කොල්ලනේ උදව්වක් ඕනේ...
Red Label එක හොඳ නෑ මකුණෝ රහයි කියලා තියනවා දැක්කා ?
ඇත්තද ඒක, නොදන්න කමට අහන්නේ මචං පොඩි පාටියකට.
අනික ලංකා ඩියුටි ෆ්රී එකේ මේවට Box එන්නේ නැද්ද ?
වෙන ෆොරීන් ලිකර් එකකට යනවා නං, ඕකට වඩා Vat 69 එක හොඳද ?
Ballantine එක යන්නෙත් Red එකේ ගාන අවට. ඒකත් හොඳයිද.
දන්නැත්තන්...