ශෂී වීරවංශ, වෙළේ සුදා සහ තවත් කතා

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආයෙ උඹ වරද්ද ගන්නවා බං
    මට ප්‍රශ්ණෙ ජේආර්වත්
    එයාගෙන් පස්සෙ ආව ප්‍රේමදාසවත්
    ඊට පස්සෙ හිටි ඩීබී සහ චන්ද්‍රිකාවත් දැන් ඉන්න මෛත්‍රීවත් නෙමෙයි බං
    දැන් ප්‍රශ්ණයක් තියෙනවා නම් වැරදි තියෙනවානං හොදනම් නරකනම් ඒක විසදගනිල්ලා
    මේ පාඩුවෙ ඉන්න මහින්දව ෆෝම් කරන්නෙ නැතිව
    ඔන්න ඕකයි මගේ මතය...
    උඹ වලි කාරයෙක් යාළුවො වෙනුවෙන් මරා ගන්න
    යාළුවෙක්ගෙ වලියකට යාළුව උඹව හොයාගෙන එනවා
    එතකොට උඹ කාමරේ උඹට ඇහුනොත් සරම උස්සගෙන යාළුව වෙනුවෙන් උඹ යන්නෙ
    ඊට කලින් වැට ලගට ගිහින් උඹේ අම්ම මොනව හරි යාළුවට කියයි....
    අන්න ඒ කියනදේ තමයි එතුමගෙ ලග ඉදන් එතුමට ඇත්තටම ආදරේ අපි කියන්නෙ :yes:

    හා..... හරි මට තේරැනා.... මහින්දව කඋතුක වස්තුවක් කරන්න කියලනෙ අයිය කියන්නෙ? ‍එතකොට අයියල‍ගෙ බලාපො‍රොත්තු ඉශ්ට වෙයි? ඒත් රටේ බල‍ාපොරොත්තුව?
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මහින්ද වෙනුවට් ඔතන රනිල් හිටියත්, මියගිය ගාමිණී දිසානායක හිටියත්, JR හිටියත් ගහන එකා ගහනවා. unp ගහන්නේ ඔහොම නෙවි. ඔයාට මතක නැති උනාට ඔය ආණ්ඩුවලින් රාජ්‍ය දේපල කුණු කොල්ලෙට තමුන්ගේ හෙයියන්චන්ට මහා පරිමනෙන් වික්ක පවුද්ගලිකරන වැඩ පිළිවෙල යටතේ (ලාබ හෝ පාඩු ලබන ආයතන). දහස් ගනම් රජයේ සේවකයන් එලියට දැම්ම. මහින්ද අඩුමගානේ එක කලේ නැහැ.

    මහින්දගේ තිබ්බ දුර්වලත්ව තමයි මේ යන වියදම් ජනතාවට පැහැදිලි කිරීම. ස්වදින කොමිස්සිඔන් ක්‍රියාත්මක නොකිරීම

    මට මතක නැතිද දන්නෙ නෑ... සාමාන්‍යෙයන් මට ලේසියෙන් මතක නැති වෙන්නෙත් නෑ
    මොනා උනත් මම කියන්නෙ යූඑන්පිය හොදයි කියල නෙමෙයි ජේවීපිය හොදයි කියලත් නෙමෙයි
    මට ඒ කෙන් ඇති වැඩකුත් නෑ
    මම කියන්නෙ දැන් රටේ තියෙන ප්‍රශ්ණෙ මුලු රටම එකතු වෙලා විසද ගනිල්ලා...
    මිනිස්සු දැන් බුද්ධිමත් ඉස්සරට වඩා..
    වෙන ජනාධිපතිවරු වගේ දෙපාරක්ම රට පාලනය කරල ගෙදර ගිය මහින්දට පාඩුවේ ඉන්න දියල්ලා...
    වෙන දේකට නෙමෙයි එතුමගෙම හොදට
    මෙහෙම ඉන්න කොට එතුම තව තවත් බැබලෙනවා...
    මේ පාර ඡන්දෙ ඉල්ලන්නෙ නැතිව සන්ධානෙ එකෙකුට දීල ගියානම් මිනිස්සු වදිනවා ජාති ජාතිත් එතුමගෙ නම රන් අකුරෙන් ලියවෙනවා
    එකා එකාගෙ ඉල්ලීම් වලට වැඩ කරල ඒකෙන් 25% නැති කරගත්ත
    ආයෙ ආවොත් ඉතිරි ටිකටත් කෙලෝ ගන්නව ඒකයි මගේ මතය:yes:
     
