1. hpalpola

    ඛේමගේ අනාචාරය

    මේ කියන්නෙ ලෝසක මහරහතන්වහන්සේගේ කතාව. උන්වහන්සේට කෑම පූජා කරන්න කට්ටිය ලෑස්ති වෙනවා, හැබැයි ඒ අයට පේන්නේ කෑම පිරුණු පාත්‍රය. එනිසා ඒ අය කෑම පූජා කරන්නෙ නෑ. ඒක තමයි උන්වහන්සේ කරගත් අකුසල කර්මයේ විපාකය. අද වුනත් කෑම පිරිලා තියෙන පිඟානකට තවත් කෑම බෙදයි කියලා මම හිතන්නෙ නැහැ. ඒකෙන් දායකයාගේ කුසල්...
  2. hpalpola

    ඛේමගේ අනාචාරය

    එතැන තියෙන්නෙ ඒක නෙමෙයි යාළුවා. තනි අතෙන් අප්පුඩි ගහන්න බැහැ වගේ දෙයක්. ඛේම සෝවාන් වුනාට පස්සෙ ඔහුගේ පැත්තෙන් වෙන කර්මයන් නතර කර ගන්නවා. එතකොට අනෙක් කෙනාගේ සම්බන්ධයක් නැහැ. ඒ නිසා අනෙකාට අකුසල් රැස් කර ගන්න ඛේම හරහා කර්ම පථයක් සකස් වෙන්නෙ නැහැ.
  3. hpalpola

    ඛේමගේ අනාචාරය

    අනිවාර්යෙන්. හැබැයි ඒ ඒ සඳහා අවශ්‍ය ශක්තියෙන් යුතුව ඒ ප්‍රාර්ථනය කලොත් තමයි. මෙතනදි ප්‍රාර්ථනය කරන කෙනා තමයි දැනගන්න ඕනා තමුන් කරන ප්‍රාර්ථනයේ ප්‍රතිඵලය වෙන්නෙ මොකක් ද කියලා.
  4. hpalpola

    ඛේමගේ අනාචාරය

    ඛේමගේ අනාචාරය සාමාන්‍යයෙන් බණ කියද්දි හාමුදුරුවරු ත්‍රිපිටකයෙ තියෙන සූත්‍රවල කොටස් මාතෘකා කරගන්නවා. ධම්මපදයේ ගාථා, ජාතක පොත් වහන්සේගේ තියෙන කතා එහෙම ඒ බණට මාතෘකා කර ගන්නවා. මේවා ඉතින් කියන්නෙ මිනිස්සු ශිෂ්ඨ සම්පන්න හොඳ මිනිස්සු කරන්න අරමුණු කරන්. සමහරු කියනවා මෙච්චර බණ අහන රටේ හාමුදුරුවොත්...
  5. hpalpola

    සිදුහත් කුමරාගේ බිරින්දෑවරු

    එතන තමයි තියෙන ගැටළුව. මිනිස්සුන්ව ඒ තැනට ගෙනැල්ලා තියෙන්නෙ අද වෙද්දි. බණ ඉවරවෙද්දි මතක් වෙච්චි දේවල් නොවේ. බණ අහන් ඉද්දි මතක් වෙච්චි දේවල්. ------ Post added on 1713095332 කියලා දෙන්න මහත්මයො. ඒක හැමෝටම වැදගත් ------ Post added on 1713095379 ඒවා නිවනට අදාළ නොවෙනවා කියලා හිතන නිසා තමයි අද...
  6. hpalpola

    සිදුහත් කුමරාගේ බිරින්දෑවරු

    ඒ තේරුමක් නැහැ කියන සම්ප්‍රදායේ දේවල් තමයි අද ථෙරවාදී කියලා කරන්නෙ පන්සිල් රකින්නෙ කොහෙද ආයුබෝවන්, ඒකත් හරියට කියලා දෙන්නෙ නැති කොට ------ Post added on 1712919823
  7. hpalpola

    සිදුහත් කුමරාගේ බිරින්දෑවරු

    මෑතකදි අහන්න ලැබුන ධර්ම දේශනාවක් නිසයි මේ ගැන ලියන්න හිතුවෙ. මේ කියන ධර්ම දේශනාව තිබුනෙ සිදුහත් කුමාරයා සහ යශෝධරා දේවිය ගැන. දීපංකර බුද්ධපාමුල සිට බුදුවූ ආත්මය දක්වා මේ දෙදෙනා එක්ව ආ ගමන ගැනයි ඒ හාමුදුරුවෝ විස්තර කලේ. මේ චරිත දෙක බෞද්ධයන්ට අමුතුවෙන් මතක් කරන්න ඕනා චරිත නෙමෙයි...
  8. hpalpola

