~~පාසැලයි..ඔබයි...මමයි...~~

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ~~පාසැලයි..ඔබයි...මමයි...~~

    මම මේක ලිව්වෙ මගෙ පාසැල වෙනුවෙන්....පොඩ්ඩක් එලිවැට රැකල නිර්මානයක් කරන්න සිතුනා...සාර්ථක ද අසාර්ථක ද කියල කියන්න දන්නෙ ඹබලා පමනයි....මම මෙතෙක් කල දීර්ඝම නිර්මානය සහ විනාඩි තුන හතරකින් ලියැවුන නිර්මානයක්....
    View attachment 15253
     
    Last edited:
    • Like
    Reactions: cspmaxx

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආයෙත් ගන්න බැරි.. කිසිදා එන්නෙ නැති අපේ ගෙවුණු පාසැල් යුගය...

    පාට පාට සමනලයෙක් නොවුනත් අපි කාට කාටත් මිහිරි හා අමිහිරි අත්දැකීම් සම සේ බෙදා දුන්න ඒ අතීතය...

    තමාට සිප් සතර දුන් ගුරු මෑණියන් සිහිකිරීම හොඳ පුරවැසියෙකුගේ යුතුකමක්..

    මුල මතක හැමෝගෙම මැද අග බෙහෙවින්ම සාර්ථකයි..

    ඔබේ ඉදිරියත් එසේම වේවා...
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මටත් ඉස්කෝලෙ අන්තිම දවස මතක් වුණා
    හිත ඇතුලෙම ඉපදුණ අදහස් වලින් කල ලස්සන පද පෙලක් මල්ලි
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මටත් මගේ පාසල මතක් උනා.. :(
    පාසලෙන් සමුගෙන ටික ව්වසක් උනත් මේ කාලය කල්පයක් වගේ.. :(
    ඒත් ඉස්කෝලෙදි උන හැම දෙයක්ම අද වගේ මතකයි. :)
    ලස්සන නිර්මාණයක් සහෝ.. :)
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මටත පාසැල් ගිය අන්තිම දවස් ටික මතක් වුනා..
    පාසැල මෑණිය වෙනුවෙන් ලියැවුන ගෞරවාන්විත නිර්මාණයක්...
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    ආයෙත් ගන්න බැරි.. කිසිදා එන්නෙ නැති අපේ ගෙවුණු පාසැල් යුගය...

    පාට පාට සමනලයෙක් නොවුනත් අපි කාට කාටත් මිහිරි හා අමිහිරි අත්දැකීම් සම සේ බෙදා දුන්න ඒ අතීතය...

    තමාට සිප් සතර දුන් ගුරු මෑණියන් සිහිකිරීම හොඳ පුරවැසියෙකුගේ යුතුකමක්..

    මුල මතක හැමෝගෙම මැද අග බෙහෙවින්ම සාර්ථකයි..

    ඔබේ ඉදිරියත් එසේම වේවා...

    ස්තූතියි ඔබට...ඔව්...ආයෙත් ගන්න බැරි.. කිසිදා එන්නෙ නැති අපේ ගෙවුණු පාසැල් යුගය...
    :(
     
    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මටත් මගේ පාසල මතක් උනා.. :(
    පාසලෙන් සමුගෙන ටික ව්වසක් උනත් මේ කාලය කල්පයක් වගේ.. :(
    ඒත් ඉස්කෝලෙදි උන හැම දෙයක්ම අද වගේ මතකයි. :)
    ලස්සන නිර්මාණයක් සහෝ.. :)

    sthuthyi ayyaa..!!:yes: