1. S

    පාරවල් වලට දැම්මේ රත්තරංද? චම්පිකගේ ගණං හ&#353

    පාරවල් වලට දැම්මේ රත්තරංද? චම්පිකගේ ගණං හš මේ දවස් වල විපක්ෂ මැතිවරණ වේදීකාවේ පතුරු ගහන කාරණාවක් තමයි මහින්දගේ ආණ්ඩුවේ දූෂණ හා වංචා. මෙයිනුත් අධීවේගී මාර්ග සම්භන්ධව නැගෙන දූෂණ චෝදනා ඉතා බරපතලයි. පාඨලී චම්පික රණවක.... මොර‍ටුව විශ්ව විද්‍යාලයෙන් බිහි වුනු විදුලි ඉංජිනේරු උපාධිධරයෙක්.මාර්ග...
  2. S

    ‘රනිල් - මෛත්‍රී අත්සන් හොරට ගහලා‘

    ‘රනිල් - මෛත්‍රී අත්සන් හොරට ගහලා‘ තමාගේ හා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සන් ව්‍යාජ යොදාගත් ලියැවිල්ලක් රජයේ මාධ්‍ය වලට නිකුත් කැර ඇතැයි පොලිස්පතිට පැමිණිලි කළ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියයි. source : Lankadeepa සත්‍ය කිසිදා සැඟවිය නොහැක.. :yes::yes:
  3. S

    Lankacnews වගේ සයිට් කියපල්ලකෝ

    Lankacnews වගේ සයිට් කියපල්ලකෝ දැන් Lankacnews නං ගන්න දෙයක් නෑ පචවන්ශයගේ හෑලියි බොරු සීන් ගොඩක් තියෙන්නේ. :eek::eek: Lankaenews එකේ තියෙන ඒවගේ කිසිම ෂුවර් නෑ, :no::no: මොනවද හොද සයිට් තියෙන්නේ? :) :)
  4. S

    ඊයේ පස්සරට බිබිලට මැණික් වැස්සක් වැටී ති&#3510

    ඊයේ පස්සරට බිබිලට මැණික් වැස්සක් වැටී ති&#3510 ඊයේ අපේ මහ රජානන් වහන්සේගේ උපන්දිනයයි. ඒ නිසා එතුමාගේ මහා පුන්‍යානුභාවයෙන් අහසින් මැණික් වැසි වැටුණ බවට කීර්ති රාවයක්ද මැණික් වැස්ස ගැන ආරංචියත් එක්කම ප්‍රදේශයේ ගම් වැසියන් අතර පැතිර ගොස් තිබිණ. ගම් වැසියෝ මහරජුගේ පුන්‍ය මහිමය ගැන පුදුම වෙමින්ද...
  5. S

    Tim Cook: "I'm Proud To Be Gay."

    Apple CEO Tim Cook today broke his silence to announce that, yes, he is gay. "While I have never denied my sexuality, I haven't publicly acknowledged it either, until now," he said in an editorial penned for Bloomberg Businessweek. "So let me be clear: I'm proud to be gay, and I consider being...
  6. S

    මචන්ලා මිග්‍රෙන් ගැන මොනවද දන්නේ?

    මචන්ලා මිග්‍රෙන් ගැන මොනවද දන්නේ? අද එක පාරටම තද ඔලුවේ කැක්කුමක් අවා. ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් ගාවට ගියාම මිග්‍රෙන් කිව්වා මීට කලින් හැදිලත් නැ උබල මොනවද දන්නේ ඒ ගැන ?
  7. S

    හඬා වැටුණු එළදෙන - අජාන් බ්‍රහ්මවන්සො තෙර&#354

    හඬා වැටුණු එළදෙන - අජාන් බ්‍රහ්මවන්සො තෙර&#354 කොයි තරම් දරුණු විදියට හැදීවැඩුණු කෙනෙකු වුවත් මොහොතකින් සෞම්‍ය කෙනෙකු කරන්නටත් අහින්සක සතුන් මරමින් හිටි කුරිරු මිනිසෙකුගේ මුලු ජීවිතයම වෙනස් කළ මෙම කතාව විසින් තමා ලැබූ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් දේශනා කරන ලද්දකි. ගත්තේ මෙතැනින් මගේ...
  8. S

    Cortana vs Siri : The battle

    මචන්ලා දන්නවනේ ඇපල් Siri පෙර්සොනල් Assistant ගැන එකට fight කරන්න Microsoft එකෙන් Cortana පෙර්සොනල් Assistant වින්ඩොව්ස් ෆෝන් 8.1 එකට ඇඩ් කරා. මෙන්න ඒ දෙක compare කරපු attatama una පට්ටම Video ekak -iznLyIYzts Watinawa kiyala hithenawa nan salakala yanna PS: කොහොම උනත් Siri වලට වැඩිය...
  9. S

    යෝගා හරි Meditation පන්තියක් තියෙන තැනක්

    යෝගා හරි Meditation පන්තියක් තියෙන තැනක් මචන්ලා උබල දන්න හොද යෝග පන්තියක් හරි Meditation හරි කමක් නෑ තියෙන තැනක් කියපල්ලකෝ බොරැල්ල නාරාහේන්පිට පැත්තට වෙන්න.. බොරැල්ල Y.M.B.A එකේ තියෙනවද ? ලොකු පිනක් බුම්ප් ප්ලීස්..
  10. S