    • Like
    Reactions: LoriyaK

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හා..... හරි මට තේරැනා.... මහින්දව කඋතුක වස්තුවක් කරන්න කියලනෙ අයිය කියන්නෙ? ‍එතකොට අයියල‍ගෙ බලාපො‍රොත්තු ඉශ්ට වෙයි? ඒත් රටේ බල‍ාපොරොත්තුව?
    මාරයි .... දෙයක් කරන්න ඕන උනාම උඹල බලන්නෙ ලගම තියෙන විකල්පෙ....
    ඒකට අකමැති අය උඹලට පේන්නෙ විරුද්ධවාදීන් විදියට:yes::yes:
    මල්ලිල කතා කරන්නෙ දේශපාලනික කෝණයකින්
    ඔය කෝණයෙන් කතා කරනවනම් මම උඹලට කලින් උඩ පැනල කරනම් ගහල කියන්නෙ මහින්ද ඕන කියල...
    දැන් උඹල දේශපාලනේ අමතක කලොත් මහින්දට ආදරේ නැද්ද....
    මහින්ද යූඇන්පී වෙලා මේ ටික කලානම් උඹල ආදරේ නැද්ද...
    හදවතින් හිතන්න...
    මේ ප්‍රශ්ණ දෙකට උඹලගෙ ලග ඔව් නැහැ කියල විවිධ උත්තර ඇති
    නමුත් අපිට තියෙන්නෙ එක උත්තරයයි ඔව් අපිට මහින්ද වටිනවා.... පක්ෂ වැඩක් නැත මහින්ද අපිට වටිනවා...
    අන්න ඒ කෝණයෙන් තමා මම කතා කරන්නෙ
    (බයිද වේ හෙට සසාගේ හෙළුව කියල වැටෙයිද දන්නෑ
    ගයියගෙ ත්රෙඩ් එකක් නිසාත් උඹ දන්න කියන මලයෙක් නිසාත් තමා තර්ක කලේ නැත්නම් මගේ බල්ලවත් මේවට අදහස් කොටන්නේ නැත)
     
