ඉන්ටර්වීව් හෙල්ප්?? John Keels IT??

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඉන්ටර්වීව් හෙල්ප්?? John Keels IT??

    කලිනුත් මම මේ විදියෙම හෙල්ප් එකක් ඉල්ලුවා. ඒකට රිප්ලයි කරපු හැමෝටම තෑන්ක්ස්. කොහොම හරි ඒ කම්පනි එක නිසා මම ඒ ඉන්ටර්වීව් එකට ගියේ නෑ.

    UI/UX Engineer පොසිෂන් එකට John Keells IT එකෙන් කතාකරා අද. මේ පොසිෂන් එකට කලින් ගිහින් නෑ. Web Developer ඉඳලා තියනවා.


    මේ පොසිෂන් එක ගැනත් කම්පනි එක ගැනත් දන්න දෙයක් තියනම් කියන්න. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් දෙනවා කිව්වා. මොනවගේ එකක් දෙයිද? හෙට 10:00 තියෙන්නේ.



    jay971 has been short listed for the position of UI/UX Engineer

    Please find below the interview details :

    Interview Team:
    Type: Face-to-Face
    Date: 03/04/2019
    Duration: 30 Minutes
    Location: John Keells IT. No. 148. Vauxhall Street. Colombo 2