Travel Agent කෙනෙක්ගෙන් booking දැම්මම

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Travel Agent කෙනෙක්ගෙන් එයා ටිකට් booking දැම්මම ශීට් බුක් වෙන්න‍ෙ කොහොමද ? එතකොට එයාලයින් එකෙන්ද රැන්ඩම් ශිට් බුක් කරන්නේ ? කොහොමද සීන් එක වෙන්නේ ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    මෙහෙමයි.

    ඔයාට පුලුවන් ඒජන්ටම කියන්න කලින්ම සිට් එක දාන්න කියලා. ගන්න ටිකට් tier එක හා හොද එයාලයින්ස් වල පුලුවන්. ඒත් මචං සමහර ලාබ ටිකට් වලට නම් එහෙම කරන්න බැ.ඒ වගේම සමහර එයාලයින්ස් අමතර ගානක් ගන්න වෙලාවල් තියනවා කලින්ම සීට් දාන්න.

    නැත්තම් online චෙකින් එකේදි දාගන්න ඔයාට ඕනා එක.
     
    srilankan nam book karanna puluwan one seat eka + payment ekak karanna one

    random :yes: ethakota gana adui ne :P
    srilankan 8000 k wage bn yanne one seat eka book karanna. agent ge price eka godak adui tickets walta. site eka wediy :rolleyes:
    ------ Post added on Oct 4, 2023 at 6:11 PM
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,262
    113
    සාමාන්‍යයෙන් ෆ්ලයි කරන්න පැය 48ට කලින් ඔන්ලයින් චෙකින් ඕපන් කරනවා..
    ඒ ටයිම් එකෙන් පස්සේ ගොඩක් එයාලයින් වල ඔන්ලයින් ෆ්‍රී සීට් එක තෝරගන්න පුළුවන්...
    PNR, Lastname විතරයි ඕනෙ...
     
    • Like
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Travel Agent කෙනෙක්ගෙන් එයා ටිකට් booking දැම්මම ශීට් බුක් වෙන්න‍ෙ කොහොමද ? එතකොට එයාලයින් එකෙන්ද රැන්ඩම් ශිට් බුක් කරන්නේ ? කොහොමද සීන් එක වෙන්නේ ?
    details enter karala booking eka change karanna puluwan
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    සාමාන්‍යයෙන් ෆ්ලයි කරන්න පැය 48ට කලින් ඔන්ලයින් චෙකින් ඕපන් කරනවා..
    ඒ ටයිම් එකෙන් පස්සේ ගොඩක් එයාලයින් වල ඔන්ලයින් ෆ්‍රී සීට් එක තෝරගන්න පුළුවන්...
    PNR, Lastname විතරයි ඕනෙ...

    Online Check-in facility is available 48 hours to 2 hours before flight departure. If you check-in through a mobile device, the facility will be available only in English
    All our check-in counters close 01 hour prior to departure. The data collected in this form are subject to the Privacy Policy of SriLankan Airlines Limited.

    බුකින් දාපු නැති ශීට් සිලෙක්ට් කර ගන්න පුලුවන්ද එතකොට ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Online Check-in facility is available 48 hours to 2 hours before flight departure. If you check-in through a mobile device, the facility will be available only in English
    All our check-in counters close 01 hour prior to departure. The data collected in this form are subject to the Privacy Policy of SriLankan Airlines Limited.

    බුකින් දාපු නැති ශීට් සිලෙක්ට් කර ගන්න පුලුවන්ද එතකොට ?
    ඔව්. පැය 48 පටන් ගද්දිම ලොග්වෙන්න. එතකොට චාන්ස් වැඩියි
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඔව්. පැය 48 පටන් ගද්දිම ලොග්වෙන්න. එතකොට චාන්ස් වැඩියි
    ඒජන්ට්ව කන්ටැක්ට් කරලා ඔනේ ශිට් එකම බුකින් දා ගත්තා නම් හරි නේහ් :rolleyes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Travel Agent කෙනෙක්ගෙන් එයා ටිකට් booking දැම්මම ශීට් බුක් වෙන්න‍ෙ කොහොමද ? එතකොට එයාලයින් එකෙන්ද රැන්ඩම් ශිට් බුක් කරන්නේ ? කොහොමද සීන් එක වෙන්නේ ?

    ithin ban airport eke checkin wena counter ekedi kiyapan ubata ona seat eka, arun dala denawa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෝඩය ඒ වෙලාවේ Free තියෙන Seat විතරයි එහෙම දෙන්නේ

    nawala handiye jangi wikka ponnaya tho kawadada huththo flight eke giye.

    thamanta ona seat eka ganna ona nam kalin checkin counter ekata giyahama puluwa,
    ekath kalinma book nam wena ekka ganna puluwan
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,865
    4,262
    113
    Online Check-in facility is available 48 hours to 2 hours before flight departure. If you check-in through a mobile device, the facility will be available only in English
    All our check-in counters close 01 hour prior to departure. The data collected in this form are subject to the Privacy Policy of SriLankan Airlines Limited.

    බුකින් දාපු නැති ශීට් සිලෙක්ට් කර ගන්න පුලුවන්ද එතකොට ?
    Ow puluwan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,566
    72,771
    113
    මාලඹේ
    nawala handiye jangi wikka ponnaya tho kawadada huththo flight eke giye.

    thamanta ona seat eka ganna ona nam kalin checkin counter ekata giyahama puluwa,
    ekath kalinma book nam wena ekka ganna puluwan
    මෝඩයො Check in counter වලින් ෂිට් වෙන් කරගත්තේ 1980 ගණන් වල 🤣🤣
    මේ 2023 තුන යන දවසට දවස් දෙකකට කලින් Online check in Open වෙනවා
    Online හොඳ ෂිට් ඔක්කොම බුක් වෙලා නම් පකක් තමයි Check in counter වලින් කරගන්න පුළුවන්🤣
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    random :yes: ethakota gana adui ne :P
    apita nm aduwak na, mama nm mama tamai booking danne, boru wedak bn agent la gen da ganna eka.
    apita points ganna puluwan, simple process ekek neh bn booking eka dana eka, ona seat ekath da gena, ganath aduwen wede kara ganna puluwan
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    apita nm aduwak na, mama nm mama tamai booking danne, boru wedak bn agent la gen da ganna eka.
    apita points ganna puluwan, simple process ekek neh bn booking eka dana eka, ona seat ekath da gena, ganath aduwen wede kara ganna puluwan
    30k withara adu una :confused: