Kandy Phone Repair

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මගේ ෆෝන් එක on උන ගමන් off වෙනවා. power ic එක ගිහින් කියලා nokia care එකේ උන් කිවුවා.උන් ගාව දැනට හදන්න බඩු නැහැලු. Kandy වල ෆෝන් රෙපෙයාර් කරන හොද තැනක් දන්නවද?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    d.s street eke tiyenawa toyto kiyala phone shop ekak anna eke innawa kawinda kiyala kenek. mage nama kiyala porawa meet weyan wede karala dewi aduwata