ගෝඨව පැන්නුව කියමුකො

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    කබ්රාල් ඉන්නවා ද කියලා හොයන්න නැහැ . රටම කාලා ඌ චුන් එකේ ඉන්නවා
    දන්න එකෙක් ඉන්නවා නම් උෟ ඉන්නේ කොහෙද කියලා කියපන් අපි සෙට් එකක් ඉන්නවා බහිනවා උගේ ගේ ඉස්සරහට
     
    • Like
    Reactions: magix and Any.key

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ආර්ථික අර්බුධය විසඳෙයිද? පෙට්‍රල් එයිද? ගෑස් එයිද? බඩු මිල අඩු වෙයිද?

    ඒකට කොහොමත් කාලයක් යනව, කවුරු ආවත්

    පෙට්‍රල් හොරකං කරල ස්ටොක් කරන් හිටපු මිනිස්සුත් ඇවිල්ල උද්ඝෝෂණයට :lol:
    තවත් පුක දෙන්න එපා මොන්ගල් පොන්නයෝ
    තොගේ තාත්තාගේ ජාතකේ අවුල් උනාට කමක් නෑ ඒක පෙන්නනන් එපා

    තෝ වගේ සක්කිලි බල්ලො තමා ඔය පවුල ඔච්චර උඩට ගෙනිච්චේ
    කුණු වෙලා මැරෙන්න ඕනේ තොපේ පවුල් පිටින්
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අන්න එකයි විසඳුම මචන්..

    ප්‍රශ්නෙ තියෙන්නෙ ගෝටා මේ ගැන මොනවද කරන්නෙ? කිසි රටක් උදව් කරන්න එන්නෙ නෑ මූට.. කොමිස් ගහන්න බැරි project කර අරිනවා.. එදා වේල කන්න හිඟා කනවා රටවල් ගානේ.. කරන එවුන්ට support එකකුත් නෑ.. කොච්චර කීවත් ඇමති මණ්ඩලේ හැමදාම එකම හොරු ටික.. කෙටියෙන්ම කියනව නම් ඔය විසඳුමට ගෝට ගේ පැත්තෙන් කෙරෙන්න ඕන දේවල් නොකෙරෙන නිසයි ගෝට ගෙදර යන්න ඕන..
    ඔය කියපු ඒවා හරි
    ගෝඨා බයගේ තව වැරදි ගොඩක් තියෙනවා මචං .
    අපිට කිසිම රටක් ලඟට ඇවිත් උදවු කරන්නෙ නැහැ මචං .අපේ රටේ නායකයා ගිහින් උදවු ඉල්ලන ඕනේ .මොකද ප්‍රශ්නය අපේ නිසා. මෙයා මොන රටෙන් ද උදවු ඉල්ලුවේ කාටද කථා කරේ කිසිම දෙයක් කරේ නැහැ .වෙන ම එකක් තියා චීනයත් තරහා කර ගත්තා රුසියාවත් අපිත් එක්ක නැහැ හොඳ වෙලාවට ඉන්දියාවෙන් උදවු කරා මෙහෙම හරි.
    නැත්නම් මේ වෙනක්ම තෙල් නැහැ.

    ගෝඨා යාවල මහින්ද යාපා ජනාධිපති කරනවා නම් එක හරි යන්නෙත් නැහැ .
    මේ වෙලාවේ කොහොමත් ඡන්දයකට යන්න බැහැ . අළුත් ආන්ඩුවක් ආවත් එන්නේ බහුතරයක් නැති ආන්ඩුවක් ගොඩක් වෙලාවට .එකෙන් වෙන්නේ තියෙන ප්‍රශ්ණ වැඩි වෙන එක .

    ගෝඨාභය ට රට කරන්න බැරි නම් රට කරන්න පුළුවන් හොඳ කෙනෙක්ට රට බාර දීලා ජනාධිපති කමෙන් ඉල්ලා අස්වැන්න ඕනේ .මේක තමා පෙන එකම විසදුම
     
    • Like
    Reactions: siri_ayya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉස්සෙල්ලම ලැට් එකට ගියා නම් ඉඳගෙන රෙන්නකෝ. ගූ වලේ දිග පළල මයින්නේ නැතුව
     
    • Haha
    Reactions: parallax

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ගෝඨා හිටියා කියලත් විසදෙන්නේ නැහැ
    ගෝඨා ගියා කියලත් විසදෙන්නේ නැහැ
    වෙන ආන්ඩුවක් ආවා කියලා විසදෙන්නේ ත් නැහැ .

    මේ ප්‍රශ්නේ විසදෙන්නේ නම් ලංකාවේ අපණයන වැඩි වෙලා ආනයන අඩු කරගන්න ඕනේ
    කෙටි කාලීනව විසදුමක් විදියට අනිවාර්යෙන්ම ණයක් ගන්න වෙනවා
    oka tamai harima kathaawa short term wisanduma tamai imf agreement and eken ena reforms. CEB ,CPC , sri lankan privatise karana eka, taxes wadi karana eka owa tamai short term goals. mun hitanne inne maha harakawa elewwama ati kiyala. eka 1 step only . akdla jivitheta mewa privatise karaida kiyala nm sure ekak naa. long term goal eka export oriented economy ekak welaa trade deficit eka trade surplus karanna onee. strategy and planak natuwa gon akd karaya awa kiyala mokut karanna baa. privatise karanan puluwan danata hondama ekaa ranila tamai
     
