අනේ පලයං යන්න මහ ලොකු පොශ් කලු සුද්දදැන් එතකොට කොන්ෆියුසියස් තුමාගෙ නම සුද්දො උච්ඡාරණය කරනව හරිද ? උන් උච්ඡාරණය කරන්නෙ චීන්නු උච්ඡාරණය කරන හරිම විදිහටද ?
මයිකල් ඇන්ජලෝ කියල උච්ඡාරණය කරන එක හරිද ? ඉතාලියෙ උච්ඡාරණය කරන්නෙත් එහෙමද ?
වෙන බාසා වල තියෙන ඒව සුද්දන්ට උන්ගෙ භාශාවට සංස්කෘතියට ගැලපෙන විදිහට අවශෝෂණය කරගන්න හොඳයි අපි කලොත් ගොඩය
අපි ඔක්කොම සුද්දො කියන ඒව සිංහල කරගන්නැතුව සුද්ද විදිහටම කියන්න ඕනෙ සුද්දව අනුකරණය කරන්න ඕනෙ
![]()
උචාරණය වෙනස නොවෙයි වචනය වැරදියට කියනවනම් එක වැරදි. මන් දැක්ක උබත් නියුටල් කියලා ලියලා තියනවා. එක නිසා උබට ටිකක් රිදෙන්න ඇති.
අවුලක් නැහැ රිදුනත් නැතත් මින් පස්සෙවත් හරියට උච්චාරණය කලොත්.
දැන් එතකොට කොන්ෆියුසියස් තුමාගෙ නම සුද්දො උච්ඡාරණය කරනව හරිද ? උන් උච්ඡාරණය කරන්නෙ චීන්නු උච්ඡාරණය කරන හරිම විදිහටද ?
මචන් ඇත්තටම එක පාවිච්චි කරොත් fridge එක අවුල් වෙන වාද? 
අනික යකෝ නියුටල් කිව්වත් නියුට්‍රල් කිව්වත් සුද්දන්ගෙ ර් සිංහල ර් ශබ්දෙන් වෙනස් අපිට උඹේ සුදු මහත්තුරුන්ගෙ ක්‍රමේට ර් උච්චාරණය වෙන්නෑ
)
ඒ වුණාට මීටරේ හදලා තියෙන්නේ ආපස්සට කැරකෙන්න බැරි විදියට.





මීටරේ හරහා සමාන්තරව හයි කරල තියෙන්නෙ voltage එක මනින්ඩ. ඒක නැති වුණොත් මොකක් වෙයිද