1.ID නොඉල්ලපු කාලයක් තිබ්බා මචන්. ඒත් ඒ කාලෙදි වංචා ගොඩක් සිද්ධවුනා. ඒ කාලෙදි ඇඩ්මින්ලට තමා වගකියන්න උනේ. ආපහු ඒ වගේ දෙයක් නොවෙන්න තමා ID ඉල්ලන්නෙ. උඹට ඒක අනිවාර්ය නෑ. උඹ විකුනන දේට කට්ටිය Attract වෙනවා උඹ verified උනොත් මොකද සල්ලි ගැන ප්‍රශ්නයක් නොවෙන නිසා. උඹට නිකන් විකුනන්න පුලුවන් PM මාර්ගයෙන්. අනිත් එක උඹට ඊබෙ වල අරකයි මේකෙයි අයිඩී නෙමෙයි පු* ඉල්ලුවත් දෙයි. ලංකාවෙ එකක මොනවහරි ඉල්ලුවහම හෙන අමාරුයි. උඹගෙන් ගානක් ගත්තද රෙජිස්ටර් වෙනකොට? නැත්තන් ඇඩ්මින් උඹට ඩොමේන් වලට හොස්ටින් වලට ගෙවල උඹට බඩු විකුනනන්න පුලුවන් තැනක් හදල දෙන්න ඕනෙද?
උඹ මතක තියාගනින් උඹ මේකෙ හෝ වෙන මොන ෆොරම් එකක හරි බඩුවකට සල්ලි ගෙවල විකුනන එකා පැන්නොත් උඹට අබ සරණයි. ඒත් කුප්පියෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ මොකද ඕනම වෙලාවක ඇඩිමින්ල ඉන්නවා උඹේ පැත්තට.
අනිත් එක ෆෝරම් එකක් තව ෆෝරම් එකක් එක්ක Compare කරන්න කලින් ඒවයෙ වෙනස්කම් අදුරගෙන හිටහන්.
උඹට දුක තියෙන්නෙ උබේ වෙබ්සයිට් එක විකුනන්න නොදුන්නු නිසා මිසක් උබට forum එකට ඇති ආදරේකට නෙමේ
කුප්පියක් ගැන දන්නේ නෑ, නමුත් උබ කියලා තියෙන එක ඇත්ත. ලංකාවේ හොරු පිරිලා බන්, ikman එකේ වත් කිසිම දෙයක් විකුණන්න බයයි. ඉතින් මේ වගේ සීන් වෙන එක පුදුමයක් නෙවෙයි.

රටේ නීතියට හැර
. තාම නීතියෙන් එහෙම කියල නැති හින්ද කිරියටයි කුප්පියටයි අරකටයි මේකටයි තියන හැම එකටම ගිහින් දැනුමක් එකතු කරගන්නවා.මං එලකිරියට චැලේන්ජ් කරේවත් වෙන සයිට් එකට චැලේන්ජ් කරේවත් , කුප්පිය තමා හොදම ෆෝරම් එක කිව්වෙවත් නෑ
අනිත් එක වෙන ෆෝරම් එකකට චැලේන්ජ් කරන්න කලින් තමන් ෆෝරම් එකක් හදාගෙන හිටහන්. මොකද එලකිරිය කියන්නෙ උබ හදපු දෙයක් නෙමෙයිනෙ
. මං පැහැදිලි කරේ කුප්පිය මොකටද ID ඉල්ලන්නෙ ? මොනවද ඒකෙන් හම්බවෙන වාසිය කියලයි.