    • Like
    Reactions: siri_ayya

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    oka tamai harima kathaawa short term wisanduma tamai imf agreement and eken ena reforms. CEB ,CPC , sri lankan privatise karana eka, taxes wadi karana eka owa tamai short term goals. mun hitanne inne maha harakawa elewwama ati kiyala. eka 1 step only . akdla jivitheta mewa privatise karaida kiyala nm sure ekak naa. long term goal eka export oriented economy ekak welaa trade deficit eka trade surplus karanna onee. strategy and planak natuwa gon akd karaya awa kiyala mokut karanna baa. privatise karanan puluwan danata hondama ekaa ranila tamai
    දන්න හැටියට ගෝඨාභය අස් වෙලා ඉවරයි.
    තවත් ගෝඨා ගෝඨා ගෑවට හරියන්නේ නැහැ .
    ආර්ථිකය ගොඩ ගන්න Plan එකක් හදා ගන්න වෙනවා . ලංකාවේ කරුමෙ කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට එහෙම ඒවා නැහැ. බලයට ඇවිත් තමා මොකද කරන්නේ කියලා හිතන්නේ .

    ඊළඟට ආර්ථික අර්බුදයක් එක්කම දේශපාලන අර්බුදයක් ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ගෝටා ආපු දවසෙත් මිනිස්සු චූන් වෙලා හිටිය, හොරුන්ගේ කාලේ ඉවරයි කියල. එත් ඉවර වුනාද? එකෙක් පන්නල තව එකෙක් එනවා. මේ සැරේ ටිකක් එක්ස්ට්‍රීම් විදිහට එක වුන. එත් මේවයින් රටේ ප්‍රශ්ණ විසඳෙන්නේ නැහැ, ආපහු එන එකාත් අවුරුදු 5කින් පන්නල තව එකෙක් ගෙන්නවා ගන්නවද? මේවා තමා සැබෑ ප්‍රශ්ණ.
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    Oya ponnayala nisai me thathve eti une unta thamat ape sallivalin kanna deela vahana denna puke amaruvak nah ne
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දෙකෝටියක් වු ලාංකිය ජනයා…කබලෙන් ලිපට වැටිමට නියමිතයි… ප්‍රශ්නය අනුරාධට හරි තේරුන එක ඇති ! - තව මාසයකින් බලමු.
    දැන් ලිපට වැටිලා පිච්චිලා ගොඩක් කල්.. මුන්ම තව අවුරුදු 2ක් කරලා බලපුදෙන්කො කියලා ඉන්න ගොන් පකයොත් තාම ඉන්නවා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,198
    113
    යකො මුලින් උව යවලා ඉදපන්,එක පාර වැඩ දෙක තුන ප්ලෑන් කරන්න තරම් සින්හලු ස්මාර්ට් කියලා උබ හිතුවද?මෙ පකය පිස්සු පකෙක් කියලා තෙරුම් අරන් එලවන්න කොච්චර කල් ගියාද?සින්හලු දැන් තමයි පොඩ්ඩක් හිතන්න හරි පටන් අරන් තියෙන්නෙ, රාජපක්සලා නැතුව රටක් නැ කියපු උන් උන් ඌව එලවන තැනට ආව කියන්නෙම ලොකු ප්ලස් පොයින්ට් එකක්
     
    • Like
    Reactions: AnuradhaRa

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගෝඨාබය රාජපක්ශා පන්නා අවසන් වූ පසු තේරෙවී ප්‍රශ්ණය නිරාකරණය නොවී ඇති බව .
    ඹව්. එක ප්‍රධාන ප්‍රශ්ණයක් ඉවරයි. අනෙක් ඒවාත් එකින් එක විසදගන්න වෙනවා.

    බයියොය් පොනිල් ලොල්ලොයි ඇරෙන්න කවුරුත් ඇහුවේ නෑනේ ගෝඨා ගියාම ඹක්කොම ප්‍රශ්ණ ඉවරද කියලා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    meka noterena gon wasso inne. komat tawa 2 weeks yaddi fuel gas prashne aduwnwa ita kalin ayee rallak ati karaa gota go kiyala


    ewai lapa pakayata labbak. socialist ballonta wena rata wal sup karanne naa komat. lapa kariya 6 months walin solve karnwa kiwata mokut planak kiyanne nane. mokaa awat imf agreement enakn wena ratawal sup karanne naa socialist unta imf agreement gahannwat puluwan weida dane naa.
    ------ Post added on Jul 9, 2022 at 1:52 PM
    Ponilatath akulan yanda wena wedanawa thadin danenawa wage ne macho? 🤣
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    දන්න හැටියට ගෝඨාභය අස් වෙලා ඉවරයි.
    තවත් ගෝඨා ගෝඨා ගෑවට හරියන්නේ නැහැ .

    ආර්ථිකය ගොඩ ගන්න Plan එකක් හදා ගන්න වෙනවා . ලංකාවේ කරුමෙ කියන්නේ කිසිම දේශපාලන පක්ෂයකට එහෙම ඒවා නැහැ. බලයට ඇවිත් තමා මොකද කරන්නේ කියලා හිතන්නේ .

    ඊළඟට ආර්ථික අර්බුදයක් එක්කම දේශපාලන අර්බුදයක් ඇති වෙන්න ලොකු ඉඩක් තියෙනවා
    Bay adonawa
     
    • Haha
    • Like
    Reactions: siri_ayya and magix