මන් places දෙකක් හොයාගත්ත මචන්ලා. Thank you ඔක්කොටොම.
මෙතනදි මම එහෙම හිතන්නෙ නෑ මචන්. මේක අරන් දෙන්නේ ගොලු දරුවෙක්ට. ඒ පොඩි එකා teddy bear ලට ගොඩක් ආසයි. ඉතින් මේක ඒ දරුවගෙ අතට ලැබිලා, ඒ දරුවා එක දවසක් පට්ටම සතුටින්, ඒ teddy bear තුරුල් කරන් happy එකේ හිටිය නම් ඊලග දවසේ මේ tediya වීසී කරල...