ගෝඨව පැන්නුව කියමුකො

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    බිල්ඩිම අල්ලලා game over ගගා ටෝක් දෙන එවුන් නම් මහ මෝඩයෝ... මං fb වල එහෙම එවුන් ටිකකුත් දැක්ක.. අවුලක් නෑ ඒ බහුතරය නෙවෙයිනේ.. දැනුමක් තියෙන පිරිසක් ඉන්න නිසා තාම අවුලක් නෑ..

    ඔව් ඒක හරි.. බිල්ඩිම ඇල්ලුවා කියල චූන් වෙන්නෙ නැතිව මෙතෙන්ට ගියාම තමා mission complete වෙන්නෙ.. බලමු කට්ටිය බිල්ඩිම අල්ලලා ඉවර කරන්න තරම් මෝඩ වෙන එකක් නෑ..:)
    මීට දවස් ගානකට කලින් බා ඇසෝසියේශන් ඔය ඔක්කටම නීතියෙන් ගේමක් දෙන්න තිබ්බා කෝ උනාද ? නෑ ලංකාව්වෙ ව්යවාථාව එක්ක අමාරුයි. ඒ නිසා බලෙන් තග දාල කරගන්න ඕනේ අද CJ ව බලෙන් කුදලන් ඇවිත් පොතේ හැටියට . මොකද අද ෆේල් උනොත් ගෙට රජපක්ශලා එලිබහිනවා
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ගෝටව තියාගෙන මොකක්ද කරන්න ඕනෙ කියල අදහසකුත් නෑ.. සැලසුමකුත් නෑ.. දන්නැති දෙයක් කියන්න නිහතමානී කමකුත් නෑ.. උඹත් අර පිදුරු ගොඩේ බල්ලා වගේ බුර බුර ඉන්නව විතරයි.. උඹට වැඩකුත් නෑ අපිට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ
    හරි හරි කවදා හෝ මේ ත්‍රෙඩ් එක උඩට එයි !
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒ නිසා බලෙන් තග දාල කරගන්න ඕනේ අද CJ ව බලෙන් කුදලන් ඇවිත් පොතේ හැටියට
    මේක කරන්න දැන් ඉන්න ජනාධිපති තනතුරෙන් අයින් වෙන්න ඕන නැද්ද බන්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    අඩෝ ඌ මාත් එක්ක තර්ක කරලා වැඩක් නෑ කියල මාරු වුණා කිහන්කො 😂😂ගෝට ගියොත් බිල්ලා එනෝ ගගා ඉන්නව විතරයි 🤣
    ඒක තමයි දන්න මගුලකුත් නැතුව විශාරද කියල පෙන්නන්න ගියාම වෙන්නෙ :yes: දන්න දේ කියහං කිව්වම මාරු. :lol:
     
    • Haha
    Reactions: siri_ayya

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    kaadawath kawruth kiyanne na gota hitiyanan hodai kiyala, me inneth anthima adiye nisa marena tika withai adu
     
    • Dislike
    Reactions: Qnjb_54

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ekagai habai gota yannama one machan
    ekagai habai gota yannama one machan
    mata uu hityat ekai nathat ekai but Ranil ekka harennwat baa gon anurayata. 2001 i 2015i economic crisis goda daapu ekek ranil. akd kiyanne nikan kaitn bathala kola hitwana gon hipaatuwek witrai. lankawe un rawatanna lesi hinda hondai.gota giyata passe mokda karanna onee kiyala planak wat gon anurayata tiyenwada danne naa. ranil pm wela pohottu nati sarwa paakshika anduwak haduwot goda yaamak tiyey
     
    • Like
    Reactions: Lokuaiya_123

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කෝ තර්කෙ :lol:
    IGNORE කරලා නිකන් හිටපන් බං.
    මේ අමාරු කාලේ රස්සාව වත් නැති උනොත් උන් කන්නේ කොහොමද. කොහොමත් මේ වගේ උන්ට නම් ගෙවන පඩියත් අපරාදේ
     
