1. Honert

    Suicide_Squad_කෙල්ල

    මේකි පට්ට කියුට් නැද්ද කියහන්. ආදරේ හිතෙනවා බං :love: :love::love::love::love::love: උඹලත් දන්න දේවල් තියනව නං කොටාගෙන යමල්ලා P.S. ඔව් ඔව් අද තමයි බං මේකිව දන්නෙ :dull:
  2. Honert

    Hithanna yamak thiyanawa sinhalu

    HFpkZqgykMk Hithanna yamak thiyanawa sinhalu :eek: Sanwadayata wiwurthai
  3. Honert

    4000 ගිනිකූර

    තත්පර ගානින් ඇවිළෙන හැටි බලපංකො :shocked: YAWqmvqHDNA
  4. Honert

    Lamborghini Indian unta magic

    මූ පිස්සෙක් වගේනෙ බං. මොන ජීවිතද බං මෙව්වා :angry: GLdkbQ7NoBw P.S. මේකගෙ අරමුණ පුක විකුණලා හරි විව්ස් වැඩි කරගන්න එක :yes::angry:
  5. Honert

    Gahuwada petrol

    Kattiya thel gahuwada sinhalu......
  6. Honert

    Transcend_Portable_HDD

    මිත්‍රවරුණි, තෙල් නැව ආවද නැද්ද කියල අදාල නෑ මේකට :yes: පොඩි උදව්වක් ඕනේ කොල්ලනේ උබලගෙන්. මට Portable HDD එකක් ගන්න ඕනි. 1 TB ගන්න හිටියෙ. එත් තව 3000 ක් විතරනෙ වැඩි වෙන්නේ කීල 2 TB ගන්න හදන්නේ. අයිඩියා එක තීන්නේ Transcend එකක් ගන්න. ෂොක් ප්රුෆ් අනං මනං තීනව කීන හින්ද. තව බං අපේ...
  7. Honert

    PIZZA_HUT

    බෝයිස්ලා ...... උඹලා කැමතිම "පීසා හට්" පීසා වර්ගය කොටන් යමං කොල්ලනේ... මට නෙමේ යාලුවෙක්ට :rolleyes: බම්පියක් හරි දාන් යමං හරිය. පිට් එක :yes:
  8. Honert

    Paypal to HNB help bro !

    මචංස්ලා, ලඟදි Paypal to HNB withdraw කරපු මහත්තුරු ඉන්නවද ??? Rate එක දැන් කීයද යන්නේ ??? මලයාසියන් විදියට හදපු එකක් තියෙන්නෙ. අවුලක් යයිද $ 100 ක් 150 ක් withdraw කරන්න ගිහිල්ලා. ඔව්, මීට කලින් කරල නෑ තමා :P බම්ප් එකක් වත් දාන්ඩෝ
  9. Honert

    Wagon R Display Indicator

    Machan, Wagon R stingrey 2016 Display Indicator eken penwanne monawada liyala meke kawru hari dala thibba. E post eka meter kenek link eka diyanko km/l wage ewa danata penne japan walinne Thanks
  10. Honert

    Pizza hut coupon

    Pizza hut coupon ekak thiyana kenek ewannakoooo Ada raa pizza kanna hithuna :)

    No contents