    මෙන්න මිනිස්සු: මුඩුක්කු මැදින් මහ වැස්ස&#3546

    මෙන්න මිනිස්සු: මුඩුක්කු මැදින් මහ වැස්ස&#3546 ප්‍රේමදාස මහතා අගමැති කාලයේ දිනක් ගාල්ලේ විසූ හිතවත් පාක්ෂිකයකුගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ගියේය. අද මෙන් හෙලිකොප්ටර් ගමන් බහුල නොවූ එවකට මෝටර් රථයෙන්ම ගොස් එන්නට වීම නිසා එතුමා බොහෝ වෙහෙසට පත්ව සිටියේය. ගමන් වෙහෙස නිසා බොහෝ අයට යකා නඟිනවා...
  11. S

    මුණේ කෙට්ටුව නැති කර ගන්න ක්‍රමයක්

    මුණේ කෙට්ටුව නැති කර ගන්න ක්‍රමයක් මචංල මම සාමාන්‍ය මහතට ඉන්නවා එත් මගේ මුණ කෙට්ටුයි හොදටම වල ගැහිලා වගේ හිතපල්ලකෝ ඇඟ හොදට තිබිල මුණ විතරක් මට මේක නැති කරගන්න ක්‍රමයක් කියපල්ලකෝ.. එපා වෙනවා ෆොටෝ එකකට වත් ඉන්න බැ බන් වෙනම පේනවා :( :( නැත්තන් දන්න ඩොක්ට කෙනෙක් හරි කමක් නැ ලොකු උදව්වක්, BUMP
  12. S

    ඌරු පෙති ගන්න තැනක්

    ඌරු පෙති ගන්න තැනක් මචන්ලා මම ගොඩක් කෙට්ටුයි කරන්න පුළුවන් හැමදේම කරා දැන් ඌරු පෙති වත් ගහන්න කියල, මට ඌරු පෙති ගන්න ෆාමසි එකක් කියලපල්ලකෝ ලොකු උදව්වක් :(:(:(
  13. S

    නුගේගොඩින් බෝඩින් හවුස් එකක්

    නුගේගොඩින් බෝඩින් හවුස් එකක් මචන්ලා මටයි තව 3 කට වගේ රෝඩ් එකේ අනුලා එක ගාවින් වගේ නුගේගොඩින් බෝඩින් හවුස් එකක් හොයල දීපල්ලා ලොකු උදව්වක් අදම පුළුවන්නන් හොදයි
  14. S

    දන්නා කෙනෙක් උදව් කරන්ඩෝ මේ ගැන

    දන්නා කෙනෙක් උදව් කරන්ඩෝ මේ ගැන මචන්ලා මගේ මුන වල ගැහිලා වගේ ඇතුලට තියෙනවා කම්මුලේ කිසිම පිරිච්ච ගතියක් නැ කවුරු හරි දන්නා කෙනෙක් හරි තැනක් හරි තියෙනවද? මේක හදා ගන්න මට පොඩ්ඩක් හරි පිරුණු ගතියක් පෙනුනොත් ඇති සජරි,Beauti Saloon එකක් හරි කමක් නැ දන්නා කෙනෙක් කියපල්ලා දන්නැත්තන් හරි Bump එකක්
  15. S

    PayPal උදව්වක් Verify කර ගන්න

    PayPal උදව්වක් Verify කර ගන්න මචන්ලා මම හදා ගත්ත Malaysia සිස්ටම් එකට එකෞන්ට් එකක්, ඒක වෙරිෆ්ය් කර ගන්නේ කොහොමද ? අහලා තියෙනවා Credit card ඕන කියලා එත් මගේ ගාව නැහැ Commercial බැංකු එකවුන්ට් එකක් තියෙනවා එකෙන් බැරිද?දන්න අය උදවුවක් කරහල්ලා
  16. S

    නෑනා මස්සිනා විවාහයක් ගැන ප්‍රශ්නයක්

    නෑනා මස්සිනා විවාහයක් ගැන ප්‍රශ්නයක් මචන්ලා මම ගැණු ළමයෙක්ට ට්‍රය් කරනවා එත් එයා අපේ අම්මගේ අක්කගේ දුව ඒක හින්ද එයා කියනවා අපි සහෝදරයෝලු(නෑදෑකම ) ඒක හින්ද කවදාවත් එකතු වෙන්න බැලු මචන්ලා ඒ කතාව ඇත්තද? එයා මගේ නෑනා කෙනෙක් නෙවෙඉද ? ඒ ගැන දන්නවා නං කියහල්ලා, අපිට එකතු වෙන්න පුලුවන්ද ?
  17. S

    PayPal වලට Alertpay මාරු කර දෙනු ලැබේ

    PayPal වලට Alertpay මාරු කර දෙනු ලැබේ මචන්ලා මගේ Alertpay 11$ තියෙනවා Paypal වලට මාරු කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නං PM කරපල්ලා
  18. S

    Body Tone

    Body Tone පාවිච්චි කරන අය ඉන්නවද? එකෙන් ප්‍රතිපලයක් තියෙනවද? දන්නා කෙනෙක් කියන්න. ලොකු උදව්වක්,
  19. S

    මහත් වෙන්න ඕනේ

    මහත් වෙන්න ඕනේ මචන්ලා මම අඩි 6 විතර උසයි ඒත් තියෙන අවුල තමයි මාරම කෙට්ටුයි. උබල දන්නවා නම් මහත් වෙන්න හරි Tablet කමක් නැ කියපල්ලකෝ. වේලකට බත් පිගන් 2 ක් විතර කනවා ඒත් මහත් වෙන්නෑ.අර Body tone Tablet එක හොදයි ද?

    No contents