අනේ බන් බොදු බල සේනාව පෙනි හිටියෙ රාජපක්ස ල වෙනුවෙන් මිසක් හින්හලුන් වෙනුවෙන් නෙවි.අතිම කාලෙදි උන් කරපු වැඩ වලින් හොදටම තේරුනා ඒක.දැන් වත් ඔය වලෙන් ගොඩ වරෙන්.මෙච්චර කල් දේශ්ප්රේමයයි,ආගමයි ඉස්සරට දාල ම්නිස්සු ගොනා කරලා එක කට්ටියක් රට කකා වැනසුවා.තවත් එව්වා වෙන්ඩ තියන්න එපා.:no::no::no::no: