ඔන්න ඉතින් හැමෝටම ආයුබෝවන් කියල වැඩ වැඩ පටන් ගන්නයි හැදුවේ. කතාවට එමුකො
හරි, අද කියල දෙන trick එක ගොඩක් වැදගත් වගේම ඉදිරි ලිපි වලදීත් අවශ්‍ය වන නිසා ඉදිපත් කරන්න හිතුවා
wifi කියන්නේ ගොඩක් වැඩ ගන්න පුළුවන් තාක්ෂණයක් කියල හැමෝම දන්නවනේ, ඉතින් වැඩ ගන්නනම් Receive කරලා විතරක් මදි Hotspot කරන්නත්...