Rs. 2,000 or 3,000 railway එකෙන් විකුනන්න tickets තත්පර ගාණක් ඇතුළත bot ලා දාලා එකපාර book කරලා, Rs. 15,000 ට විතර tourist ලා ට විකුනන්න ජාවාරමේ තවත් පැත්තක්.
මුලු train එකේම tickets book කරනවා. සාමාන්‍ය මිනිස්සුන්ට tickets ගන්න ක්‍රමයක් නෑ. එහෙම අරන් SLR එකේ guard ලාට සල්ලි දීලා කරන වැඩ.
මෙක නම් tour operator කෙනෙක් plan කරලා කරනවා වගේ. public transport වල මෙහෙම කරන එක.

Last edited: