1. Honert

    30,000 kata Phone ekak

    කොල්ලනි උදව්වක් ඕනේ. ඔන්ලයින් ඉගෙනීම් වැඩ කරන කෙනෙක්ටයි ගන්නේ මේ 2021 දෙසැම්බර් මාසේනේ, අද දවසේ තියන තත්වේ අනුව (ඔහොම තමා කියන්න වෙන්නේ මේ තියන උද්ධමනේ හැටියට) 30,000 කට ගන්න පුළුවන් හොඳම පෝන් එක සජෙස් කරන් යමන්කෝ ! Xiaomi නං ගන්න අදහසක් නෑ, සැම්සුන් වලින් වගේ නං හා අම්මේ !!! ගේම් ගහන්න...
  2. Honert

    Renew revenue license - Shit

    කවුද බං මේ සයිට් හදන්නේ. එක්කෝ සයිට් එක ඩවුන්. එක්කෝ අන්තිමට ස්ටෙප් එකේදී ගේට්වේ එකෙන් පේමන්ට් එක කැපිලා, මුන්ගේ සයිට් එකෙන් අන්සක්සස් කියලා ගහනවා. ඒවා රිෆන්ඩ් වෙන්න සති දෙකක් ඉන්න ඕනේ. එක්කෝ තඩි struts errors ගහනවා. නිවාඩු දාන්න විදියක් නැති නිසා මේ මගුලෙන් රිනිව් කරගන්න හැදුවේ. මදැයි...
  3. Honert

    [LIVE] SpaceX - Crew-3 Mission - Launch

  4. Honert

    Card වලිං ගෑස් ගන්න පුලුවන්ද

    කොල්ලනේ, හිතපන්කෝ ගෑස් තියනවා කියලා. කාඩ් පේමන්ට් කරලා නිල් හෝ කහ ගෑස් ගන්න පුළුවන් තැනක් දන්නවද කොට්ටාව, මහරගම, හෝමාගම, නුගේගොඩ, මාලබේ, දෙහිවල, පිළියන්දල, බත්තරමුල්ල අවට. දන්නැත්තන් බම්පියක් හරි දාන් යන්ඩෝ. ස්තුති වේවා !!!
  5. Honert

    Mintpay

    Ade munwa sure da machanla. Meka lankawe company ekak, founded on 2020. Account ekak hadaddi card details, photo, NIC photo gannawa. Munwa sure da, use karapu aya kawda inne ?? Ape card wala details th dena nisa mun sakwithi wage eka dawasaka hamogenma salli kapagena paniida eka parata...
  6. Honert

    අද colombo ඉඳල ගාල්ලට higyway එකේ යන්න දෙනවද

    අද colombo ඉඳල ගාල්ලට highway එකේ යන්න දෙනවද කොල්ලනේ. අම්මාට බේත් වගයක් දීලා එන්න තියනවා.
  7. Honert

    ලාබේ යන්නේ ලිට්‍රෝ එකටද කඩේ අයිතිකාරයාටද

    දැං බං පරණ ගෑස් ස්ටොක් වල ලාබේ යන්නේ ගෑස් කොම්පැණියටද කඩේ අයටද ?
  8. Honert

    Iron Board / Table එකක්

    කොල්ලනේ, Iron Board / Table එකක් ගන්න ඕනේ. අකුලන්න පුළුවන් එකක්. උඹලා ගත්ත රෙකමන්ඩ් කරන ඒවා තියනවා නං, කොටාගෙන යමන්කෝ. එක පාර කාලයක් පවතින එකක් ගන්නයි බැලුවේ. දම්රෝ එකේ තියන එක හොඳයිද ? ජය වේවා !!! :yes::love:
  9. Honert

    Pfizer ඉල්ලන වයස අවු.30ට අඩු කාණ්ඩය - Under 30 Team who requests Pfizer

    මොකද බං මේ වෙලා තියෙන්නේ :eek::eek::eek: https://www.facebook.com/groups/3824296911004685
  10. Honert

    Orbitrak දන්නවද ?

    කොල්ලනේ, exercise machine එකක් ගන්න ඕනේ ඩේලි කැලරි ටිකක් බර්න් කරගන්න. බජට් එක 20 - 25 කට වගේ බැලුවේ. ඒ ගානට සෙට් උනේ Orbitrak එක තමයි. https://www.esermarketing.com/product-category/exercise-bikes/domestic-use-exercise-bikes/orbitrak පාවිච්චි කරන අය ඉන්නවා නං හොඳ නරක කොටාගෙන යමන්කෝ :yes: මේ...
  11. Honert

