Band Show...

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Sunflower හිටපු Drums ගහන රොෂානුයි Keyboard ඇන්ටනුයි (අයියයි මල්ල්යි )flash Back එකේ ඉස්සර ගහපු නදීර නෝනිසුයි සෙට් වෙලා අලුත් Band එකක් පටන් අරන්..ARrow Star තමයි නම..උන්ගේ වැඩ ටිකක් බලමු දැන්...

    මේ උන් practice කරන එකක්..

    කිරිබත්ගොඩ ගහපු Live show එකක් මේ

    Last edited:
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සු හා
    සන්ෆලවර් එකේ දෙන්නන කාලකින් දැක්කේ
    කි බෝඩ් ගහන එකා විජයගේ සින්දු කියන්න හෙන ප්‍රසිද්ධ බුවා නෙ
     
    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    11.gif
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රොෂාන්ගෙ 6/8 නම් නියමයි....

    Bass සුපිරි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේ සම්පත් හිටියෙ සිටි ක්‍රීක් එකේනේ.. :oo:
    බෑන්ඩ් එක නම් පට්ට තමා..
    Big Brothers බෑන්ඩ් එකත් සුපිරියි..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    mama asama artist thamai ajith muthukumarana mahattaya.... :P
    සිරාවටම බං.. මූ සිංදු කියනවට වඩා වැළපෙන එකනේ කරන්නෙ.. කලින් ඕකා ගාල්ලෙ ෂෝ වලට ආවම ගල් ගහනවා..

    ඔය යකා තරම් බූට් කාපු ගායකයෙක් මේ ශ්‍රී ලංකාවෙ නෙමෙයි ලෝකෙවත් නැතුව ඇති.. කැතම වැඩේ කියන්නෙ මූ ලව් කරපු කෙල්ල මුගේ මල්ලි කෙනෙක් එක්ක යාලුවෙලා ඌව කසාඳ බැන්දනේ.. :rofl: ඌ ඒකටත් සිංදුවක් ලිව්වද කොහෙද.. :lol:

    අනේ මන්දා.. ඕකා කොහොම උනත් ඇල්බම් 25 වඩා කරලා තියෙනවා.. ඒ සිංදු වලින් 98% බූට් කාපුවා විතරයි.. මං ගාවත් ඇති ඇල්බම් 20ක්ම.. අලුත් ඇල්බම් තුන ඩවුන්ලෝඩ් කලේ නෑ වැඩක් නැති නිසා.. :rofl:

    1719726863b8b415c9114592ff2c36a49b67f74d.jpg

    බස් කාරයො නම් මූට පට්ට ආසයි.. දැම්මොත් දාන්නෙ මුගේ සිංදුමනේ..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සිරාවටම බං.. මූ සිංදු කියනවට වඩා වැළපෙන එකනේ කරන්නෙ.. කලින් ඕකා ගාල්ලෙ ෂෝ වලට ආවම ගල් ගහනවා..

    ඔය යකා තරම් බූට් කාපු ගායකයෙක් මේ ශ්‍රී ලංකාවෙ නෙමෙයි ලෝකෙවත් නැතුව ඇති.. කැතම වැඩේ කියන්නෙ මූ ලව් කරපු කෙල්ල මුගේ මල්ලි කෙනෙක් එක්ක යාලුවෙලා ඌව කසාඳ බැන්දනේ.. :rofl: ඌ ඒකටත් සිංදුවක් ලිව්වද කොහෙද.. :lol:

    අනේ මන්දා.. ඕකා කොහොම උනත් ඇල්බම් 25 වඩා කරලා තියෙනවා.. ඒ සිංදු වලින් 98% බූට් කාපුවා විතරයි.. මං ගාවත් ඇති ඇල්බම් 20ක්ම.. අලුත් ඇල්බම් තුන ඩවුන්ලෝඩ් කලේ නෑ වැඩක් නැති නිසා.. :rofl:

    බස් කාරයො නම් මූට පට්ට ආසයි.. දැම්මොත් දාන්නෙ මුගේ සිංදුමනේ..

    මං හිතුව හරි :dull:
    අහන්නෙ බස් අජියගෙ සින්දු :dull: