට් කැම් 4700 ( 2 එම් පී) 30 මීටර් නයිට් ඩිස්ටන්ස්
    ඩිවිආර් 9900 ( 8 චැනල්)
    1 ට්බි හාර්ඩ් 8500 ( 500 ජිබි හාර්ඩ් ටු ෆයින්ඩ්)
    View attachment 81431
    උබ දානවනම් දහුවා දාපන් උන්ගේ අඩු ගානට හොද ෆීචර්ස් එනවා.
    හික්විසන් මමත් බැලුවා පාඩුයි
    උබට කෙලින්ම දහුවා ඒජන්ට්ගෙන්ම බඩු ඔන්ලයින් ගන්න පුලුවන්. මටනම් ගෙදරටම එව්වා බඩු ටික.

    https://www.sense.lk/15-cctv
    මොකක්ද මචං 9900/- ට ගත්ත DVR එක?
     
    • Like
    Reactions: manjulabw