සෙලින්කෝ ඉන්ෂුවරන්ස්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සෙලින්කෝ ඉන්ෂුවරන්ස්

vip.jpg

මගේ වාහනේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් තියෙන්නේ. පහුගිය අවුරුද්දේ 2015 රක්ෂණය අවුරුද්දට රුපියල් 61000 උනා.

දැන් මගේ රක්ශනේ කල් ඉකුත් උනා පහුගිය සතියේ. ප්‍රශ්නයක් නැහැ මට ඉතින් සෙලින්කෝ එකෙන් අලුත් කාර්ඩ් එකකුත් ගෙදරටම ගෙනවිත් දුන්න. මෙන්න දැන් සෙලින්ක් එකෙන් කියනවා රිනිව් කරන්න ගියාම රුපියල් 82000 ගානක් ගෙවන්න කියලා. මම ඇහුව පහුගිය අවුරුද්දේ 61000 ගෙවුව එකේ මේ අවුරුද්දේ වැඩි උනේ කොහොමද කියල. පොරවල් කියනවා පහුගිය අවුරුද්දේ ක්ලෙම් එකක් ගත්ත නිසාලු. වාහනේ උන පොඩි ඇක්සිඩන්ට් එකකට ( බයික් කාරයෙක් වද්දලා ) පහුගිය අවුරුද්දේ රුපියල් 28000 ගත්ත. ඕක ගත්තා කියල මේ අවුරුද්දේ වැඩි කරලා.

පස්සේ මම කිවුව මම මේකෙන් අයින් වෙනවා පරණ ගානම දුන්නේ නැත්නම් කියලා. දැන් 68000 අඩු කළා. එත් කිසිම තේරුමක් නැහැ නේ 61000 වඩා ගෙවන්න. අනේ මන්ද බලන් ගියාම ඉන්ෂුවරන්ස් ඔක්කොම එකයි. හැබැයි ඉතින් අර ජන ශක්ති එකට වඩානම් සෙලින්කෝ හොඳයි.
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,669
    113
    Broker kenek haraha gaththanam ehema awl na bn
    kelinma company pay krnn gyaama thama okkoma awul
    api 112k claim ekk krl wenas wune na satha 5 k wath
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    Sri Lanka Insurance dapun ko...
    aeka aeka Agent la gawata noya keling ma main branch 1a kata gihilla katha karapun.

    math Ceylinco dala tibbe.may year change kara. oke aetule inna aewun mama hithane matiya parak gahnawa wage.

    mata isselama kiwu wa renew karanna 71i sir no cliam nisa 68.5 kata karala dennum sir ta nisa kiyala.

    mama ita passe Sri Lanka insurance waling kala 51 ka ta. It passe aru katha kara ma ma kiwu wa mama wena company 1a kata yanawa may ganata kiwu wahama 58ta karala dennum kiwu wa. Tire/ windscreen / Giman hal seen godai.. ita passe..

    aeth mama Sri lanka insurance ma demma. unge cliam 1a ganna kal yanawa. aeth kawada hari cliam 1a hamba wenawa lu...
     
    ඒක තමයි. මම කෝටේෂන් එකක් ඉල්ලුව. බලමු.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,126
    2,520
    113
    Redhat lab - Aukland

    vip.jpg

    මගේ වාහනේ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් තියෙන්නේ. පහුගිය අවුරුද්දේ 2015 රක්ෂණය අවුරුද්දට රුපියල් 61000 උනා.

    දැන් මගේ රක්ශනේ කල් ඉකුත් උනා පහුගිය සතියේ. ප්‍රශ්නයක් නැහැ මට ඉතින් සෙලින්කෝ එකෙන් අලුත් කාර්ඩ් එකකුත් ගෙදරටම ගෙනවිත් දුන්න. මෙන්න දැන් සෙලින්ක් එකෙන් කියනවා රිනිව් කරන්න ගියාම රුපියල් 82000 ගානක් ගෙවන්න කියලා. මම ඇහුව පහුගිය අවුරුද්දේ 61000 ගෙවුව එකේ මේ අවුරුද්දේ වැඩි උනේ කොහොමද කියල. පොරවල් කියනවා පහුගිය අවුරුද්දේ ක්ලෙම් එකක් ගත්ත නිසාලු. වාහනේ උන පොඩි ඇක්සිඩන්ට් එකකට ( බයික් කාරයෙක් වද්දලා ) පහුගිය අවුරුද්දේ රුපියල් 28000 ගත්ත. ඕක ගත්තා කියල මේ අවුරුද්දේ වැඩි කරලා.

    පස්සේ මම කිවුව මම මේකෙන් අයින් වෙනවා පරණ ගානම දුන්නේ නැත්නම් කියලා. දැන් 68000 අඩු කළා. එත් කිසිම තේරුමක් නැහැ නේ 61000 වඩා ගෙවන්න. අනේ මන්ද බලන් ගියාම ඉන්ෂුවරන්ස් ඔක්කොම එකයි. හැබැයි ඉතින් අර ජන ශක්ති එකට වඩානම් සෙලින්කෝ හොඳයි.

    උඹ වෙන එකක දැම්මත් වැඩක් වෙන්නේ නැහැ...... උන්ට උඹේ ක්ලෙම් හිස්ටෝරි චෙච්ක් කරන්න පුළුවන්

    කොහෙන් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    Corporative Insurance එකේ දාන්න. ගානත් සාධාරණයි. හොදට ගෙවනවා.