1. LPMAC

    JOB එක නවත්තන්න වෙනවා

    Agreement එකට අනුව මේ මාසේ 30 JOB එක නවත්තන්න වෙනවා. ETF EPF හැරෙන්න වෙන කිසි දෙයක් ලැබෙන්නේ නැ. කොරෝනා කේස් එක නිසා කොහොමත් වෙන Devision වලට වත් ගන්නේ නෑ. අතේ 2lak වගේ තියේ Business එකකට දාන්න. ගේ හදන්න ගත්ත Loan එක තාම ගෙවනවා 20000 මාසෙකට. Online වලින් මාසෙකට 10000-15000 වගේ සෙට් වෙනවා, තවත්...
  2. LPMAC

    කුණු එකතු කරන

    මචං මම සාමාන්යෙන් ටොපියක්වත් කෑවත් කොලේ බිම දන්නේ නැති පොරක් එකත් ගෙදර අරන් එනවා, මේකයි අවුල අපේ ගෙදර අයින් කරපු ටයිල් කෑලි සහ හිස් විදුරු බෝතල් පිරුණු උර තුනක් තියෙනවා. කාර් එකේ දාගෙන අරන් යන්න පුළුවන්. මට මේ ටික ගිහින් දාගන්න ඕනි. පාරක් අයිනේ තියලා හෝ ගගකට දාන්න වගේ වැඩ නම් කරන්න බෑ. වලක් ගොඩ...
  3. LPMAC

    Nokia 5.4 From Dialog

    Dialog offer ඇවිත් තියෙනවා මගේ SIM එකට nokia 5.4 phone 1 තියෙනවා එක බිලට දාලා ගෙවන් යන්න. ගෙවල ඉවර වෙද්දී 44000 ගානක් යනවා, නැත්නම් අතේ තියෙන මුදලට 27000 වගේ Nokia 3.4 එකක් ගන්න බැලුවේ . ගෙවන සීන් නිසා මොකද්ද හොද ...
  4. LPMAC

    bathroom set අඩුවට ingiriya meepe hanwella kaduwela

    bathroom commed / sink කොහෙන්ද බන් ගන්න තියෙන්නේ අඩුවට / Rent එකට දෙන්න හදන කැල්ලකට 20000 වගේ Commed එකයි Sink එකයි ගන්න බැරිද Sink එක නම් බේසම තිබ්බාම ඇති සුදු පාට
  5. LPMAC

    2lak investment

    Hi 2 lak walin podiyata patan ganna puluwan business tikak plan kara monawada hoda ? Long term karnna. Shop ekak thiye siyage main road ekakata face karala Eka free ganna puluwan. But town ekemai nemei. Idea tika Vehicle auto parts / weel / bike Hardware item Electric item like damro Food...
  6. LPMAC

    Softlogic එකේ Invesment + Insurence plan

    Softlogic එකේ Invesment + Insurence plan එකක් තියේ යාලුවෙක් තමා කිවුවේ වැඩ කරන. මාසෙකට 2125 ගානේ අවුරුදු 5 යනකම් දාගෙන යන්න තියෙන්නේ. අඩුම 2125. එකේ පොලිය 6% 8 % වගේ දෙනවා. අමතරව Health Insurence Cover එකක් තියෙනවා. රෝහල් ගත උනොත් 3250 දවසකට හම්බ වෙනවා. critical health issues එකකදී 45000 වගේ...
  7. LPMAC

    maxtrek tyres

    maxtrek tyres hodai da ? china habai 205 / 60 / 16 15000 wage tyre ekak oni 4ma danna oni
  8. LPMAC

    2021 ඉන්ෂුවරන්ස් අලුත් කරගන්න

    2021 ඉන්ෂුවරන්ස් අලුත් කරගන්න මගේ car 1 දාලා තියෙන්නේ HNB Insurence එකේ දැන් අවුරුදු 2 වගේ මුකුත් අරන් නැති නිසා මේ පාර ලක්ෂ 33 ට 43000 No Claim අඩු කරලා. ඒ අතරේ කලින් HNB Insurence එකේ වැඩ කරපු කෙනා continental insurance එකට ගිහින් මිනිහා කතා කරලා කියනවා ලක්ෂ 33 ට 39000 කරලා දෙන්නම් කියලා...
  9. LPMAC

    BOX Bar price ?