    හොදා බලමුකෝ.. මහින්ද කියන‍්නෙ අයියෙ පුද්ගලයෙක් විතරක් නෙමේ, සිංහල ජාතිකත්වයේ යාවජීව ‍නියෝජනය. ඒ නිසා තමා සිංහල මිනිස්සුන්ගෙන් බහුතරය මහින්දට චන්දෙ පාවිච්චි කලේ. මහින්ද සිංහල ජාතිකත්වයේ ඉන්න කන් මිනිස්සු මහින්ද එක්ක හිටගනී. එහෙම නැතුව ගිය දාට මිනිස්සු මහින්දව දාලා යයි.
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හොදා බලමුකෝ.. මහින්ද කියන‍්නෙ අයියෙ පුද්ගලයෙක් විතරක් නෙමේ, සිංහල ජාතිකත්වයේ යාවජීව ‍නියෝජනය. ඒ නිසා තමා සිංහල මිනිස්සුන්ගෙන් බහුතරය මහින්දට චන්දෙ පාවිච්චි කලේ. මහින්ද සිංහල ජාතිකත්වයේ ඉන්න කන් මිනිස්සු මහින්ද එක්ක හිටගනී. එහෙම නැතුව ගිය දාට මිනිස්සු මහින්දව දාලා යයි.
    එකෙන්ම පිළිගනිමි :D
    මහින්ද ආයෙ ජනාධිපති අගමැති වෙනවට කැමතියි
    ඒත් ඊට පස්සෙ වැඩ ටික කරන්න දැන් ඇත්තටම මහින්දට අමාරුයි මලෝ.
    පිසිකලි මෙන්ටලි දෙකෙන්ම දැන් 2004 හිටි මනුස්සය නෙමේ.
    අපි කවුරුත් වයසට යන මැරෙන මිනිස්සු.
    තව හිටියොත් ලෙනින්ගෙ පිලිමෙට වෙච්චිදේ වෙනවා ෂුවර්
    දන්න නිසා කියන්නෙ :dull:
    ජෝති විජය තාමත් අමරණීය ඒකයි :baffled:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මහින්ද අපිටත් වටිනවා බන්.ඌ තමඉයි යුද්ඩ්දෙ නැති කලේ.ඒත් බහුගිය අවුරුදු ගානෙම දේශ ප්‍රේමෙ ,රට දැය,මාතෘ බූමිය ගැන කිය කිය මෝඩ මිනිස්සු අන්දලා රට කෑවා.උගේ උන් හදා ගන්ඩ අහින්සක මිනිස්සු අනාත කලා.පාහරා වැඩ කරපු උන් ලගින් තියා ගත්තා.
    තව අවුරුදු දෙකක් තුනක් හිටියා නන් රටෙන් ගන්න දෙයක් නැති වෙනවා.
    මින් මත්තට වත් එන නායකයො ගැන හොදට බලාන්න වෙනවා.මේ මයිත්‍රි උනත් මහින්දට වඩා අන්ත වෙන්න බැරි නැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එකෙන්ම පිළිගනිමි :D
    මහින්ද ආයෙ ජනාධිපති අගමැති වෙනවට කැමතියි
    ඒත් ඊට පස්සෙ වැඩ ටික කරන්න දැන් ඇත්තටම මහින්දට අමාරුයි මලෝ.
    පිසිකලි මෙන්ටලි දෙකෙන්ම දැන් 2004 හිටි මනුස්සය නෙමේ.
    අපි කවුරුත් වයසට යන මැරෙන මිනිස්සු.
    තව හිටියොත් ලෙනින්ගෙ පිලිමෙට වෙච්චිදේ වෙනවා ෂුවර්
    දන්න නිසා කියන්නෙ :dull:
    ජෝති විජය තාමත් අමරණීය ඒකයි :baffled:

    ඔවු ඔවු වයස නන් ඉතින් කේස් තමා... අපි බලමු.. මහින්ද නැත්තන් ගෝටාව හරි අරන් එන්න ඔිනි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mama meke ekalaa mahindawa ellanna ona pare adan yanna ona kiyalaa banina eka nawathwanakam mahinda wenuwen peni hitinawa e ara mata vim,al virashawath mahindannadawth nimal siripalada silawawath loku naha
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මමත් ඉන්නවා සහයට. :yes::yes::yes::yes:
    :yes: dannawaa mun hithanne me api pudgalika wasi balagena mahinda wenuwen innawaa kiyaala munta oka thereyi mama kiyabnnne ehema wenna epaa kiyalaa mokada ape daruwo me rate inna ona api me rate vinda dewal ape daruwantath urumayi unta meka dalaa yanna wena wada nawathwanna ape minissunta mola padewa kiyala thamyi kiyanna thiyenne thawa
     
    මොල‍ේ නන් දැනටමත් පෑදිලා වගේ තියෙන්නෙ. ආයෙ චන්දෙකින් යුඇන්පීය නන් දිනන එකක් නැහැ මුකුත් ජිල්මාට් එකක් නොකලොත්!
     
