මචන්ස්ලා මට හිතුන දෙයක් සහ නොතෙරෙන දෙයක් මන් මේ අහන්නෙ, අපි vim dishwash වලින් පිගන් කෝප්ප හොදනවා නේ, තියෙන තෙල් ගතිය යවාගන්ඩ නෙ අපි vim dishwash දාන්නෙ. vim dishwash දෑම්මහම තෙල් ගතිය හොදටම අඩු වෙනවා නෙ. අත්තටම මෙකේ තෙල් යවන්නෙ පිරිසිදු කිරීමකින්ද? නෑත්තම් rough ගතිය කෘතීමව ගන්න වෙන විදිහෙ...