සාලෙට A/C එකක් හයිකරගන්න උදව්වක්

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    සාලෙට A/C එකක් හයිකරගන්න උදව්වක්

    ගෙදර සාලෙට ඒසී එකක් හයිකරන්න ඉන්නේ. 10 X 12 ප්‍රමාණයේ එකක්. 12000 බීටියු එකක් බැලුවේ. දම්රෝ ලගේ ඒසි හොදයි ද? සිවිලිම් ගහල තියෙන ගෙදරකට ඒසී අවුලක් නැහැ නේද? ගත්ත කට්ටිය ඉන්නවද? මේ ගැන දන්න අයගෙන් උදව්වක් ඕන.
    ( වැඩිය පාවිච්චි වෙන එකක් නැහැ දවසට ඕනි නම් උපරිම පැය 3 ක් දාලා තියෙයි දවාලට. )
     
    • Like
    Reactions: chinmak

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    Sale kiyanne open area ekakne ban

    නෑ නෑ මචං ෆුල් කවර් වෙලා තියෙන්නේ. අක්කා තිර රෙදි ගෙනත් දැම්මා ගෝනි වලින් මහපුවා වගේ රෙද්දකින්:growl::growl:. දැන් ජනෙල් ඇරන්නෙත් නැහැ. අනික පොඩි සාලයක්. උඩින් සිවිලිම. දොර ඇරලා තිබ්බොත් තමයි හුලං ටිකක් වත් ගෙට එන්නේ. මම බැලුවේ වා කවුලු ටික වහලා දාලා ඒසී එකක් හයි කරන්න
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    innovex_ac.jpg
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    LG a/c sira,but lankawe hariyata warrnty dennwath repair karannwath be ban.damro lage sira service ekak tiyenne.baduth quality.ekak gattanan hodai.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,325
    1,370
    113
    Colombo
    redda hodai abans service eka. Unge badu hoda unata service eka chater yako. Podi salayak nam machan ara coolink Fan eka dapan. AC dana eka wiyadama wadi wei
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    salee danne ei ban :(
    ekath maru ubala okkoma a/c on karan saleeta wela da inna kalpnawa

    oya godi redi dala hari yane naha leak machoo

    හැමතිස්සෙම දාලා තියන්න නෙවෙයි මචං රස්නේ කාලෙට විතරක් දා ගන්න බැලුවේ. මම නුවර. සීතල පලාත ඒත් පායන කාලෙට පිච්චෙනවා.
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    උබට මොන ඒසී ද බන්...වත්තෙ හුලන් ටිකක් වැදි වැදි හිටු..

    මට නෙවෙයි බං තාත්තට දියවැඩියාව එහෙම තියෙනවා. නිතරම කියනවා අපෝ පිච්චෙනවා හරි රස්නෙයි කියලා. මේ හොදට වැහපු දවස් වලටත් එහෙම කියනවා. :dull::(:( පවු කියලා හිතෙනවා මචං කීය හරි කමක් නෑ ගේන්න ඕන කියලා හිතුවේ ඒකයි. ඉස්සරහට එන්නේ පායන කාලයක් අනික.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    මට නෙවෙයි බං තාත්තට දියවැඩියාව එහෙම තියෙනවා. නිතරම කියනවා අපෝ පිච්චෙනවා හරි රස්නෙයි කියලා. මේ හොදට වැහපු දවස් වලටත් එහෙම කියනවා. :dull::(:( පවු කියලා හිතෙනවා මචං කීය හරි කමක් නෑ ගේන්න ඕන කියලා හිතුවේ ඒකයි. ඉස්සරහට එන්නේ පායන කාලයක් අනික.

    :(:(:(:(:(:(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නෑ නෑ මචං ෆුල් කවර් වෙලා තියෙන්නේ. අක්කා තිර රෙදි ගෙනත් දැම්මා ගෝනි වලින් මහපුවා වගේ රෙද්දකින්:growl::growl:. දැන් ජනෙල් ඇරන්නෙත් නැහැ. අනික පොඩි සාලයක්. උඩින් සිවිලිම. දොර ඇරලා තිබ්බොත් තමයි හුලං ටිකක් වත් ගෙට එන්නේ. මම බැලුවේ වා කවුලු ටික වහලා දාලා ඒසී එකක් හයි කරන්න

    hmmm dora redi kiyanne ithin sahena wastage ekak wei ... sale full cover karoth ban eta passe a/c nethuwa inna beri wei ne ...

    heat load calculation ekak karala balapan technician kenekta kiyala