    මහත්වරුනි, චන්දෙන් දිනුවේ මුස්ලිම් සහ දෙමල අන්තවාදීන් සහ ඩයස්පෝරාවයි. බහුතර සිංහලයා පරාජය වුනේ මුස්ලිම් සල්ලි මගින් ගෙන ගිය ප්‍රචාරය නිසායි.
    විමල් වීරවංශ ඇතුළු කබ්බන් නිසා සිංහල චන්ද ප්‍රමාණයක් කැඩුනේ නැත්නම් මහින්ද අදත් ජනපති ය.
    ඒ වග දැන දැනත් මහින්ද ශෂී බලන්නට යාම මෝඩ කමකි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මට මතක නැතිද දන්නෙ නෑ... සාමාන්‍යෙයන් මට ලේසියෙන් මතක නැති වෙන්නෙත් නෑ
    මොනා උනත් මම කියන්නෙ යූඑන්පිය හොදයි කියල නෙමෙයි ජේවීපිය හොදයි කියලත් නෙමෙයි
    මට ඒ කෙන් ඇති වැඩකුත් නෑ
    මම කියන්නෙ දැන් රටේ තියෙන ප්‍රශ්ණෙ මුලු රටම එකතු වෙලා විසද ගනිල්ලා...
    මිනිස්සු දැන් බුද්ධිමත් ඉස්සරට වඩා..
    වෙන ජනාධිපතිවරු වගේ දෙපාරක්ම රට පාලනය කරල ගෙදර ගිය මහින්දට පාඩුවේ ඉන්න දියල්ලා...
    වෙන දේකට නෙමෙයි එතුමගෙම හොදට
    මෙහෙම ඉන්න කොට එතුම තව තවත් බැබලෙනවා...
    මේ පාර ඡන්දෙ ඉල්ලන්නෙ නැතිව සන්ධානෙ එකෙකුට දීල ගියානම් මිනිස්සු වදිනවා ජාති ජාතිත් එතුමගෙ නම රන් අකුරෙන් ලියවෙනවා
    එකා එකාගෙ ඉල්ලීම් වලට වැඩ කරල ඒකෙන් 25% නැති කරගත්ත
    ආයෙ ආවොත් ඉතිරි ටිකටත් කෙලෝ ගන්නව ඒකයි මගේ මතය:yes:

    මචං උබ කියන කතාව 100% හරි නමුත් ඕක තේරුම් ගන්න සාමාන්‍ය බුද්දිය අවම වශයෙන් වත් තිබිය යුතුයි නමුත් මචෝ මොහොතකට හිතන්න මේ ත්‍රෙඩ් එකේ ඉන්න පිරිසට ඔයා කියන කතාව පිළිගන්න පුළුවන් සමානය බුද්දිය තියෙනවාද කියලා .. එකෙක් සත්තු එක්ක ලගින පොරක් අනිත් එකා පිස්සු තදවෙලා මහින්ද පස්සෙන් පන්න වෙස බඩුවක් .. මෙතන ප්ර්ධාහන බත් බැලයන් දෙන්නාම රෙදි නැතුව ජිවත් වෙන උන් .. මම අහන්නේ මචං රෙදි නැතුව පිස්සු වැටිලා ඉන්න උන්ට ඔයා කියන දේවල් ගැන විමද්දීගතව හිතලා තේරුම් ගන්න පුලුවන්ද ? පිළිතුර බැ .. එසේනම් අපි කල යුත්තේ කුමක්ද මානසික අසහානෙන් මහින්ද වෙනුවෙන් කත අදින ආවඩන හෙන්චයියලා ,පිස්සන් සමග බුදිමත් කාරණා බෙදා නොගත යුතුයි මම වැරදිද මචං ... ?
     
