1. Honert

    Chivas 12 years එකක්

    කොල්ලනේ මළයාගේ වෙඩිමට ගත්තු Chivas Regal 12 Year Old 1L බොට්ල් එකක් තියනවා. ඕනෙ කෙනෙක් ඉන්නවා නං DM එකක් දාන්න මචංලා. ගාන 25 ක් කියන්නේ. බම්පියක් දාගෙන යන්න කොල්ලනේ. ස්තූතියි :yes:
  2. Honert

    අනේ අයියේ අපි ඉවරාරාරායීයීයීයී... රස්නෙයි කොල්ලනේ

    කොල්ලනේ එපා වෙන්න රස්නෙයි.. :( AC කට්ටක් ගන්න කියල බැලුවේ කාමරේට.. කාමරේ වර්ග අඩි 180 - 200 ක් වගේ. උඩ ඕපන් ස්ලැබ් එක තියෙන්නේ.. 1. උඹලා රෙකමන්ඩ් කරන බ්‍රෑන්ඩ් එහෙම තියනවද? සැම්සුන් හරි පැනසොනික් හරි දෙකෙන් එකකට තමයි හිත ගියේ.. (හැබැයි Made in India :sorry:) (ගනං අඩුවට තියනවා සිංගර් එහෙම...
  3. Honert

    කොල්ලනේ ආපිකෝ වවුචර්

    කොල්ලනේ ආපිකෝ එකෙන් ගත්ත වවුචර් කීපයක් ආයෙම කෑශ් කරගන්න ඕන වෙලා තියනවා. ආපිකෝ එකෙන් 30 ක 40 ක බඩු මොනවා හරි ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නං කියන්න පුළුවන්ද. ලොකු උදව්වක් 🙏 🙏 🙏 ආපිකෝ ෆර්නිචර් ගන්න ඒවා වලටත් පුළුවන්. පුළුවන් කෙනෙක් ඉන්නවා නං මැසේජ් එකක් දාන්න කොල්ලනේ මට එතනටම ගෙනත් දෙන්න පුළුවන්...
  4. Honert

    කලවම් නැති ලූස් ඔයිල්

    කාරෙකකට කලවම් නැති ලූස් ඔයිල් ගන්න තැන් තියනවද කොල්ලනේ. කෑන් ඔයිල් ගාන දෙගුණයක් වගේ වෙනවනේ. මට නෙමේ යාළුවෙක්ට :baffled:
  5. Honert

    කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක්

    කොල්ලනේ නංගිට ලැප්ටොප් එකක් අරං දෙන්න ඕනේ. නංගි A/L ඉවර කරලා කෝස් එකක් කරන ගමං ඉන්නේ. ඒකේ වැඩ වලට ගන්නේ. (ලැප් එකෙන් කරන්න ඉන්නේ සාමාන්‍ය වැඩ) i5 එකක් තමයි මචං ගන්න බැලුවේ. බජට් එක උපරිමම 250,000 ක් තමා :sorry: (ඊට අඩු නං තවත් හොඳයි) උඹලා ලඟදි ගත්ත හරි දන්න හරි මොඩ්ල් එකක් තියනවනං කොටං...
  6. Honert

    කොල්ලනේ Red Label එක හොඳද ?

    කොල්ලනේ උදව්වක් ඕනේ... Red Label එක හොඳ නෑ මකුණෝ රහයි කියලා තියනවා දැක්කා ? ඇත්තද ඒක, නොදන්න කමට අහන්නේ මචං පොඩි පාටියකට. අනික ලංකා ඩියුටි ෆ්‍රී එකේ මේවට Box එන්නේ නැද්ද ? වෙන ෆොරීන් ලිකර් එකකට යනවා නං, ඕකට වඩා Vat 69 එක හොඳද ? Ballantine එක යන්නෙත් Red එකේ ගාන අවට. ඒකත් හොඳයිද. දන්නැත්තන්...
  7. Honert

    FAA එක StarShip එකට මෙච්චර කේස් දාන්නේ ඇයි බං

    දෙවෙනි ෆ්ලයිට් එක කරන්නම දෙන්නේ නෑ වගේනේ. වෙන ඇරියස් එකක් කවර් කරගන්නවද මන්දා
  8. Honert

    මේ යන විදියට Bank Run එකක් යයිද (සංවාදයට)

    කොල්ලනේ මේ යන විදියට ඩොලර් එක අඩුවෙලා, එකපාරට වැඩි වෙලා, ඩිපොසිට් රේට් අඩු වැඩි වෙලා මොකක් හරි මිස්ෆයර් එකකින් කස්ටමර්ස්ල පැනික් වෙලා Bank Run එකක් එහෙම ගිහිං අපිට කෙළ වෙලාම යයිද බං. සංවාදයට විවෘත්තයි. Bank Run - ගනුදෙනුකරුවන් භීතියට පත්ව සියලු දෙනාම එකවර මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම.
  9. Honert

