1. hpalpola

    නියම විවාදයක් බෘද්දයෝ

    අනිවාර්යයෙන්. එතැන තමයි ඔය වීඩියෝ එකේ ඉන්න මහත්තුරු දෙන්නම කියන්නෙ නැත්තෙ.
  2. hpalpola

    නියම විවාදයක් බෘද්දයෝ

    ඉන්දික මහත්මයා මෙතැන කියනවා උන්නැහෙ කතා කරන්නෙ මහායාන බුද්ධ ධර්මය අනුව ය කියලා. අර්හන්ත මහත්මයා කියනවා පොතේ නෙමෙයි දහම තියෙන්නෙ කියලා. ඒ දෙන්නා ඒ දෙන්නාගේ මතය ආකාර දෙකකට ඉදිරිපත් කරනවා. මම නම් දකින්⁣නෙ අද ජීවත් වෙන කෙනෙක්ට ධර්මය අවබෝධ කරගන්න නම් පොතුත් අවශ්‍යයි. මන් කියන්නෙ ත්‍රිපිටකය. බුද්ධ...
  3. hpalpola

    නියම විවාදයක් බෘද්දයෝ

    ඒ අයටත් සමහරක්විට දවසක අවබෝධ වේවි
  4. hpalpola

    නියම විවාදයක් බෘද්දයෝ

    මේක ඇත්ත කතාව. විවාද කිරීමේ ප්‍රතිඵලයක් නැහැ මෙවැනි කරුණු ගැන. තමන්ට අවබෝධ වෙන තරම තමයි අන්තිමට.
  5. hpalpola

    ඒකපාර්ශ්වීය වුවත් ද්විපාර්ශ්වීය වුවත් ආදරය දුකමය

    ජනප්‍රිය සිංහල ටියුෂන් ගුරුවරයකුගේ වීඩියෝ කෑල්ලක් පහුගිය දිනක නෙත ගැටුනි. ඔහු එහිදී කතා කරන්නේ ඒක පාර්ශ්වික ප්‍රේමය ගැනය, එහි ඇති සාමකාමී බව ගැනය. ඔහුගේ කතාව අසා සිටි මා හට හැඟී ගියේ ඒක පාර්ශ්වික ප්‍රේමයෙන් තවත් අයකුට හානියක් නොවන බැවින් එය නරක දෙයක් නොවන බව කීමට උත්සාහ කරන බවයි. එසේම...
  6. hpalpola

    දුක අවබෝධයෙන් දැකිය යුත්තේ ඇයි?

    දුක අවබෝධයෙන් දැකිය යුත්තේ ඇයි? තේරුම් ගැනීම සහ අවබෝධය අතර වෙනසක් ඇත. ත්‍රිපිටකයේ ධර්ම දේශනා බොහොමයක දුක පිළිබඳව සාකච්ඡා වේ. මෙනිසා දුක පිළිබඳව බෞද්ධයන්ට තේරුමක් ඇත. නමුත් දුක අවබෝධ වී ඇත්ද යන්න තමුන් විසින් ම සලකා බැලිය යුතු ය. දුක අවබෝධයෙන් දැකීම බුදු දහමේ මූලික ඉගැන්වීම් වල ඉතා වැදගත්...
  7. hpalpola

    බුදු දහම සහ ආකර්ශන නීතිය ගැලපිය හැකි ද?

    "ආකර්ෂණ නීතිය" (Law of Attraction) යනු නූතන ස්වයං-වර්ධන සංකල්පයක් වන අතර, එය බුදු දහමේ මූලික ඉගැන්වීම් සමඟ සෘජුව නොගැලපේ. කෙසේ වෙතත්, සමහර අදහස් බුදු දහමේ ඇතැම් ඉගැන්වීම් සමඟ සමානකම් දක්වන අතර වෙනස්කම්ද ඇත. මේ ආකාරයට සමානකම් දැක්වීම නිසා සමහරක් ආකර්ශන නීතිය පිළිබඳව දේශන පවත්වන පුද්ගලයන් විසින්...
  8. hpalpola

    තණ්හාවේ හැටි.

    Fiona Dabare දැන් ඉතින් දීපන්කො උත්තර.
  9. hpalpola

    තණ්හාවේ හැටි.

    දිගටම ලියන්න ස⁣හෝදරයා
  10. hpalpola

    තණ්හාවේ හැටි.

    ස්තුතියි ඔබතුමාට පැහැදිලි කර දෙනවට.
  11. hpalpola

    තණ්හාවේ හැටි.

    මේ වගේ දිගටම සෙට් වෙලා ඉන්න.
  12. hpalpola

    තණ්හාවේ හැටි.

    ස්තුතියි යාළුවා පෝස්ට් එකට සම්බන්ධ වුනාට.
  13. hpalpola

    තණ්හාවේ හැටි.

    සිංහලෙන් ටයිප් කරපු එකනම් මාර වටිනවා. නැත්නම් කියවගන්න ගියාම අමාරුයි.
  14. hpalpola

    තණ්හාවේ හැටි.

    අවබෝධය තියෙන කෙනා ඒ අනුව හැසිරෙනවා. තේරුම්ගත් කෙනා තේරුම් අරන් ඉන්නවා. තේරුම් ගැනීම සහ අවබෝධය යන දෙක අතර සැලකිය යුතු වෙනසක් ඇත. බුදු දහමේ ඉගැන්වීම් අනුව, මෙම වෙනස ආධ්‍යාත්මික වර්ධනයේදී ඉතා වැදගත් වේ. 1. තේරුම් ගැනීම (Understanding): - මෙය බුද්ධිමය මට්ටමේ සිදුවන ක්‍රියාවලියකි. - යමක්...
  15. hpalpola

    තණ්හාවේ හැටි.

    ඔව්. හුඟක් අය තේරුම් අරන් ඉන්නෙ. කතාවටත් කියන්නෙ දැන්නම් හොඳට තේරිලා ඉන්නෙ කියලා. අවබෝධය ඊට වෙනස්
  16. hpalpola

    තණ්හාවේ හැටි.

    එකඟයි.
  17. hpalpola

    තණ්හාවේ හැටි.

    අනේ නැහැ. මන් නම් එච්චර මහන්සි වෙන්නෙ නැහැ. බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙනවානේ පාර. මට තියෙන්නෙ ඒ පාරෙ යන්න විතරයි.
  18. hpalpola

    තණ්හාවේ හැටි.

    ඒ නිසා තමයි තමන් විසින් ම දැකලා අවබෝධ කරගත යුතු වන්නේ. අපි දකින සමහර දේ අපිට අනුව නිවැරදියි, සමහර දේ අපිට අනුව වැරදියි. ඒ පිළිබඳ තීරණය තමුන් විසින්ම ගත යුතුයි. බුදුරජාණන්වහන්සේ ඒ නිසානේ දේශනා කරන්නෙ අත්තදීපා විහරත කියලා.
  19. hpalpola

    පවුලේ අසමගියට ආදරය යන හැඟීම හේතු විය හැකිද?

    ඔව්, පවුලේ අසමගියට ආදරය යන හැඟීම හේතු විය හැකිය. මෙය පරස්පර විරෝධී අදහසක් ලෙස පෙනුනද, බුදු දහමේ ඉගැන්වීම් අනුව මෙය සිදුවිය හැකි ආකාරය පැහැදිලි කරමි: 1. තණ්හාව සහ උපාදානය: බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ (SN 56.11) දේශනා කළේ: "යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මං" "යමක් හටගැනීමේ...

    No contents