    Last edited:
    මට මතක නැතිද දන්නෙ නෑ... සාමාන්‍යෙයන් මට ලේසියෙන් මතක නැති වෙන්නෙත් නෑ
    මොනා උනත් මම කියන්නෙ යූඑන්පිය හොදයි කියල නෙමෙයි ජේවීපිය හොදයි කියලත් නෙමෙයි
    මට ඒ කෙන් ඇති වැඩකුත් නෑ
    මම කියන්නෙ දැන් රටේ තියෙන ප්‍රශ්ණෙ මුලු රටම එකතු වෙලා විසද ගනිල්ලා...
    මිනිස්සු දැන් බුද්ධිමත් ඉස්සරට වඩා..
    වෙන ජනාධිපතිවරු වගේ දෙපාරක්ම රට පාලනය කරල ගෙදර ගිය මහින්දට පාඩුවේ ඉන්න දියල්ලා...
    වෙන දේකට නෙමෙයි එතුමගෙම හොදට
    මෙහෙම ඉන්න කොට එතුම තව තවත් බැබලෙනවා...
    මේ පාර ඡන්දෙ ඉල්ලන්නෙ නැතිව සන්ධානෙ එකෙකුට දීල ගියානම් මිනිස්සු වදිනවා ජාති ජාතිත් එතුමගෙ නම රන් අකුරෙන් ලියවෙනවා
    එකා එකාගෙ ඉල්ලීම් වලට වැඩ කරල ඒකෙන් 25% නැති කරගත්ත
    ආයෙ ආවොත් ඉතිරි ටිකටත් කෙලෝ ගන්නව ඒකයි මගේ මතය:yes:

    මිනිස්සු බුද්ධිමත් නිසාද රවුෆ් හකීම් ගිය පැත්තට දුන්නේ? උන් එක්ක කතා කරලා බේරගන්න පුළුවන්. ඒත් කතා කරන්න තියෙන්නේ රටම හලාල් කරන්නේ කවදද කියල විතරයි. හා කිව්වොත් විසඳෙයි නැත්නම් උන් ඒක ලැබෙනකම් අපේම මෝඩ හැත්ත එක්ක එකතු වෙලා අපිටම අරියි.
    දෙමල සන්ධානේ පහුවදාම සම්මත කරගත්තේ අපරාධ සීන් එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමන් ගමගේ මහින්දගේ උපදේශක හිටපු ලැප්ටොප් පත්තර කාරයෙක් උනත් ඇත්ත විව්වෙච්න්යක් දල තියනවා.
    ගයන් උනත් මහිදගේ පුතෙක් වගේ හිටපු කොල්ලෙක් විදියට යුතුකම් ඉටුකරමින් පවතිනවා.. හොද ලිපියක්
    ශෂී විරවංශ අත්අඩංගුවට ගත්ත එකැ හොදයි. නරක ආදර්ශයක් නැත්තම් ශිරන්තිවත් ගන්න පුලුවන්නම් හොදයෝ එත් රටේ යුද්දෙට සහය දීපු ජනදිපතිට එහම කරන්න හොද නැහැ කියලත් හිතෙනවා. මොන උනත් මහිනදෙග් පොඩි වැරැද්දක් හරිතියනවන්ම් ඒවාට සමාව දීල වටේ හිටපු උන්ටනම් කෙලවන්න ඕනි බැසිල් ගෝටා නාමල් වැරද්දක් කරලා තියනවනම් උඅපරිම දඩුවම දෙන්න ඕනි එත් කවදාවත් රනිල් ඉන්න රජයකින් නම් මේක කෙරෙන්නේ නැහැ. රනිල් ලගේ මේවද බිස වෙන්නේ දුමින්ස සජින් එතනෝල් ජෝni වගේ අය නිවැරදි කාරයෝ කියලා හැගීමක් මිනිසුන් අතර ඇතිවෙන එක. ඕකයි යහපාලනයේ නපුන්සකකම් කියන්නේ.

    කොහොමත් අපි බලාපොරොත්තු උනේ විදයකය අහසි කරලා කොමිෂන් සභා පිහිටුවීම කිරීම එතනින් එහාට ලොකු යමක් නම් නලපොරොත්තු උනේ නැහැඇත්තටම් දැන් ඒ ටික කරගන්න රජයට බලකරන්න ඕනි සියලුම දෙනාම පාට පක්ෂ බේදයක් නැතුව.

    හැමෝම
    එකතුවෙයල්ල
    රට මිට වඩා
    හොද තැනක් කරමු.......
     
    uba moko kiyanne machan ranil agamathi wena eka gana ? ranil agamathi wena ekata ekagada?