Musicalband##Drummer

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මගේ යාලුවෙක් ඉන්නව මචන්.. පොර හොද ජොබක් එහෙම කරන එකෙක්.. මෑන්ස් බෑන්ඩ් එකක් හොයනව Acoustic Drums, Bongo වගේ ප්ලේ කරන්න..electric drums අවුලක් නෑලු.. Part Time බෑන්ඩ් එකක් තමයි හොයන්නේ මගේ හිතේ... පට්ට වැඩ්ඩා :yes:... දන්න Band එකක් කොළඹ අවටින් සෙට් කරගන්න සප් එකක් දෙන්න මචන්ස්ලා...PM කරන්න...මම පොරගේ Number එක එවන්නම්..බම්ප් සපෝට් එකක් දුන්නත් ඇති:)..
     
    Last edited: