යුද්දෙ ඉවර කලා කියල කෙල කෝටි ගනන් අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි හොරා කපු එක හරිද?මෙචර කල් මාතෘ බූමිය,සාසනේ,අපේ හාමුදුරුවනේ,රට දේශ ආගම කිය කිය මිනිස්සු ගොනාට ඇන්දුවා.යකො දැන්වත් ඔය හොරුන් හැත්තට කඩේ යනේ එක නවත්තහන්.මොකා කරත් ජරා වැඩේ ජරා වැඩේමයි.අද මයිත්‍රි හොරකමක් කලත් ඌව්ට විද්ද්ව නැගි හිටපන්...