උගුර පැටලෙනවා උන

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ඉයේ දවල් උගුර පැටලෙන ගතියක් ආවා අද උන ඔලුවෙ කැක්කුම.කැස්ස කොරොනද කියලා සුවර් නෑ
    muchan i m not making you fear. But this is the initial symptoms of Covid. Please get it check ASAP. Few of my office mates got the same flow of symptoms.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Mama hawasa check kala positive machan thanks everyone
    Ado sirawata 😕 ubata tiyena symptoms tika poddk daapan balanna. Matat nikan hitenawa matat covid da dan naha kiyala mama ada yanna tibba gamanakut cancel kala saka hituna nisa.
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    ඉයේ දවල් උගුර පැටලෙන ගතියක් ආවා අද උන ඔලුවෙ කැක්කුම.කැස්ස කොරොනද කියලා සුවර් නෑ
    වෙන්න ඇති.යාලුවෙක්ටත් හැදුනා උගේ උගුර බල්ලෝ කාලා වගේලු
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    sirawata :shocked:

    dan kohomada?
    una gatiya ne oluwa ridenawa kassa tiyenawa bada burul karala yana gathiyak tiye

    වෙන්න ඇති.යාලුවෙක්ටත් හැදුනා උගේ උගුර බල්ලෝ කාලා වගේලු
    echarama ne machan mage ugura riden ne tama haduna aluta nisa wenna ati
    ------ Post added on Aug 7, 2021 at 5:52 PM
     
    • Sad
    Reactions: JokerFan

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    una gatiya ne oluwa ridenawa kassa tiyenawa bada burul karala yana gathiyak tiye

    echarama ne machan mage ugura riden ne tama haduna aluta nisa wenna ati
    ------ Post added on Aug 7, 2021 at 5:52 PM
    කෝකටත් pcr එකක් කර ගනින්.බෙහෙත් විදලද?
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දවස් තුනක් උන බහින්නැත්නම් අනිවා ඇන්ටිජන් එකක් කරපන්.
     
    • Like
    Reactions: Ryan08

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    දවස් තුනක් උන බහින්නැත්නම් අනිවා ඇන්ටිජන් එකක් කරපන්.
    කලා මචන් පොසිටිව් දැන් තමා භිශනේ පටන් ගන්නේ මෙචර දවසක් අවුලක් නැ සමහරවිට අමාරු වෙයි හෙට දිහා
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කලා මචන් පොසිටිව්
    ado.

    බයවෙන්න එපා මචන් ඉක්මනින් සනීප වේවි. පුළුවන් තරම් බොන්න පුළුවන් දියර ජාති බොන්න.ශරීරයේ ශක්තිය වැටෙන්න දෙන්න එපා.
    ------ Post added on Aug 7, 2021 at 8:49 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,756
    113
    Kandy
    Ado sirawata 😕 ubata tiyena symptoms tika poddk daapan balanna. Matat nikan hitenawa matat covid da dan naha kiyala mama ada yanna tibba gamanakut cancel kala saka hituna nisa.
    බදාදා උගුර පැටලෙන ගතියක් ආවා බ්‍රහස්පතින්දා වෙනකොට කැස්ස වගේ සිකුරාදා වෙනකොට කැස්ස එක්ක උන .අද බද බුරුල් කරලා යනවා කැස්ස උන එක්ක

    ඔක්කොම යාළුවන්ට බොහොම ස්තුති
    ------ Post added on Aug 8, 2021 at 2:57 AM
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    බදාදා උගුර පැටලෙන ගතියක් ආවා බ්‍රහස්පතින්දා වෙනකොට කැස්ස වගේ සිකුරාදා වෙනකොට කැස්ස එක්ක උන .අද බද බුරුල් කරලා යනවා කැස්ස උන එක්ක

    ඔක්කොම යාළුවන්ට බොහොම ස්තුති
    ------ Post added on Aug 8, 2021 at 2:57 AM
    machan matath oya leda tika awe sathiyakata udadi. man beth gaththa.. me tab eka gahapan rata.azithromycine . solmux syrup.. mata dan godak adui.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ඉයේ දවල් උගුර පැටලෙන ගතියක් ආවා අද උන ඔලුවෙ කැක්කුම.කැස්ස කොරොනද කියලා සුවර් නෑ

    පසුව ලියමි
    හවස අන්ටිජෙන් එක කළා පොසිටිව්
    මටත් ආවේ ඔය රෝග ලක්ෂණ තමයී මචං
     
    • Like
    Reactions: Ryan08