    උඹට දැනෙන්න ටැක්ස් කැපෙනවා කියන්නේ උඹ මේවගේ රටකට ගැලපෙන්නේ නැති එකෙක්

    පුළුවන් අය මේ පුළුවන් වෙලාවේ රටකට යන්න ඉවසුව අයටත් මීට වඩා ඉවසන්න හේතුවක් නෑ මං හිතන්නේ උඹට දැනෙන්න ටැක්ස් කැපෙනවා කියන්නේ උඹ මේවගේ රටකට ගැලපෙන්නේ නැති එකෙක් (සරලව කිව්වොත් සමස්ත ජනගහනයෙන් උඹ වගේ අය ඉන්නේ ඉතාම සුළු පිරිසක්) ඕක තමා ඇත්ත කතාව
  10. Honert

    නෙළුම් කුළුන open කරන්නේ නැත්තේ ඇයි

    ඇයි බං නෙළුම් කුළුන open කරන්නේ නැත්තේ මුං
  11. Honert

    ලෝන් ගහලා ගෙවල් හදන්න ඉන්න උන් වරෙව්

    මොකද්ද බං මේ වෙන්නේ. ඩොලර් එක දැං 260 යි. රටේ මේ තත්ත්වේ එක්ක දැං ලෝන් එකක් ගහලා ගෙවල් හදන එක පට්ට පාඩුද. කුළියට දෙන්න නෙමේ පදිංචි වෙන්න. තමංගේ ඉඩමක හදන්නේ. හිතාගන්න බැරුව ඉන්නේ කොල්ලනේ ඉන්නේ අදහසක් හරි බම්පියක් හරිදාගෙන යන්ඩ... ලොකු උදව්වක්... :love:
  12. Honert

    වැලිමඩට යන්නේ කොහොමද කොල්ලනේ

    කොල්ලනේ, කොළඹ ඉඳං වාහනේක වැලිමඩට යන්න ලේසිම පාර මොකද්ද? ලොකු උදව්වක්.. දන්නැත්තං බම්ප් එකක් හරි දාගෙන යන්න
  13. Honert

    Parallals desktop crack තියනවද කොල්ලනේ

    මචං උඹලා පාවිච්චි කරන Parallels desktop crack එකක් තියනවද Mac OS Monterey වලට ලොකු උදව්වක් :yes: දන්නැත්තන් බම්පියක් හරි දෙන්ඩෝ ජය වේවා :love:
  14. Honert

    Nokia 1110 Battery එකක් ගන්න තැනක්

    කොල්ලනේ Nokia 1110 ෆෝන් එකට බැටරියක් ගන්න තැනක් දන්නවද නුගේගොඩ අවට. වෙන තැනක උනත් කමක් නෑ. BL-5C තමා බැටරි එකේ වර්ගය. ගන්න තැනක්, මිල ගණනක් දන්නවා නං කොටාගෙන යන්න කොල්ලනේ. ලොකු උදව්වක් :yes: දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩෝ. ස්තුතියි කොල්ලනි :love:
  15. Honert

    ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සමග දවස | Dawasa |05/01/2022

    "Do not look at the negative aspect always. Look at the positive things as well." - Kingsly Rathnayaka
  16. Honert

    පාලකයෝ ඇතුළු මේ රටේ මිනිස්සුන්ගේ අවුලක්ද මේ

    හැම තැනම බැරි බැරියාව, එහෙං රජයේ සේවකයෝ ස්ට්‍රයික්. රජයේ ආයතනයකට ගියත් ගොඩක් තැන් පට්ට අකාර්යක්ෂමයි. එහෙං පාලකයෝ ගසා කනවා. එහෙං පෝර ප්‍රශ්නේ. නිවුස් දැම්මත් පඹයෝ හදාගෙන වැලලෙන්න හදන උන්වමයි පෙන්නන්නේ, එක පොසිටිව් දෙයක් පෙන්නන්නේ නෑ මහා පරිමාණ වගාවන් ගැන නං දන්නේ නෑ, Colombo මං දැකලා තියනවා...
  17. Honert

    කුලියාපිටිය අවට බලන්න තැං Kuliyapitiya

    කොල්ලනේ උදව්වක් ඕනේ.. කුලියාපිටිය අවට බලන්න තියන තැං මොනවද ? ටවුන් එකේ ඉඳං පැය බාගෙකිං විතර යන්න පුලුවං විදිහේ දන්නැත්තං බම්පියක් හරි දාන්න කොල්ලනේ :yes:
  18. Honert

    31st gallface fireworks thiyeida, traffic da

    Kollane, help ekak one,,, 31st gallface fireworks thiyeida e kiyanne ada raaa, traffic ehema thiyeida godak gallface eke parking denneth nahalu neda dan
  19. Honert

    Birds Park Hambantota ගිය අය

    Birds Park / Birds Research Center Hambantota ගිය අය ඉන්නේ කව්ද කොල්ලනේ... හොඳයිද.. පැය කීයක් වගේ බලන්න දේවල් තියේද.. ඕපන් අවර්ස් කොහොමද දන්නවද? මෙතන ඉඳං රිදියගම පාක් එකට යන්න ගොඩක් වෙලා යනවද ? බම්පියක් හරි දාගෙන යන්ඩෝ

    No contents