    Box Bar price kohomda ubalage patte ? shop ekakta rack tikak gahaganna, agal 1 agal bagayai oni
  10. LPMAC

    පුජා භාණ්ඩ බිස්නස් එකක්

    පුජා භාණ්ඩ වගේ ඒවා අඩුවෙන් තොග මිලට ගන්න පුළුවන් කොහෙන්ද ? පන්සල් වලින් පිරිකර ටික ගන්න පුළුවන්, බුදු පිළිම / පහන් / වගේ තොග මිලට ගන්න පුළුවන් කොහෙන්ද ? පුජා භාණ්ඩ බිස්නස් එකක් දාන්න කවුද කරන උන් ඉන්නේ, එත් එක්කම ප්ලාස්ටික් බඩු දාන්නත් හදන්නේ, අලුත් අවුරුද්දේ
  11. LPMAC

    වඩිම්බු

    Amano පීලිත් එක්ක ගහන වඩිම්බු අඩියක් කියද? පීල්ල nathuwa.
  12. LPMAC

    lk domain

    lk domain ekakin worldwide customers lata products promote karnna hadana eka aulak da ? .com domain eka ganna ba price wadi .lk da hoda .info da ?
  13. LPMAC

    fiverr gig help

    Fiverr GIG ekata GIF wage animation format ekak add karnana barida ? kohomda karnna oni ? format
  14. LPMAC

    ආයෝජන හා ඉදිරිය

    ආයෝජන හා ඉදිරිය මෙහෙමයි මගේ ලග තියෙන වාහනේ දැන් යන මිලත් එක්ක ගෙනාව මිලට වඩා ලක්ෂ 6-7 වැඩියෙන් දෙන්න පුළුවන්. ලිසින් ඉවර කරලා අතට ලක්ෂ 30 වගේ එනවා. මේ යන විදිහට ජෝබත් sure නෑ. සල්ලි ටිකක් FD දාල ටිකක් පහු වෙලා වහනයක් ගන්න, බිස්නස් එකකට යොමු වෙන්න. අදහස් මොනවද ?
  15. LPMAC

    LAP එකක් ගන්න ඕනි වැඩ වලට ළමයාගේ

    LAP එකක් ගන්න ඕනි ඉගෙන ගන්න වැඩ වලට ළමයාගේ. මේ වෙලේ එක පාර ගන්නත් අමාරුයි ඉතින් ගෙවන්න ගන්න පුළුවන් කොහෙන්ද ? පනහකට වගේ ? Abans / Singer / Damro HELP
  16. LPMAC

    MASK එක දැන් අඩුම කියද තොග මිල

    N95 MASK / 3ply import Mask දැන් අඩුම කියද තොග මිල Filter NON Filter inbox thiyena un price
  17. LPMAC

    කුලියට දෙන බිස්නස් එක හොද ද ?

    මචං කෝට් වගේ ඒවා කුලියට දෙන බිස්නස් එක හොද ද ? නගරේ නෙමේ ටිකක් ගම කඩයක් තියෙනවා වහල පාර අයිනේම එකේ දාන්න බැලුවේ (no rent) ගමේ කරන බිස්නස් එකක්ම දාන්න අදහසක් නැ. Hotel / grossary / hardware ඔක්කොම දාල තියෙන්නේ. අපිත් කලින් Hardware+grossary කරලා වැහුවා තාත්තා ලෙඩ උන නිසා. එත් එක්කම උඩරට ඇදුම්...
  18. LPMAC

    ආයතනයකින් ඉවත් වෙනකොට

    අවුරුදු 6 වගේ වැඩ කරපු ආයතනයකින් (Privert) ඉවත් වෙනකොට ලබා ගත හැකි මුදලක් තියේද ? ETF / EPF වගේ.
  19. LPMAC

    බිල්ඩින් එකේ 4 වෙනි තට්ටුවේ වතුර ලීක් එකක්

    මහනුවර සිද්දිය උනාට පස්සේ ගෙවල් වල අඩු පාඩු බලන්න කට්ටිය උනන්දු උනා මගෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා තට්ටු 3 තියේ බිල්ඩින් එකේ 2 වෙනි තට්ටුවේ වතුර ලීක් එකක් නිසා හරස් බීම් එකක් තෙමිලා කම්බි මලකඩ කාලා ඉදිමිලා කොන්ක්‍රීට් කෑලි ගැලවිලා වැටිලා තියෙනවා ඊට උඩින් තවත් තට්ටුවක් තියෙන නිසා ගලවලා අයිත්...
  20. LPMAC

    Nexen tyre හොදද

    Nexen tyre හොදයිද ? කොරියන් එකක් Dunlop 21000 Nexen 16000 205/60/16

    No contents