වාහන මිල

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    owa adu wenne ne ayama. apith ekak ganna balanawa issara price eka wage hariyatama 50%-60% wage wadi wela tiyenne.
     
    • Like
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    වාහන මිල අඩු වෙන එකක් නෑ.
    අලුතින් ගේන්න පටන්ගත්තත් ඩොලර් එක වැඩි නිසා ලොකු වෙනසක් වෙන එකක් නෑ.
    දැන් මේක නෝමල් මාකට් එක වෙලා තියෙන්නෙ.

    බරු ගහපු ඇලියන් 65න් උඩ,
    විට්ස් 50න් උඩ.

    පස් වෙන්න ඔන්න මෙන්න තියෙන පිශ්ඨන් එළියට පනිනකල් දුවපු දැනට ලක්ශ 40කට විතර යන 121, ඇලියන් 240 වගේ ඒවනං,
    වාහන ගෙන්නන්න ගත්තොත් ටිකක් අඩුවෙයි කියල හිතනව.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,712
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වාහන මිල අඩු වෙන එකක් නෑ.
    අලුතින් ගේන්න පටන්ගත්තත් ඩොලර් එක වැඩි නිසා ලොකු වෙනසක් වෙන එකක් නෑ.
    දැන් මේක නෝමල් මාකට් එක වෙලා තියෙන්නෙ.

    බරු ගහපු ඇලියන් 65න් උඩ,
    විට්ස් 50න් උඩ.

    පස් වෙන්න ඔන්න මෙන්න තියෙන පිශ්ඨන් එළියට පනිනකල් දුවපු දැනට ලක්ශ 40කට විතර යන 121, ඇලියන් 240 වගේ ඒවනං,
    වාහන ගෙන්නන්න ගත්තොත් ටිකක් අඩුවෙයි කියල හිතනව.

    අලුත්ම එක 26ට තිබුනෙ බං. :eek:

    Capture.PNG
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    අලුත්ම එක 26ට තිබුනෙ බං. :eek:

    View attachment 123021
    හම්මෝ...
    අපි 2015දි ඇල්ටො එක ගත්තෙ, මතක විදිහට 14.25,

    2018දි හරි 2017 අග හරි, දුන්නෙ 17.75යි.

    ඊටපස්සෙ 2018දිම, විට්ස් 2018 එකක් ගත්ත,
    41.5
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    වාහන ගේන්න නෙවෙයි, පෝර ගේන එකත් නවත්තන්න වෙලා බන් තියෙන්නේ. සල්ලි නෑ.

    සමහරවිට නෑදෑ හිතවතුන්ට ගෙන්න ගන්න බලපත්‍ර ක්‍රමයක් හදයි. මිල නම් අඩු වෙන එකක් නෑ බන්.
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    වාහන මිල අඩු වෙන එකක් නෑ.
    අලුතින් ගේන්න පටන්ගත්තත් ඩොලර් එක වැඩි නිසා ලොකු වෙනසක් වෙන එකක් නෑ.
    දැන් මේක නෝමල් මාකට් එක වෙලා තියෙන්නෙ.

    බරු ගහපු ඇලියන් 65න් උඩ,
    විට්ස් 50න් උඩ.

    පස් වෙන්න ඔන්න මෙන්න තියෙන පිශ්ඨන් එළියට පනිනකල් දුවපු දැනට ලක්ශ 40කට විතර යන 121, ඇලියන් 240 වගේ ඒවනං,
    වාහන ගෙන්නන්න ගත්තොත් ටිකක් අඩුවෙයි කියල හිතනව.
    sira kathawa
     
    • Like
    Reactions: PHBhagya