ඇල්ම නිසා ඇති වෙන්න පුළුවන් දේවල් ටිකක්.
විවිධ හේතු නිසා කෙනෙක් තව කෙනෙන්ට ඇල්ම ඇති වෙනවා. ඇල්ම කියන්නෙ ආදරේ නෙමෙයි. කැමැත්තට එහා ගිය හැඟීමක්. ටිකක් හිතවත්කම වගේ. ඉතින් ඇල්ම නිසා කෙනෙක්ට ඇල්ම, ද්වේශය ඇති වෙනවා. ද්වේශය කියන්නෙ මොකක් ද කියලා අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ. කෙනෙක්ට කෙනෙක් ගැන ඇල්ම...