හද පාරවන සුනාමි මතකය 😪
අවුරුදු 16කට කලින් අද වගේ දවසක උදේ පන්තියකට යන්න (සිපාරා) ගාල්ලෙ ටවුන් එකට ඇවිල්ල උන්නෙ ගෙදර ඉදලා.ඒ කාලෙ පෝය දවස් වලත් පන්ති තියන්න පුලුවන්.යන්න ලේස්ති වෙනකොට අම්මත් කීවා මේ පෝය දවසේ මොන පන්තිද ගෙදරට වෙලා ඉන්න කියලා...ඇහුවේ නෑ ඉතින් ගියා..
යන ගමන් බස් එකේ වීදුරුවෙන් අහස...