අලුත් නොදන්න සින්දු හොයාගන්න ඇප් එක

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    Screenshot_20201027_141638.jpg
    මේ ඇප් එක ගැන කට්ටිය දන්නවත් ඇති.. Shazam , මේකෙන් පුලුවන් අපි lyrics නොදන්න English, Hindi , අලුත් සිංහල , වගෙ , (තව භාෂා පුලුවන් ඇති . මම බැලුවෙ නෑ) සින්දු හොයා ගන්න. බස් එකේ යද්දි වගේ, රේඩියෝ එකේ, වීඩියෝ එකක බැක්ග්‍රවුන්ඩ් එකකට දාපු, රෙකෝඩ් එකක තියෙන වගේ සින්දු කෑල්ලක් play වෙද්දි phone එකේ ඩේටා ඔන් කරල ඇප් එක ඕපන් කරල ඒකෙ විදියට සින්දුව ෆෝන් එක එකේ මයික් එකට ආසන්න කලාම ඇප් ඒකෙන් සින්දුව අදුරගෙන රිසල්ට් පෙන්නනවා. නම සහ විස්තර...

    ඉතිං ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරගන්න එකයි ඇත්තේ..

    කට්ටිය වැඩක්වෙයි කියලා දැම්මේ.. දන්නවත් ඇති දැනටමත් කට්ටිය..
     
    • Like
    Reactions: Hermes