    SINHALA MOVIES

    සදාකල් රැඳේවා චිත්‍රපටිය නැද්ද
  9. hpalpola

    ගෝඨයිම්බරගේ ඉන්දියා ගමන

    ගෝඨයිම්බරගේ ඉන්දියා ගමන කුරුණෑගලින් පසුව ලංකාවේ රාජධානිය පිහිටුවා ගනු ලැබුවේ ගම්පොල ය. ක්‍රි.ව.1345 දී ස්ථාපිත වූ ගම්පොල රාජ්‍යය ක්‍රි.ව.1406 දී අහෝසි විනි. ගම්පොල යුගයේ දී ලියැවුන විශිෂ්ඨ සාහිත්‍ය ග්‍රන්ථයක් ලෙසින් සද්ධර්මලංකාරය හැඳින්විය හැක. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ලංකාවාසීන් තුළ ඇත්තේ අඩු...
  10. hpalpola

    පිරිකර ප්‍රතික්ෂේප කිරීම

    මෑත කාලයෙ දවසක එක්තරා ස්වාමීන්වහන්සේ නමක් සිදු කළ ක්‍රියාවක් නිසා මේක ලියන්න හිතුවා. සමහරවිට ඔබටත් මේ අත්දැකීම ලැබිලා ඇති. සිදධිය වුනේ මේකයි. දානයක් තිබුනා. දානේ වළඳලා අවසන් වුන ස්වාමීන්වහන්සේලාට නිවැසියො පිරිකර පූජා කලා. පිරිකර පූජා කරද්දි එක්තරා ස්වාමීන්වහන්සේ නමක් පිරිකර ප්‍රතික්ෂේප කලා. ඒකට...
  11. hpalpola

    ඔහේලගෙ ගෙදරත් වෙලාවට බත් උයනවැයි?

    උස්සූරභත්ත සූත්‍රය “මහණෙනි, ඉතා දාවල්ව පිසන බත් ඇති කුලයෙහි මේ දෝෂ පසක් වෙත්. “කවර පසක්ද යත්? යම් ඒ පිදිය යුතු ආගන්තුග කෙනෙක් වෙත්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. යම් ඒ පූජා පිළිගන්නාවූ දෙවියෝ වෙද්ද, ඔවුන් සුදුසු කාලයෙහි නොපුදත්. එක වේලේ බත් ඇත්තාවූ, රාත්‍රි භෝජනයෙන් වෙන්වූ, විකල් බොජුනෙන්...
  12. hpalpola

    තරම දැනගෙන අල්ලාගැනීම

    තරම දැනගෙන අල්ලාගැනීම. පටාචාරාව ගැන හැමෝම දන්නවා. පටාචාරාවට දරුවෙක් හිටියා. තව දරුවෙක් ලැබෙන්න හිටියා. ඇය ඇගේ සැමියායි දරුවයි එක්ක දෙමව්පියො දකින්න යන අතරතුර විළිරුදාව හැදුනා. දරුවා ලැබෙන්න කරදර වෙන අතරෙදි ඇගේ සැමියා සර්පයෙක් දෂ්ඨ කරලා මියැදෙනවා. පස්සෙ ඇය අළුත උපන් දරුවත් වඩාගෙන අනෙක් දරුවාවත්...
  13. hpalpola

    බුද්ධගයාව පිළිබඳ කෙටි විමසුමක්.

    බුද්ධගයාව පිළිබඳ කෙටි විමසුමක්. බුදුරජාණන්වහන්සේ බුදු වූයේ ලංකාවේ යැයි කියන්නා වූ පිරිස ගැන ඔබ දැනටමත් අසා ඇතුවාට සැක නැත. එවැනි කොටසක් ලංකාවේ සිටී. මේ පිරිසට විරෝධය පල කරන්නා වූ පිරිසක් ද ලංකාවේ සිටී. මේ දෙකොටස අතර දැනට බුදුරජාණන්වහන්සේ බුදු වූයේ කුමන ස්ථානයක දී ද යන්න පිළිබඳව ගැටුමක් පවතී. ඒ...
  14. hpalpola

    පුණ්ණෝවාද සූත්‍රය සහ ප්‍රතිචාර දැක්වීම

    පුණ්ණෝවාද සූත්‍රය සහ ප්‍රතිචාර දැක්වීම පුණ්ණෝවාද සූත්‍රය අසා නැති කෙනෙක් නැහැ. මේ සූත්‍රය පටන් ගන්නෙ පුණ්ණ භික්ෂූන්වහන්සේ බුදුරජාණන්වහන්සේගෙන් ලබා ගන්න අවවාද අනුශාසනාවකින්. මේ අනුශාසනාවෙන් පස්සෙ බුදුරජාණන්වහන්සේ පුණ්ණ භික්ෂුවගෙන් අහනවා කොහේද වාසය කරන්න තෝරගත්තෙ කියලා. ඒකට පුණ්ණ භික්ෂුව කියනවා...
  15. hpalpola