    Laser Pointer for Presenting

    මචං, Slide Show ප්‍රසන්ට් කරන්න හොඳ Laser Pointers මොනවද තියෙන්නේ උඹලා පාවිච්චි කරන ? අදහස් කොටාගෙන යමන්කෝ පාවිච්චි කරන අය කල් පැවැත්ම, චාජ් කරන එක පහසුව වගේ දේවල් බම්පියක් හරි දාගෙන යන්න කොල්ලනේ ජය වේවා !!!
  12. Honert

    ඉරිදා HDD එකක් ගන්න තැනක් කොළඹ

    මචං. හාඩ් එක පිච්චිලා අලුත් එකක් ගන්න ඕනේ අදම. අද හවස 6 විතර වෙනකං ඇරලා තියන ශොප් එකක් දන්නවද කොළඹ අවට? බම්පියක් හරි දාන්න කොල්ලනේ ලොකු උදව්වක්
  13. Honert

    Sinopharm 1st dose

    මචං, අද කොළඹ අවට sinopharm vaccine එකේ පළවෙනි මාත්‍රාව දෙන තැනක් දන්නවාද? 30 ට වැඩි අයට
  14. Honert

    මහරගම අවට Redmi Note 10

    කොල්ලනේ, මහරගම, කොට්ටාව, නුගේගොඩ, හෝ කොළඹ අවටින් Xiaomi Redmi Note 10 එකක් ගන්න තැනක් දන්නවා නං කියං යමන්කෝ. ගොඩක් තැන් වල ඉවරයිලු. බම්පියක් හරි ගෙන යන්ඩෝ. ජය වේවා !!!
  15. Honert

    30,000 අවට ගන්න හොඳ පොන් එකක්

    කොල්ලනේ, රු: 30,000 අවට ගන්න හොඳ පොන් එකක් කොටන් යමන්කෝ. මල්ලිගේ ඉගෙනුම් වැඩ ටික සේප් එකේ කරගන්න තමා ඕනේ වෙන්නේ. (ඌ A/L කරලා ඉවරයි) තව කැමරාව ටිකක් හොඳ වෙන්න ඕනේ, storage නං 64 GB වගේ ඇති. බම්පියක් හරි ඕනේ :yes: ජය වේවා කොල්ලනේ :love:
  16. Honert

    Canon LBP 6030w ගන්න තැනක්

    Canon LBP 6030w printer එක කොළඹ අවට (වෙන තැනක උනත් කමක් නෑ) ගන්න රෙකමන්ඩ් කරන තැනක් දන්නවා නං කොටං යං කොල්ලනේ. ගණන් වොරන්ටි කොහොමද කියලත් දාගෙන යන්න පුළුවන් නං තවත් හොඳයි. දන්නේ නැත්තං බම්පියක් හරි දාගෙන යන්ඩෝ ජය වේවා ! :love:
  17. Honert

    Laser Printer

    කොල්ලනේ ප්‍රින්ටරයක් ගන්න ඕනේ වෙලා තියනවා. ගෙදර පාවිච්චියට. බ්ලැක් ඇන්ඩ් වයිට්, ලේසර් එකක් තමා ඕනේ (Wi-Fi ත් තියෙන්න ඕනේ) දැනට හොඳයි කියල හිතුනේ මේක. CANON IMAGECLASS LBP214DW 25,000/= ක් වෙනවා මේක පාවිච්චි කරන අය ඉන්නවාද? නැත්තං වෙන හොඳ ලේසර් එකක් තියනවා නං ඒක හරි කමක් නෑ දාගෙන යන්න මචංලා...
  18. Honert

    A50 vs Redmi note 7

    බෝයිස්, ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් ගන්න ඕනෙ. බජට් එක උපරිම 40,000 තමා. දැනට හිතේ තියෙන්නෙ මේ දෙක. 1. Samsung Galaxy A50 2. Xiaomi Redmi Note 7 මේ දෙකෙන් හොද මොකද්ද මචං.. යූස් කරන අය ඇති නේද.. මේ බජට් එකට යන වෙන හොද පෝන් තියනවා නං කොටාගෙන යමල්ලා කොල්ලනේ.... පිං සිදු වේවා !!!
  19. Honert

    40000 ta phone

    A50 vs Redmi note 7 Please ignore this... I opened a seperate thread. Thanks for comments and votes.. :)
  20. Honert

    Godrej hair color

    :dull: :dull: :dull: :dull: :dull: Godrej expert shampoo hair color (BLACK) මේක පාවිච්චි කරන ඇත්තෝ ඉන්නවා නං එමු බලන්න. මේකෙ හොඳ නරක අදහස් උදහස් යෝජනා චෝදනා දන්න ඒවා දාන් යමං කොල්ලනේ. අම්මට තාත්තට බාප්පට පුංචිඅම්මට නැන්දට මාමට ලොකු අම්මට ලොකු මහප්පච්චිට වගේම අප්පච්චි මලා කියන උන්ට ආදී...

    No contents