    • Love
    Reactions: Hyaenidae

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හරි හරි කවදා හෝ මේ ත්‍රෙඩ් එක උඩට එයි !
    ඔය ඉතින් ආයි බිල්ලා එනෝ කියල බය කරනවා 😅 ගෝටව තියාගෙන මේකෙන් ගොඩ යන විදිහ කියපන්කො.. ඒක කරන්න පුළුවන් දෙයක්නම් මාත් අරගලේට සපෝර්ට් කරලා comment දාන්නේ නෑ මේකේ..:yes:
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ඒක තමයි දන්න මගුලකුත් නැතුව විශාරද කියල පෙන්නන්න ගියාම වෙන්නෙ :yes: දන්න දේ කියහං කිව්වම මාරු. :lol:
    උඹලත් එක්ක දැන් කාලයක් තර්ක කරා…වැඩක් නැ..උඹලත් එක agenda එකක් අරන් දුවන්නෙ ! ඉතින් ගැටිල වැඩක් නැ !
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    උඹලත් එක්ක දැන් කාලයක් තර්ක කරා…වැඩක් නැ..උඹලත් එක agenda එකක් අරන් දුවන්නෙ ! ඉතින් ගැටිල වැඩක් නැ !
    එහෙනං මාරුවෙන්න excuse හොයන්නේ මොකටෑ :lol:
    IGNORE කරලා නිකන් හිටපන් බං.
    මේ අමාරු කාලේ රස්සාව වත් නැති උනොත් උන් කන්නේ කොහොමද. කොහොමත් මේ වගේ උන්ට නම් ගෙවන පඩියත් අපරාදේ
    :yes: :yes: :yes:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ගෝඨා හිටියා කියලත් විසදෙන්නේ නැහැ
    ගෝඨා ගියා කියලත් විසදෙන්නේ නැහැ
    වෙන ආන්ඩුවක් ආවා කියලා විසදෙන්නේ ත් නැහැ .

    මේ ප්‍රශ්නේ විසදෙන්නේ නම් ලංකාවේ අපණයන වැඩි වෙලා ආනයන අඩු කරගන්න ඕනේ
    කෙටි කාලීනව විසදුමක් විදියට අනිවාර්යෙන්ම ණයක් ගන්න වෙනවා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?

    ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්

    පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට :lol:
    අර්බුදය ඉවර වෙන්න නම් බයිලා නෙමේ වෙන දේ කියලා දෙන්නම්. මං මේ පෝන් එකෙන් ගහන්නේ මේක පුලුවන් විදියට. මේක මූලික වශයෙන් ආර්ථික ප්‍රශ්නයක්නේ එතකොට මේක විසදන්න fiscal සහ monetary ප්‍රතිපත්ති ආයතන දෙකට තමයි පුලුවන් ඔය කව්රු මොනව කිව්වත්, ඒ කියන්නේ treasury එක සහ central bank එක. මේ ආයතන දෙක එකතු වෙලා මේ සදහා සැලැස්මක් හදන්න ඔනේ ඊට පස්සේ තමයි lenders ලගෙන් resturcture කරගන්න වැඩේ තියෙන්නේ ඒක ගොඩක් ලොකු වැඩක් ඊට අමතරව ඒ සදහා උදව් කරන IMF වගේ ආයතන සමග එකතු වෙලා වැඩ කරන්න ඔනේ. මහ බැංකුව පැත්තෙන් සේරම ready මේ වෙද්දි අව්ල තියෙන්නේ රජය පැත්තෙන්. ගොඨාට එ්ක කරන්න බෑ එක හින්දා දැන් හදාගන්න අන්තර්පාලන ආණ්ඩුව මේ ප්ලැන් එක හදලා execute කරලා අාර්ථිකය stable කරලා අව්රුද්දක් අැතුලත ඡන්දයකට යන්න ඔනේ. අපිට 2019 ලෙවල් එකට අවුරුද්දක් දෙකක් අැතුලත එන්න පුලුවන් මෙහම කරොත් නැත්තන් ෙගාඩ එ්මක් නෑ

    ගෝඨා හිටියා කියලත් විසදෙන්නේ නැහැ
    ගෝඨා ගියා කියලත් විසදෙන්නේ නැහැ
    වෙන ආන්ඩුවක් ආවා කියලා විසදෙන්නේ ත් නැහැ .

