සිම් ප්‍රශ්නයක්

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සිම් ප්‍රශ්නයක්

    1 බ්‍රෝඩ්බෑන්ඩ් සිම් වලට සිග්නල් එන්නෙ නෝමල් සිම් වලට සිග්නල් එන ලයින් එකෙන් නෙමේද..
    2 සාමාන්යෙන් බ්‍රෝඩ්බෑන්ඩ් වලට නෝමල් ඒවට වඩා සිග්නල් ස්ට්‍රෙන්ත් 1ක් තියෙද
    3 ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් සිම් වලට ප්‍රී පේඩ් පැකෙජ් තියෙනවද
    4 බ්‍රෝඩ්බෑන්ඩ් සිම් රවුටර් ඩොන්ගල් 2ටම පාවිච්චි කරහැකිද...පෝන් වලට බැරිද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    1 & 2 : - එහෙම වෙනම ලයින් කියලනම් නැහැ බන්. කෝකත් එන්නේ එකම විදියට තමයි ., විශේෂ සිග්නල් strength එකක් නැහැ
    3 - no idea
    4 - 3G නම් කෝකත් එකයි. 4G නම් ඕවයේ TDD (time division) , FDD (frequency division) කියල වර්ග දෙකක් තියෙනවා . (මට නම් හරියටම මතකත් නැහැ දැන්) දැන් ඕකේ phone වලට එන්නේ FDD, සහ Portable routers වලට එන්නේ TDD වෙන්න ඕන
     
    Last edited:

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    01. මොබයිල් වලට TDD කියන 4G එක රවුටර් වලට FDD 4G අපේ ගෙදරට ඩයලොග් මෙබයිල් 4G ස්පීඩ් එක වැඩියි. ෆ්‍රිකුවෙන්සි 2 කින් යන්නේ.
    2.ටවර් එක අනුව තමා එකම ටවර් එකේ FDD & TDD දෙකම තිබුනොත් ස්පිඩ් එක දෙකේම එක වගේ තිායයි.
    3 ඩයලොග් 4G Home Brodband පෙරාගවුම් ඒවා තිායනවා. ලංකා බෙල් එකෙත් සිම් එකක් විතරක් දෙනවා ප්‍රිපේඩ් රු100 ද කොහෙද රවුටර් එකකට දාගන්න ඕන.
    4 Fixed 4G (FDD) 4G මෙබයිල් වල වැඩ නැහැ. සමහර ඒවා තිායන්නත් පුලුවන් ඩොනගල් නම් ඇති. ගන්නකොට FDD & TDD කියන දෙකම සපෝර්ට් එකක් ගනන ඕන