දරුවෙක් හම්බ වෙන්න ඉන්න අමාරු වෙච්ච අම්මා කෙනෙක් ඉස්පිරිතාලෙකට ගේනවා,දොස්තර කෙනෙක් අමාරුවෙන් ඒ අම්මවයි දරුවවයි ජීවත් කරවනෝ.හැබැයි ඊට පස්සෙ දවසෙ ඉදලා ඒ දෝස්තරට කවුරුවත් අයිතය දෙනවද දවස ගානේ ඒ මනුස්සය rape කොරන්න?
බොරුදේශප්රෙමෙනුයි ජාති ආලෙනුයි මිනිස්සු අන්ද අන්ද රට කන උන් අද හෙට පැරදුනෙ නැති...