    මේ ප්‍රශ්නේ විසදෙන්නේ නම් ලංකාවේ අපණයන වැඩි වෙලා ආනයන අඩු කරගන්න ඕනේ
    කෙටි කාලීනව විසදුමක් විදියට අනිවාර්යෙන්ම ණයක් ගන්න වෙනවා
    ඔව් වැඩි වෙන්න ඔනේ තමයි හැබැයි මේ තියන අාදයමෙන් ගේමක් ගහන්න පුලුවන් හරි නම් මේ කරපු අපරාදෙට කබ්බලා අාටිගල ලා පාර දිගේ හෙලුවෙන් අැදන් යන්න ඔනේ
    ------ Post added on Jul 9, 2022 at 2:09 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ ප්‍රශ්නේ විසදෙන්නේ නම් ලංකාවේ අපණයන වැඩි වෙලා ආනයන අඩු කරගන්න ඕනේ
    කෙටි කාලීනව විසදුමක් විදියට අනිවාර්යෙන්ම ණයක් ගන්න වෙනවා
    අන්න එකයි විසඳුම මචන්..

    ප්‍රශ්නෙ තියෙන්නෙ ගෝටා මේ ගැන මොනවද කරන්නෙ? කිසි රටක් උදව් කරන්න එන්නෙ නෑ මූට.. කොමිස් ගහන්න බැරි project කර අරිනවා.. එදා වේල කන්න හිඟා කනවා රටවල් ගානේ.. කරන එවුන්ට support එකකුත් නෑ.. කොච්චර කීවත් ඇමති මණ්ඩලේ හැමදාම එකම හොරු ටික.. කෙටියෙන්ම කියනව නම් ඔය විසඳුමට ගෝට ගේ පැත්තෙන් කෙරෙන්න ඕන දේවල් නොකෙරෙන නිසයි ගෝට ගෙදර යන්න ඕන..
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අර්බුදය ඉවර වෙන්න නම් බයිලා නෙමේ වෙන දේ කියලා දෙන්නම්. මං මේ පෝන් එකෙන් ගහන්නේ මේක පුලුවන් විදියට. මේක මූලික වශයෙන් ආර්ථික ප්‍රශ්නයක්නේ එතකොට මේක විසදන්න fiscal සහ monetary ප්‍රතිපත්ති ආයතන දෙකට තමයි පුලුවන් ඔය කව්රු මොනව කිව්වත්, ඒ කියන්නේ treasury එක සහ central bank එක. මේ ආයතන දෙක එකතු වෙලා මේ සදහා සැලැස්මක් හදන්න ඔනේ ඊට පස්සේ තමයි lenders ලගෙන් resturcture කරගන්න වැඩේ තියෙන්නේ ඒක ගොඩක් ලොකු වැඩක් ඊට අමතරව ඒ සදහා උදව් කරන IMF වගේ ආයතන සමග එකතු වෙලා වැඩ කරන්න ඔනේ. මහ බැංකුව පැත්තෙන් සේරම ready මේ වෙද්දි අව්ල තියෙන්නේ රජය පැත්තෙන්. ගොඨාට එ්ක කරන්න බෑ එක හින්දා දැන් හදාගන්න අන්තර්පාලන ආණ්ඩුව මේ ප්ලැන් එක හදලා execute කරලා අාර්ථිකය stable කරලා අව්රුද්දක් අැතුලත ඡන්දයකට යන්න ඔනේ. අපිට 2019 ලෙවල් එකට අවුරුද්දක් දෙකක් අැතුලත එන්න පුලුවන් මෙහම කරොත් නැත්තන් ෙගාඩ එ්මක් නෑ

    ඔව් වැඩි වෙන්න ඔනේ තමයි හැබැයි මේ තියන අාදයමෙන් ගේමක් ගහන්න පුලුවන් හරි නම් මේ කරපු අපරාදෙට කබ්බලා අාටිගල ලා පාර දිගේ හෙලුවෙන් අැදන් යන්න ඔනේ
    ------ Post added on Jul 9, 2022 at 2:09 PM
    කබ්රාල් ඉන්නවා ද කියලා හොයන්න නැහැ . රටම කාලා ඌ චුන් එකේ ඉන්නවා