Upa sanskruthiya nemeyi.lankawe bahuthare mehemane.ow oka ayathaneyen ayathanayata adu wadi wenawa. Eth anith paththata ehema kiyanna baha.එක එක ඔෆිස් වල උපසංස්කෘතිය තමා ඉතිං එකක් හරි අනික වැරදි කියල එකක් නෑ නෙ. ලොක්කම ඇවිත් හලෝ මචං මටත් මචං කියපන් කිවොත් මොකෝ කරන්නෙ ඒකට හැඩගැහෙන්න එපයි.
Nagarika kiya webasak naha .samaharu innawa habayi eka kohoma enawada danna background eka thamayi balapanne godakma.aneka danuwath wima.ලංකාවෙ බහුතරය නාගරික ,අර්ධනාගරික මුඩුක්කු සහ ග්‍රාමීය පැති.
ඔය පැති වල උන් තමා මල්ලි ගාගෙන එන්නෙ.
අම්මාගෙ වයසෙ ඉන්න ගැණුත් තාත්තාගෙ වයසෙ ඉන්න පිරිමිත් සමහරක් විට අපිට මල්ලි ගානවා, පුතෙ කියන්න ඔනි එවුන් මෙ.
මන් උන්ට ඇන්ටි අන්කල් .
අපෙ කලා කෙෂෙත්‍රෙත් බලපන් ,ඇන්ටිලා ,අංකල් ලා නැහැ .
අයියලා මල්ලිලා
.
මාලනි අක්කා, ගාමිණි අයියා, විජෙ අයියා,සබීතා අක්කා .
ඉතිං ඔය වගෙ තැන් වලත් ඔහොමනම් අනික් තැන් වල කවර කතාද ?
එහෙමත් නැත්තම් බයිබොස් එකෙන් "ඔයා " කියන ආමන්ත්‍රණය
මට දිරවන්නෙම නැත්තේ ඒක බන් .
එක සැරයක් ඩොකියෙක් ඔහොම කතා කරන්න ඇවිත් මාත් ඩොක්ටර් කියන එක නවත්තලා ඔයා ගන්න ගත්තා .
ගම් වල ,මුඩුක්කු වල උන්
තර්ඩ් ක්ලාස් ගතිය යවන්න බැහැ .
Doctor s la nam ohoma kiyanne hina maneta .e ganu kenaka lajja athi mahaththaya sir wage kiyanna.mokada doctor kiyanne aye patta job ekakne lankawe minissunta.
Mama wage.aneka mama pawule nemeyi nam nanda mama uncle anuty kiyanneth naha.matath huru naha ehema katha karala.mama katavath aiyya malli ganne na. mata kawruth aiyya kiyanneth na mama katath malli kiyanneth na. danna ekekta vunath aiyya, malli kiyana kota nikan mata awl vena mokak vath nemai
Hmm ow , tamanta mudal dila sewawak ganna ena manussayekta kata karannawat baha.පුහු මාන්නෙ තමයි සිංහල්ලුන්ගෙ තියෙන ලොකුම unprofessional ගතිය.

. එකෙක් කියනවා මන් toyyek ලු තව එකෙක් කියනවා bayyek ලු තව එකෙක් කියනවා jeppek ලු.
. එල එල