Transcend_Portable_HDD

Honert

Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මිත්‍රවරුණි, තෙල් නැව ආවද නැද්ද කියල අදාල නෑ මේකට :yes:

    L5947890.JPG
    transcend-storejet-25h3-15tb_16286_17159.jpg

    පොඩි උදව්වක් ඕනේ කොල්ලනේ උබලගෙන්.

    මට Portable HDD එකක් ගන්න ඕනි.

    1 TB ගන්න හිටියෙ. එත් තව 3000 ක් විතරනෙ වැඩි වෙන්නේ කීල 2 TB ගන්න හදන්නේ.

    අයිඩියා එක තීන්නේ Transcend එකක් ගන්න. ෂොක් ප්රුෆ් අනං මනං තීනව කීන හින්ද.

    තව බං අපේ පාවිච්චි කරන එකෙක් කීවා ඕක ඇතුලේ තීන්නෙත් WD HDD එකක්ම තමා කීල. මූ පෙට්ටිය කඩලා බලල :angry:

    උබලගේ අදහස් කියපල්ලකෝ දැන් ..

    Q . ගන්න හොඳ Brand එක මොකද්ද (උබල යුස් කරන, රෙකමන්ඩ් කරන්න පුළුවන් මට්ටමේ) ?
     
    • Like
    Reactions: marQuis

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    mata nam ekak wath hodayi kiyanna ba..... okkama atule mona jarawa thiyanawada danne na.... man laga thiyenne ADATA ekak athule thiyenne toshiba HDD ekak...dan awurudu 5 withara pawichchi karanawa.... samahara un kiyanawa hari na kiyala... hariyatama kiyanna danne na mokadda hoda kiyala man nam..
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    mata nam ekak wath hodayi kiyanna ba..... okkama atule mona jarawa thiyanawada danne na.... man laga thiyenne ADATA ekak athule thiyenne toshiba HDD ekak...dan awurudu 5 withara pawichchi karanawa.... samahara un kiyanawa hari na kiyala... hariyatama kiyanna danne na mokadda hoda kiyala man nam..

    oba dakwu sahayogayata sthuthi mithura

    ashikland ekenda gatte nattan ratin da? ashikland ena okkoma ithin low grade ewane
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම දැන් අවුරුදු 6ක් වෙනවා ඔකේ 1TB එක අරගෙන. තාම නම් කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: Honert

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    hammata. monawa welada machan.. bima watilada, nikanmada?

    transcend eka gatte kohenda

    Bima watune nehe machan. Eka paarata nikamma read wenne nathiwa giya.

    Unity plaza eke shaad eken gaththe. Warranty claim karanna puluwan kiwwa. Eth kadichcha hard eka denna return karanna kiwwa nisa gaththe nehe. Mage confidential business documents godak eke thibba nisa.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    L5947890.JPG
    transcend-storejet-25h3-15tb_16286_17159.jpg

    අයිඩියා එක තීන්නේ Transcend එකක් ගන්න. ෂොක් ප්රුෆ් අනං මනං තීනව කීන හින්ද.

    මමත් දැන් අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා 1TB එකක්.

    යුනිටියෙන් ගත්තේ. කඩේ මතක නෑ. ඔය පික් එකේ තියන කොල පාට එක තමා මුලින්ම දුන්නේ. මාස 8ක් පාවිච්චි කලා වැඩි උසක නෙමෙයි ඇඳෙන් වැටිලා වැඩ කරන් නැතුව ගියා. (ෂොක් පෲෆ්:rofl:) ඩේටා ටික රිකවර් කරගන්නත් බැරි උනා.

    හැබැයි උන් වොරන්ටි ක්ලේම් කරලා අලුත් එකක් දුන්නා හැරෙන තැපෑලෙන්. ඔන්න ඔය පික් එකේ තියන දම් පාට එක. අවුරුදු 2ක පැන්න තාම වැඩ. :yes:

    ඒ දවස් වල 11k ද කොහෙද ගත්තේ. අවු 3ක් ද කොහෙද වොරන්ටි.
     
    • Like
    Reactions: Honert

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    Bima watune nehe machan. Eka paarata nikamma read wenne nathiwa giya.

    Unity plaza eke shaad eken gaththe. Warranty claim karanna puluwan kiwwa. Eth kadichcha hard eka denna return karanna kiwwa nisa gaththe nehe. Mage confidential business documents godak eke thibba nisa.

    thanks bro. onna othana thama api hira wenne. warrenty monawa thibbath wadak na durabilitiya nathi unama