උපගුප්ත සහ වාසවදත්තා.
අශෝක රජතුමා ගැන අසා ඇති ශ්‍රී ලාංකිකයෝ නොවන බොහෝ දෙනා උපගුප්ත භික්ෂුව පිළිබඳව දනී. බුද්ධ චරිතයට අදාළ වැදගත් ස්ථාන අශෝකට පෙන්වා දුන් බව සැලකෙන්නේ උපගුප්ත භික්ෂුව විසිනි. ශ්‍රී ලංකාවේ ඉතිහාස ග්‍රන්ථවල අශෝක ගැන සඳහන් කළත් උපගුප්ත ගැන සඳහන් කරන්නේ නැත. එසේම ශ්‍රී ලංකාවේ ඉතිහාස...