    බුදුන් වහන්සේ මුහුණ දුන් කර්ම විපාක

    https://www.thripitakaya.org/tipitakaya/Index/949?s=23265
  16. hpalpola

    බුදුන් වහන්සේ මුහුණ දුන් කර්ම විපාක

    මේ ගැන සටහනක් තැබිය යුතුයි. බුදුරජාණන්වහන්සේට පෙර කර්ම ඵල දෙනවා කීම එතරම් සාධාරණ ඉගැන්වීමක් නොවේ. මේ පිළිබඳව සඳහන් වෙන්නෙ පුබ්බ කම්ම පිලෝති සූත්‍රය. මේ සූත්‍රය මහායාන සංස්කෘත බුදු දහමෙන් ත්‍රිපිටකයට ඇතුල් වූ සූත්‍රයක්. මේ සූත්‍රය දේශනා කරන ස්ථානයම ඊට සාධකයක්. මේ පිළිබඳව ගැඹුරින් විමසා ලිපියක් පල...
  17. hpalpola

    සාකේත බ්‍රාහ්මණයාගේ කථාව සහ Only Love is Real: A Story of Soulmates

    වෛද්‍ය බ්‍රයන් වේස්ගේ Only Love is Real පොත කියවද්දි මතක් වුන ධම්මපදයේ ගාථාවකට අදාළ කථාවක් අද බෙදා ගන්න හිතුවා. මේ ගාථාව ධම්මපදයේ ක්‍රෝධ වග්ගයේ තියෙන්නෙ. ඒක මෙහෙමයි. අහිංසකා යෙ මුනයො නිච්චං කායෙන සංවුතා, තෙ යන්ති අච්චුනං ඨානං යත්‍ථ ගනත්‍වා න සොචරෙති. ගාථාවේ සිංහල තේරුම මෙහෙමයි. යම් මුනිහු...
  18. hpalpola

    එදා, අද

    ඉස්සර කාලේ මිනිස්සු ඉස්කෝලෙ ගියෙ නැහැ. ඉස්කෝලෙ ලංකාවට එන්නෙ විදේශිකයන්ට ලංකාව යටත් වුනාට පස්සෙ. ඒකනෙ අපිට අදටත් තියෙන්නෙ ලංකාවේ පළමු සිංහල පාසල කියලා එකකුත්. ඉතින් ඉස්සර මිනිස්සු ජීවිතේට හුඟක් දේවල් ලබා ගත්තෙ පන්සල ඇසුරෙන්. බණ පොත්වල තියෙන දේවල් කවුරුහරි කෙනෙක් කියවනවා. මිනිස්සු අහගෙන ඉඳලා සාදු...
  19. hpalpola

    ගෙයක් පිරිහෙන්න බලපාන කරුණු කීපයක්.

    ගෙයක් පිරිහෙන්න බලපාන කරුණු කීපයක්. බුදුරජාණන්වහන්සේ යනු තම උත්සාහයෙන් දත යුතු සියල්ල දැන ගත්තා වූ උත්තමයා ය. උන්වහන්සේගේ දර්ශනය පැවිද්දන්ට පමණක් නොව ගිහියන්ට ද විවෘත ය. ගිහියන්ට මෙලොව මෙන්ම පරලොව සැප ලැබිය හැකි ඉගැන්වීම් ඒ දර්ශනය තුළ අන්තර්ගතව තිබේ. අංගුත්තර නිකායේ චතුක්ක වග්ගයේ ඇති මහාකුල...
  20. hpalpola

    උන්ගේ ගොවිකම් සහ බුදුන්ගේ ගොවිකම්

    උන්ගේ ගොවිකම් සහ බුදුන්ගේ ගොවිකම් සමහර විට ඔබ දැක ඇති ගොවිකම් උගන්වන චීවරධාරියෙක්ව. ගොවිකම් පමණක් නොවේ විවිධ ආකාරයේ කර්මාන්ත ගිහියන්ට පුරුදු පුහුණු කරනවා මේ චීවරධාරියා. ඉතින් බුදුරජාණන්වහන්සේ ගොවිකම් කරන්න උගන්වපු හැටියි මේ චීවරධාරියා උගන්වන ගොවිකමුයි සමානද බලන්න හිතුනා. මේ වෙනුවෙන් මන් තෝරා...

    No contents